@qalpidajiso74:

𝐑⃪⃡͢𝐀⃪⃖𝐈⃪⃗𝐈⃪⃗𝐙⃪⃡͢𝐀͢⋆🫅💎
𝐑⃪⃡͢𝐀⃪⃖𝐈⃪⃗𝐈⃪⃗𝐙⃪⃡͢𝐀͢⋆🫅💎
Open In TikTok:
Region: SO
Tuesday 07 July 2026 19:30:48 GMT
1314
90
4
130

Music

Download

Comments

ceelqalowacademy
saataq waawenka 💐💐 :
xxxx🥰🥰
2026-07-07 22:09:04
0
hussein_maggio41
@Master maggio 41 :
fadhi ka dhafi
2026-07-08 04:32:41
0
100.k586
🌴🦅najiib lafeae🦅🌴🔥 :
👑👑👑
2026-07-07 23:27:17
0
To see more videos from user @qalpidajiso74, please go to the Tikwm homepage.

Other Videos

මුළු හදවතින්ම,  කිසිම දෙයක් බලාපොරොත්තු නොවී  මං ඔයාට ආදරේ කරේ මගේ රත්තරන්..❤️‍🩹 මගේ හීන,  මගේ කාලය,  මගේ මුළු ලෝකයම, ඔයා වෙනුවෙන් කැප කරද්දී.. මං හීනෙකින්වත් හිතුවේ නැහැ දවසක මට මේ වගේ තනිකමක් විතරක් ඉතුරු වෙයි කියලා.! 🤍 ඔයා මාව දාලා යන්න හේතු හදද්දී,  මං හැම තිස්සෙම හැදුවේ.. ඔයාව මගේ ළඟ තියාගන්න විදියක්... 🫶 හැබැයි අද මට තේරෙනවා,  බලෙන් ළඟ තියාගන්න හදන කිසිම  දෙයක් කවදාවත් අපේ වෙන්නේ නැහැ කියලා.🤍🥀 මට ඔයා එක්ක කිසිම තරහක්වත්,  වෛරයක්වත් නැහැ.  මොකද මං ඔයාට දීපු ආදරේ ඒ හැම පටු හැඟීමකටම වඩා ගොඩක් පිරිසිදුයි. ❤️‍🩹 ඔයා මාව අතහැරලා ගිය එකෙන් මට මගේ ආදරේ අහිමි වුණේ නැහැ, 💔 ඔයාටයි ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටපු මාව අහිමි වුණේ..❤️‍🩹🥀 දවසක ඔයාට තේරෙයි, මුළු ලෝකෙම හෙව්වත් මං ඔයාට කරපු ඒ අවංක ආදරේ ආයෙමත් කිසිම  කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා.🤍 එදාට ඔයාට මාව මතක් වෙයි. හැබැයි එදාට මං ගොඩක් ඈතට ගිහින් තියෙයි..!! 🤍 #creatorsearchinsights #ncquotes #foryou #trending #fypシ゚viral

About