@kawe.jk: Part | 41 ආත්ම ගරුත්වය පැත්තකින් තියලා මනුස්සයෙක් බාල්දු වෙන්නෙ ජීවිතේ එක වතාවයි. ඒ ඕනිමයි කියලා දැනිච්ච ආදරයක් වෙනුවෙන් විතරයි, ඇත්තට එහෙම බාල්දු වෙන එක මෝඩකමක් කියලා අනික් මිනිස්සු කියනවා. "මොන ලස්සනකට පස්සෙන් යනවද..? මොනවද තියෙන්නේ ඒ මනුස්සයට..? ඔයාගෙ අඩුපාඩුව මොකද්ද කෙනෙක් ලඟ බාල්දු වෙන්න තරම්..? ඕවා නිතරම අහන්න වෙනවා, කෙනෙක් ලඟ බාල්දු වෙනකොට බාල්දු වෙන මනුස්සයාට ඔය එකක්වත් වැඩක් නෑ මැරෙනකම්ම ආදරේ කරනවා. කෙල ගහලා එලෙව්වත් ඒ බාල්දු වුණ ආදරේ අඩුවක් නම් වෙන්නේ නෑ. හැබැයි ඔයා ලඟ බාල්දු වෙවී පස්සෙන් එන මනුස්සයා ලඟ තියෙන ආදරේ accept කරොත් ඒක ඔයාට හිතාගන්න බැරි වෙයි, ඔයාම අහයි එහෙම පුලුවන්ද මනුස්සයෙක්ට මෙච්චර ආදරේ කරන්න කියලා. ඉතිං අවාසනාව කියන්නේ මිනිස්සු කැමති නෑ පස්සෙන් ඇවිල්ලා දෙන ආදරේ අයිති කරගන්න ඒ ආදරේට ආදරේ කරන්න, මිනිස්සු කැමති වෙන තමන්ට ආදරේ නැති මනුස්සයෙක් වෙනුවෙන් නහින්න. "අවසානෙට කියන්නේ මෙච්චරයි," " ඔයා වෙනුවෙන් බාල්දු වෙන මනුස්සයව ජීවිත කාලෙටම මතක තියාගන්න මැරෙන්න මොහොතක් තියලා හරි ඔයාටම හිතෙයි ඒ තමයි ඔයා නැති කරගත්තපු හොඳම ආදරේ කියලා. KAWINGA...🕊️🤍
"KAWINGA DISANAYAKA" 🤍🕊️
Region: LK
Wednesday 08 July 2026 00:52:21 GMT
Music
Download
Comments
තරුව💫💫 :
මගේ හදවත ❤️ගලවලා දුන්නේ නැති ටික විතරයි එයාට.🥺💔
2026-07-14 00:10:18
0
සංජු🫰R❤️🇱🇰🇸🇦 :
බාල්දු වුනා පන විතරයි නොදුන්නෙ 😒😒😒😒😒
2026-07-15 12:21:29
0
heshu_😘❤️ :
එයත් දවසක දැන ගයිඒක 🥺🥺
2026-07-15 15:58:24
0
Janith Jay :
@Janith Jay: දැනටමත් පිස්සෙක් වෙලා ඉවරයි , ඇයි එයාට මගේ ආදරේ නොතේරුනේ කියලා මං තාම මගේ හිතින් අහනවා, මං කරපු කැපකිරීම් මං එයා වෙනුවෙන් හිටියා කියන දේට වත් එයාට තිබුනා මං ලග ඉන්න, ඒත් මං තාමත් පිස්සෙක් වගේ එයා මගේ ලගට කවදා හෝ ඒවි කියා හැම දවසක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ මං මග බලන් ඉන්නවා, මං තාමත් ආදරෙයි මගේ බෝකික්කියේ
2026-07-15 16:20:45
0
Mᴀᴅᴜsʜᴀɴᴋᴀ :
ආත්ම ගරුත්වය පැත්තකින් තියලා මනුස්සයෙක් බාල්දු වෙන්නෙ ජීවිතේ එක වතාවයි. ඒ ඕනිමයි කියලා දැනිච්ච ආදරයක් වෙනුවෙන් විතරයි, ඇත්තට එහෙම බාල්දු වෙන එක මෝඩකමක් කියලා අනික් මිනිස්සු කියනවා. "මොන ලස්සනකට පස්සෙන් යනවද..? මොනවද තියෙන්නේ ඒ මනුස්සයට..? ඔයාගෙ අඩුපාඩුව මොකද්ද කෙනෙක් ලඟ බාල්දු වෙන්න තරම්..? ඕවා නිතරම අහන්න වෙනවා, කෙනෙක් ලඟ බාල්දු වෙනකොට බාල්දු වෙන මනුස්සයාට ඔය එකක්වත් වැඩක් නෑ මැරෙනකම්ම ආදරේ කරනවා. කෙල ගහලා එලෙව්වත් ඒ බාල්දු වුණ ආදරේ අඩුවක් නම් වෙන්නේ නෑ. හැබැයි ඔයා ලඟ බාල්දු වෙවී පස්සෙන් එන මනුස්සයා ලඟ තියෙන ආදරේ accept කරොත් ඒක ඔයාට හිතාගන්න බැරි වෙයි, ඔයාම අහයි එහෙම පුලුවන්ද මනුස්සයෙක්ට මෙච්චර ආදරේ කරන්න කියලා. ඉතිං අවාසනාව කියන්නේ මිනිස්සු කැමති නෑ පස්සෙන් ඇවිල්ලා දෙන ආදරේ අයිති කරගන්න ඒ ආදරේට ආදරේ කරන්න, මිනිස්සු කැමති වෙන තමන්ට ආදරේ නැති මනුස්සයෙක් වෙනුවෙන් නහින්න. "අවසානෙට කියන්නේ මෙච්චරයි," " ඔයා වෙනුවෙන් බාල්දු වෙන මනුස්සයව ජීවිත කාලෙටම මතක තියාගන්න මැරෙන්න මොහොතක් තියලා හරි ඔයාටම හිතෙයි ඒ තමයි ඔයා නැති කරගත්තපු හොඳම ආදරේ කියලා. KAWINGA...🕊️🤍
2026-07-15 21:49:20
0
kaavi_328 :
Capshon plz
2026-07-15 06:13:28
0
☸₵Ⱨ₳₦Ʉ࿐🐯🇱🇰❤️🔥 :
😔 ඔව් එයා ලගත් මම නොසැහෙන්නම බාල්දු උනා . එත් අදටත් එයාට මම බල්දුම වෙලා පැත්තකට උනා 😒 දුකයි එත් කවදාවත් අපේ දුක කටත් කියලා හිත හදාගන්නත් බෑ . ඒ දුක ජිවිතේ විදවන්න තියෙන අමාරුම දෙයක් කොහොම හරි තාමත් හොදින් ඉන්නවා දුක ඉවසන්න අමාරුයි මට පිස්සුද කියලත් හිතෙනවා . දැන් මට තෙරුමක් නෑ වගේ දැනෙනවා . බාල්දු උන එවා එක්ක මට හිතෙනවා මගේ ජිවිතේට මම මේ කරගෙන තියෙන්නේ මොකක්ද කියලා 😪🙏
2026-07-13 09:21:17
4
𝗥__𝗩𝗶__🍂🦢 :
Capshon plezz mchn 🥲
2026-07-09 16:45:33
2
💝🌏dassa😍 :
caption eka plz
2026-07-12 12:47:45
0
Kaveesha Disanayaka :
caption oni
2026-07-13 09:28:20
1
--kavee--☺️🥀 :
capshon plz 🥺
2026-07-12 14:47:56
0
𝑻𝒖𝒕𝒖𝒖🦦 :
Caption please
2026-07-12 16:55:34
0
🧸🇯🇵~SADUWA_OFFICIAL~🇯🇵🧸 :
Captions please 🥺
2026-07-10 14:25:18
0
අවී | Awi | அநி | 。:+🤍🍂 :
Caption plz
2026-07-10 07:59:05
1
CHUTY🇰🇼💐 (チャモ ラカハン)💐💖 :
මට වගෙ හැමෝම කොහොම එපා කිව්වත් බාල්දු වෙවී හරී ආදරෙ ඉල්ලන්නෙ එකම මනුස්සයෙක් ගෙන් විතරයි 🥹
2026-07-12 15:07:23
1
Nimantha 🇱🇰🇰🇷 (니마) :
Caption eka denoda
2026-07-10 15:29:21
0
😘MALSHI :
capshon plz
2026-07-12 12:22:27
0
Raveen Wickramasinghe :
Caption please
2026-07-12 00:00:57
0
👑Sh Am oD🥊 :
Caption plz💗
2026-07-09 19:22:52
0
usrnme.2243 :
❤️I❤️
2026-07-11 01:52:15
1
_𝐃 𝐈 𝐋 𝐀_🖤🕊️" :
caption ?
2026-07-14 11:03:16
0
💐🎼~S~a~i~y~🎸a~a~r~a💗 :
captain ek
2026-07-15 17:27:26
0
pinky 🖤 :
captain eka denna puluwanda ?
2026-07-15 16:57:19
0
𝐉𝐮𝐬𝐭.𝐬𝐚𝐡𝐚𝐧𝐚🍓" :
Caption eka plzz aiye 🥹
2026-07-13 20:48:49
0
To see more videos from user @kawe.jk, please go to the Tikwm
homepage.