@sandaru.story: හදවතින්ම බැඳෙන්න බය හිත්... 🖤 Hearts Afraid to Bond from within… ❤️🩹😔 "බැඳීම නිසා කලකිරුණු මිනිස්සු ආයෙ කවදාවත්ම හදවතින් බැඳෙන්නෑ... වචන වලින් බැඳෙනවා මිස...!" කවදාහරි තමන් පණ වගේ ආදරේ කරපු, විශ්වාස කරපු බැඳීමක් නිසා දරාගන්න බැරි තරම් සිත් රිදවීමක් හෝ කලකිරීමක් ඇති වුණාම, මිනිස්සුන්ගේ හිත්වල තියෙන සැබෑ ආදරය සහ විශ්වාසය බිඳිලා යනවා. ඒ නිසා, ඔවුන් නැවත කිසි දිනෙක වෙනත් කිසිවෙකු සමඟ හදවතින්ම බැඳීමට, නැවත රිදවීමට බිය වෙනවා. ඔවුන් අන් අය සමඟ කතාබස් කරමින්, වචනවලින් පමණක් බැඳී සිටින නමුත්, ඔවුන්ගේ හදවතේ ගැඹුරුතම තැන සදාකාලිකවම අගුළු දමා තබා ගන්නවා... තනියම නැගිටින්න පුරුදු වෙන්න...! =====❤️❤️💞❤️❤️===== Hearts Afraid to Bond from within… 🌙🖤 "People disillusioned by bonds never connect from their hearts again... except by connecting with words...!" When someone has experienced unbearable heartbreak or disillusionment from a bond they deeply loved and trusted, the genuine love and trust within their hearts shatter, my precious. Consequently, they become afraid of ever connecting deeply from their hearts again, fearful of being hurt once more. While they might engage in conversation and connect using only words, the deepest part of their heart remains eternally locked away... learn to stand strong on your own, my soul...! - සඳරු (Sandaru) - 💞 #sandaru #lovestory❤️ #story #creatorsearchinsights #foryou
Sandaru
Region: LK
Wednesday 08 July 2026 01:43:54 GMT
Music
Download
Comments
Asanka :
😳😳😳😳😳😳
2026-07-31 15:07:49
1
Nilanthi Khadawa :
Attha👍👍
2026-08-05 05:04:15
1
n.s🇮🇹 :
atta😂
2026-07-30 19:11:33
1
vishaka chathurangi :
aniwarayanma
2026-07-14 11:53:42
1
SUDDHI :
Ow hariyatama hari
2026-07-13 01:16:35
1
Manori Rasangika :
👍😳
2026-07-08 14:21:07
1
Hithuwakkara as Deka :
❤️❤️❤️
2026-07-08 07:34:28
1
To see more videos from user @sandaru.story, please go to the Tikwm
homepage.