@thewriter__2003: අවසාන රැවටීම🤍 "රෑ තිස්සේ ඇස් පියවෙන්න නොදී, හිත අස්සේ මහා බරකේ තියලා, මං තනියම හිතුවා... ඔයාට එක පාරක්වත් හිතුණේ නැද්ද කියලා... ඔයාට ඔයාව විශ්වාස නැති කාලෙක මං ඔයාව විශ්වාස කළේ මටත් වඩා. ඔයා කියන හැම බොරුවක්ම ඇත්තක් කරගත්තේ, රැවටෙන්න ඕන කමට නෙවෙයි, ඔයාට තිබුණු ආදරේ හින්දා... ඒත්... රවටලා යන හැම මොහොතකම, වෙන කෙනෙක් ළඟ සතුටු වෙන හැම තත්පරේකම, නිකමටවත් ඔයාට හිතුණේ නැද්ද... "අනේ මගේ අහිංසකී මේවා දැනගත්තොත් කොහොම දරා ගනීද" කියලා...? ඔයා දිනුවා... මං අදටත් ඔයා දුන්නු රිදීම් එක්ක, දරාගන්න බැරි පාලුවක් අස්සේ, ඔයා මට කියපු පරණ ලස්සන කතා අහිංසක විදිහට මතක් කරනවා..!🙇🏼‍♂️🤍🌍🫀 "

𝙏𝙝𝙚_𝙬𝙧𝙞𝙩𝙚𝙧🖋️.
𝙏𝙝𝙚_𝙬𝙧𝙞𝙩𝙚𝙧🖋️.
Open In TikTok:
Region: LK
Wednesday 08 July 2026 01:44:32 GMT
98
11
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @thewriter__2003, please go to the Tikwm homepage.

Other Videos


About