@__closed_page__: අවංක පිරිමියා ?... අවංක පිරිමියා ආදරෙ කියන දෙ ලෙ මස් ඇට නහර වලට කා වද්ද ගන්න කෙනෙක්...!! එයා ආදරෙ කරන්නෙ රූපෙට නෙවෙයි...!! එයා ආදරෙ කරන්නෙ ගතිගුන වලට එයාගෙ වගෙම තවත් හදවතකට...!! ආදරෙදි එහෙම කෙනෙක් මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ...!! එයා දෙන ආදරෙම ඒයාටත් දෙවෙනි නොවි හම්බුනොත් එයා වෙන කිසිම දෙයක් හොයන්නෙ නෑ...!! එයාලා හොයන්නෙ ආදරෙ එයාලට ආදරෙ දෙන්න...!! ආදරෙ හැර කිසි දෙයක් එයාලා බලාපොරොත්තු වෙන්නෙ නැ...!! අවංක පිරිමියා නිහඩයි...!! එයාලා ආදරෙ ඉල්ලන්නෙ නැ බලාපොරොත්තු වෙනවා විතරයි...!! බලාපොරොත්තු වෙන ආදරෙ විතරක් එයාලට දෙන්න...!! එකම එක කෙනෙක්ගෙන් විතරක් සැනසෙන්න අවංක පිරිමියාට පුලුවන් "අවංක පිරිමියට"...!! ඒ අයට ආදරෙ නොලැබුනොත් එයාලා විදවන්නෙ හිතින්. එයා රිද්දගන්නෙ එයාටමයි එයා කවදාවත් වෙන කෙනෙක්ට රිද්දලා තමන්ගෙ ආදරෙ බලාපොරොත්තු වෙන්නෙ නෑ...!! ඉතින් ඒ අයට ආදරෙ දෙන්න...!! 🤍" #viral #trending #1millionaudition #fyppppppppppppppppppppppp #🤍
CʜᴀTʜᴜ Quotes ❀
Region: LK
Wednesday 08 July 2026 01:57:27 GMT
Music
Download
Comments
d_u_m_i_y_a :
අපි අවංක උනට කෝ බන් අවංක කෙල්ලෝ🥺
2026-07-28 16:05:23
18
Hashan21 :
මේව ඇත්ත කතා..! තාමත් අවංක හොද ගෑණු ලමයෙක් හොයනව තාම හම්බුනේ නෑ💔🙂
2026-07-19 04:57:57
6
𝓣💋!” :
අවංක උනාම විහිලුවක් වෙනවා 🙂❤️
2026-08-18 16:12:01
6
Dark Knight :
ඇත්ත 🙏
ඒ වගේ වෙන්න ගිහිං දැන් ඩිප්‍රෙෂන් හැදිලා අන්තිම තත්වේ ඉන්නේ ..
💔😔
2026-07-19 01:14:58
3
𝙄𝙨𝙝𝙖𝙣 𝙢𝙚𝙣𝙙𝙞𝙨 :
Wish : Serious love karana Hama kolloketama kellektama un hoyana adare ewidihatama hambenna one🤲❤️
2026-08-14 08:32:16
2
Bhagya Lakshan :🇮🇹🦅 :
Attk🙂💗
2026-07-27 13:52:51
1
_mihiran_🇦🇪💗 :
@Abhyy ❤️🦋 🙂
2026-08-09 22:20:18
1
03.20 💗😇 :
@03:20💋✨. 😞😣
2026-08-08 07:26:04
1
GEETH :
තිත්ත නිසා කරවිල කන්න කැමති නැ
දරුනු නිසා ආදරෙ කරන්න කැමති නැ
2026-08-05 01:27:46
1
_චූටි_メ OFFICIAL :
i don’t know what my life is anymore.”
2026-08-13 04:06:07
1
~ADITHYA~ :
@PODDI 😔💔
2026-08-15 08:06:27
1
සකුවා...🍃🥀👽 :
ඒකෙං එයාට එපාවුනා ඒම උනේ ආදරේට කියලා තේරුනේ නැතුව ඇති
2026-08-15 18:28:52
1
_RISHIYH_ :
@A 🎀🙂💔
2026-08-17 07:06:03
1
. :
@Nethmini🎀🥹❤️
2026-08-17 13:51:28
1
🐙 7432 🐙 :
@Uththara_Thathsarani🐞 😫💗
2026-07-27 06:20:36
1
❗Overthinker❗ :
100%k ඇත්ත ඒක නිසයි තාමත් විදවන්නේ🙂💔
2026-07-26 03:15:03
1
04 : 28 💋🌎 " :
@malki Mt nathi ekama de😓💔
2026-07-18 17:55:14
1
ᴠɪʜᴀɴɢᴀ sᴏᴜᴛʜ ᴋᴏʀᴇᴀ 🇰🇷🇰🇷✈️ :
@BTS Army Girl 😘🦋 🥰🥰
2026-08-30 15:05:28
1
Senuka Wijesinghe.. 🐻💋💘 :
@𝗦𝗮𝗿𝗮🎀😉✨ 🥺
2026-08-20 15:15:37
1
Sandish vimansha 🩵🌊👻 :
@@Anjana❤🌸
2026-08-29 10:16:42
1
sandaru_gaurawa :
මන් ගැන එහෙම්ම ලියලා තියනවා. ඒත් මුලින් ලැබුන ආදරේ කල් ගියාම ලැබෙන්නෙ නෑ. ඒ ආදරේ හිඟාකන්න තරන් මන් අද හිඟන්නෙක් වෙලා🙂
2026-08-20 15:20:55
1
Yeshan273🩸 :
කවුද කියන්නෙ 😅🖕
2026-08-29 03:02:16
0
N 🐷! :
☺️💔
2026-08-14 09:41:18
0
Lasitha Udara :
හ්ම්ම්...
2026-08-12 20:28:49
0
To see more videos from user @__closed_page__, please go to the Tikwm
homepage.