@shironi.lucas: "අපි” ලොකු වෙද්දී… අපිට නැති වෙන්නේ වයස නෙවෙයි. “අපි” කියන මිනිස්සු. එක කාලෙක… දවසකට දහස් වාරයක් කතා කරපු අය, අද උපන්දිනයකට “Happy Birthday” එකක් විතරක්. එක කාලෙක… නැතුවම බැරි කියපු මිනිස්සු, අද මතකයක් විතරයි. ජීවිතේ වෙනස් වෙන්නේ මිනිස්සු නරක නිසාම නෙවෙයි. හැමෝටම තමන්ගේම ගමනක් ලැබෙන නිසා. ඒත්… සමහර බැඳීම් දුර ගියත් බිඳෙන්නේ නැහැ. ඒවා මතකවලින් ජීවත් වෙනවා. මතක තියාගන්න… ජීවිතේ දිග මනින්නේ අපිට හමුවුණු මිනිස්සුන්ගෙන් නෙවෙයි. අපේ හිතේ හැමදාම ඉතුරු වුණු මිනිස්සුන්ගෙන්.
Shironi Lucas
Region: IT
Wednesday 08 July 2026 09:46:17 GMT
Music
Download
Comments
Sam :
ආදරණීයයන් අතර ඇති ගැඹුරු චිත්තවේගීය හා මානසික බැඳීමයි. එය සමීපව සිටීමට, ආරක්ෂිත බවක් දැනීමට සහ සහකරුවෙකුගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් සැනසීම සොයා ගැනීමට ඇති ආශාවයි. 💐
2026-07-09 16:43:57
1
Sisila :
🥰
2026-07-09 01:46:11
1
Nawfer Sheriff :
🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️
2026-07-11 14:27:16
1
Kumudu Smal :
❤️❤️❤️
2026-07-08 14:10:19
1
nilanga :
🥰🥰🥰
2026-07-08 19:57:54
1
To see more videos from user @shironi.lucas, please go to the Tikwm
homepage.