@skproductswithshashi: ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕනම අත්‍යවශ්‍යම ටෙස්ට් ටික ගැන දැනගනිමු... රීරි මාංශ හුරන් කන්න, රුපියල් හැට දාහේ හැත්ත දාහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි. 🔸Complete Blood Count (FBC):Rs. 600–1,200 🔸Fasting Blood Sugar (FBS):Rs. 300–700 🔸Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : Rs. 1,500–3,000 🔸Kidney Function Tests (S. Cr): Rs. 500–1,000 🔸 Thyroid Function Test (TSH Only) : Rs. 1,500–2,800 🔸Urinalysis (UFR): Rs. 400–800 🔸Chest X-ray (PA View) : Rs. 1,500–3,000 🔸 Electrocardiogram (ECG) : Rs. 500–1,200 🔸ESR : Rs. 300–700 🔸 Blood pressure measurement (BP) : Free කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගත්තහම ඇති. දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද? ✅ ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා ✅ පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ. ❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ. ✅ ප්‍රෙශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි. ❌ ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා. මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි. මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රෙශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා. මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්. ❤️ උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද? අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න...

𝓛𝓲𝓯𝓮 𝔀𝓲𝓽𝓱 𝓢𝓱𝓪𝓼𝓱✨
𝓛𝓲𝓯𝓮 𝔀𝓲𝓽𝓱 𝓢𝓱𝓪𝓼𝓱✨
Open In TikTok:
Region: KW
Wednesday 08 July 2026 10:08:47 GMT
225261
4670
77
3328

Music

Download

Comments

piumi_aus
Aus_aus :
Good .Mekata HBA1C add karaganna.
2026-07-09 01:02:57
16
shenzu_00
Shenzu♥️✌️ :
ඔයාට මේවා කියන්න තියෙන සුදුසුකම මොකද්ද?
2026-07-10 12:14:19
2
varshaperera
varsha♥️ :
ඒත් මේව ඔක්කොම වයස අනුව වෙනස්වෙනවා...මේක අවුරුදු 30-40 කෙනෙක්ට okay වුණාට 45න් වැඩි අයට කළයුතුම test වර්ග තියේ
2026-07-09 07:34:01
3
mihtherath
MIHT Herath :
මේ කියන දේවල් කරන්න යන්න එපා,මේ test වගේම තව ගොඩාක් important test ගොඩාක් තියනවා,අනික doctor කෙනෙක් supervision වලින් ඕනම test එකක් කරන්න,තමන්ට ඕන ඕන විදිහට අර test එක මේ test එක කරන්න යන්න එපා.
2026-07-09 11:48:30
4
kdemakkedi
꧁༒☬K͎͍͐→D͎͍͐→ Ⱡ₳₴₮ ₩ØⱤ₦ł₦₲☬꧂ :
ඇත්තටම හොදයි නොදන්න දෙයක් කියලා දෙන එක එකට වයස තරාතිරම අදාලම නෑ මන් නම් හිතන්නේ ස්තුතියි ඔයාට 🙏🙏🫴❤️🫰
2026-07-11 02:45:52
3
lakshman.kumarasi4
Lakshman Kumarasiri :
ESR, RF දෙකත් වටිනවා නේද
2026-07-09 08:06:16
3
sk86.lk
SK_86.lk :
liver function test at least sgpt, sgot, ggt
2026-07-09 17:06:19
6
sadu04324
විපුල හාමුදුරැවෝ :
ඉතාම වටිනවා.බුදු සරණයි !!
2026-07-10 20:46:11
1
nilanthi.karunath5
Nilanthi Karunathilake :
yes. Please add HbA1c blood test.
2026-07-09 03:03:38
3
piyaraglobal
Order now +94 (74) 107 3221 :
Thank you🙏
2026-07-09 08:26:20
1
sandalifernando09
lilly :
ගොඩක් ස්තුතියි 🥰🥰
2026-07-09 02:26:21
1
sanjeewa.gunathilka
Sanjeewa Gunathilaka :
good
2026-07-09 16:28:49
1
chamj59
ChamJ. :
Thank you 🙏
2026-07-09 02:18:04
1
user1277343656905l
user1277343656905linda :
thank
2026-07-09 05:49:10
1
thusharaindika33
thusharaindika33 :
👍👍
2026-07-09 03:30:23
1
dilhanichampika7
dilhanichampika :
Thank you
2026-07-09 02:14:12
1
user327614938350
user327614938350 :
👍
2026-07-09 09:57:57
1
sandarenu20
SANDARENU :
2026-07-08 20:24:56
1
nimsara3072
nimsara :
math kara😢
2026-07-09 14:30:13
1
dunhinda
induni :
ස්තුතියි ගොඩාක්♥️🌹
2026-07-08 18:25:19
1
n.d8226
n.d :
sthurhi
2026-07-09 06:01:20
1
daniel.ihalagedar
Daniel ishayel :
eka name ekak thiyenawa da?
2026-07-09 03:50:07
1
jasungeytvf
Prasanna :
Thank 😳
2026-07-11 12:35:35
0
nishuprasadi
Nishuu_ _girl🧚‍♀️🩵 :
Dr knkg recommendation ekk oni ndd krgnn me tik
2026-07-12 07:28:53
0
venkateshvenkatesh403
shani :
thanks.
2026-07-09 04:02:10
1
To see more videos from user @skproductswithshashi, please go to the Tikwm homepage.

Other Videos


About