@kasunliyanage_kassa: If there is a will, there is a way #economics #businessstudies #kasunliyanage #fyp #fyppppppppppppppppppppppp

Kasun Liyanage
Kasun Liyanage
Open In TikTok:
Region: LK
Wednesday 08 July 2026 12:00:11 GMT
222415
21537
219
1172

Music

Download

Comments

hi550907
ShaThisari💛 :
මගේ පුතා සර් ගෙ පන්තියට ඇවිත් ගෙදර එන්නේ හරිම සතුටින්, හැමවෙලාවෙම කියන්නේ කසුන් සර් පාඩමයී ජීවිතෙයී දෙකම අපිට උගනවනවා අම්මාකියලා,,ස්තූතියී සර් 🙏🙏🙏💐💐💐
2026-07-12 00:50:01
1
era.jay1
San jay :
ඔයා පට්ට motivation කතාවක් කිව්වෙ ❤️🙏
2026-07-11 15:10:30
2
tharinduaiya
___°😉M.T.R :
sir respect
2026-07-11 10:49:03
1
beaegale
Human Alpha :
ඉස්සර ආසාවෙන් බලපු කථා. අපිව කොච්චර වෙනස් කළද ඒ කතා. දැන් මොනවද TV වල යන්නේ
2026-07-08 12:10:20
219
panthom14
狼Phantom丨LK :
මමත් බැලුවා ලොකු තේරුමක් තිබුනෙ නැ..
2026-07-11 17:42:00
0
ranjanthennakoon
ranjanthennakoon :
මේ කතාව සහතික ඇත්ත මම මගේ පුංචි කාලේ ඔශීන් දිහා බලාගෙන වැඩුණ කෙනෙක් ඔශින් කතාමාලාවේ ඔශින් කොන්ඩාමෝස්තර ශිල්පිනියක් ලෙස වැඩ කරනවා ආසාවෙන් බලපු මම කවදා හෝ කොන්ඩාමෝස්තර ශිල්පියෙක් වෙනව කියල හිතුව අද මම ඒ කොණ්ඩා මෝස්තර ශිල්පය වෘත්තිය කර ගත් අයෙක් ඒ තේමා ගීතය මගේ ජිවිතය කරගත් කෙනෙක් මම .ජපානයේ කිමොනා කලාව පිළිබඳව ඉගෙනීමටත් වරම් ලැබුව මම මේ කතාව ඉහළින්ම පිලිගන්නවා🌹❤️
2026-07-08 18:50:34
106
sankalpa.oficioll
R-U-B-Y 🤍🇱🇰🇯🇵 :
පොඩිකාලේ බැලුවට දැන් තමයි තෙරුම දන්නෙ🥺
2026-07-10 07:47:05
64
madushikamadu04
Madu❤🙈😍 :
පොඩි කාලෙ ඉඳන් අපි බලල තියෙන්නේ කොච්චර ආදර්ශමත් කතාද ඒ මියුසික් එකට තාමත් ආදරෙයි මුලින්ම බලපු කතාව ඔෂීන් කියන්නේ යකඩ ගැහැණියක් 👑😍
2026-07-12 00:56:59
4
dumindasaumya2
dumindasaumya2 :
එතකොට සර් අපි පුංචි කාලේ බලලා තියෙන්නේ සත්‍ය කතාවක්ද?
2026-07-10 17:39:54
1
nishuuuu86
nishadi wickramarathna :
ඔශින්ගෙ රටේ ඉදන් මේ කතාව අහන මම ඇත්තටම සතුටුයි මටත් පුලුවන් මමත් දෙයක් කරනවා😍😊
2026-07-09 02:10:08
40
nirudikarunarathne3
NirudiKarunarathne :
අපේ පොඩි කාලේ බලපු ලස්සනම කතාවක්❤️
2026-07-09 01:13:09
18
dnamb2
D A N A 🇱🇰 ❤️ 🇦🇪 :
සර් ඔයාගෙ කට හඬට පුලුවන් වචන හදවත ඇතුලටම කිඳාබස්සන්න. මොකද ඒ වචන පට්ට බරයි. ගොඩ යන්න ට්‍රයි කරන අපිට මේ වචන මාර විදියට වටිනවා ❤️❤️❤️
2026-07-08 17:43:40
34
saleka.babh
Saleka babh💗😍😊 :
osin best
2026-07-09 02:55:50
10
user58460655595524
O/L Maths Master :
මේක ඇත්ත කතාවක්ද?
2026-07-09 06:32:32
7
buddhimalkhanchan
¥€£¢©~Silent SQUAD•÷€£©®£©°•{} :
❤️
2026-07-10 18:26:48
1
mahila.senkadagala
mahima :
Anivaryen
2026-07-11 12:53:04
1
darsanimenu
💞💗🌻...Menu. 🇱🇰🇸🇦❤️ :
ඉස්සර ආසාවෙන් උදේ පාන්දර නැගිටලා බලපු කතාවක් මාරම ලස්සන කතාවක් ❤️
2026-07-08 18:38:35
8
real.fixx.tile.ad
REAL FIXX :
Loku Podi business karana hamotama jaya 💚
2026-07-11 04:34:55
2
sudarshand02
Sudarshan Dodangodag :
Best motivator 🥰🥰
2026-07-08 17:53:57
6
herath.susantha
Herath Susantha🇮🇹 :
Kasun sir oyage. Me wage story hema ekakkma mama fallo karanwaa❤️harima interesting
2026-07-08 12:40:36
10
malika.makewala1
makew.💓💓💓 :
2026-07-10 14:52:48
1
sanjaynaik3428
sanjaynaik3428 :
@🩷🩷🩷🩷
2026-07-11 05:03:46
1
ajntha42
ajntha :
🙏
2026-07-09 08:05:50
1
gengyy2
Thambili ✅✅✅⚔️ :
Motivation ❤️
2026-07-09 09:07:23
1
To see more videos from user @kasunliyanage_kassa, please go to the Tikwm homepage.

Other Videos


About