@isuru_anushka: විශේෂ දැනුම් දිමයි ..🥹🙏 මට දැන් ඉස්සර වගේ මාව හොයාගෙන එන අම්මලා ගන්න බැ මොකද මගේ එක නිවාසයක් ගිනිගත්තා එක හින්දා ඉඩ මදී මේ නිවාසේ හදා ගන්නකල් ටික දවසක් යනකල් මට ඉඩ මදි මේ විදියට ආවාම මම ගොඩාක් අසරන වෙනවා එන අම්මාගේ දුක අහලා මොකද මට කිසිම කෙනෙක් ගන්න එපා කියලා තියෙනවා නිවාසේ හදාගන්නකල් මම මේ වගේ ගන්නකොට මට වෙන්නේ නිලදාරි එක්ක හැප්පෙන්න මම කරන දේ අවන්කව සාදාරනව කරන කෙනෙක් එක හින්දා නිලදාරි කියන දෙට පිටින් යන්නත් කැමති නැ 🥹🙏 මේ වගේ අය ඉන්නවානම් ඔයාලා මන් ගාවට එවනවාට වඩා ඔයාලාගේ පැත්තේ ග්‍රාමනිලදාරි හරහා සමාජසෙවා එකට ගිහින් මන් ගාවට එවන අම්මාව යවන්න පුලුවන් කතරගම රජයෙන් පවත්වාගෙන යන වැඩිහිටිනිවාසයක් තියෙනවා එකට මෙවගේ අය වෙනුවෙන් එ නිවාසේ හදලා තියෙන්නේ ඉතින් එදා වගේම අදටත් මන් ගැන හිතන විස්වාසයට මම හදවතින්ම ගරු කරනවා මේ අම්මාව මන් යවන්නේ නැ මන්ගාව තියා ගන්නවා තවත් අය මේ විදියට එවන්න එපා මගේ නිවාසේ අලුතෙන් හැදුවාම අනිවාරයෙන්ම මම ගන්නවා 🥹🙏 #මවුපියසෙවන #maupiya_sewana #social_servicer #loku_ayiya #kaluthara

😍 ලොකු අයියා 😍
😍 ලොකු අයියා 😍
Open In TikTok:
Region: LK
Wednesday 08 July 2026 12:22:06 GMT
65017
8117
564
233

Music

Download

Comments

zila_clothing.sl
Zila_Clothing.sl 🎀 :
May Allah bless you ✨️🙏
2026-07-12 05:48:02
0
natu.natu114
💞 wajira 💞 :
බුදු සරනයි.......
2026-07-12 04:04:23
0
re_nu_726
🇱🇰 🆁🅴🅽🆄 🇰🇼 :
අනේ ලොකු ඔයාට පිං මේ අම්මා අපි අඳුරනවා අපි වැඩ කරපු කොම්පැනිය මේ අම්ම වැඩ කෙරුවේ අසරණ දෙමාපියන්ට පිහිට වෙනවට ඔයාට ගොඩක් පිං ලොකු 🙏🙏🙏
2026-07-12 09:54:30
0
dayani.renuka5
Dayani Renuka :
oyta goodk pin 🥰 amm pu gann
2026-07-12 10:02:01
0
reeta30874
reeta :
ඔයාට. නීතිය. නොබැලුවත්. දෙවියෝ. බලනවා ❤️❤️❤️❤️❤️
2026-07-08 14:04:33
84
rumesh787
එලීශා වටලප්පන් :
@reeta: ඔයාට. නීතිය. නොබැලුවත්. දෙවියෝ. බලනවා ❤️❤️❤️❤️❤️
2026-07-11 09:56:02
1
vidu__1
Vidu~🐷💖💍 :
දෙවියන්ගේ පිහිටෙන් හැමදේම හරියන්න ඕන🥺💖
2026-07-10 14:33:47
0
nivnjelin
life :
මිහිපිට දෙවියෙක් ඉසුරු මහතා..🙏💝
2026-07-08 13:28:02
52
user1380705636271
නිර්වන් :
පවූ ඒ අම්මා ඔයාට ගොඩක් පින් අය්යේ අනේ බලාගන්න 🙏🙏🙏🙏🙏❤️❤️
2026-07-08 14:50:16
25
m..yuu7
M_💋 :
අනේ පවු දෙවියනේ ඒ අම්මා 🥺❤️
2026-07-08 13:00:43
19
asithafernando893
🇯🇵Curry Hut🇱🇰 Restaurant :
🌸🌸🌸🌸ලොකු අයියා ඔයා මිහිපිටකයේ මනුස්සයන්ට දෙවියෙක්🌸🌸🌸🌸
2026-07-08 13:31:17
14
jayasundarajhmr
jayasundara :
ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
2026-07-08 18:21:44
6
user6224865278283
කුමාරි :
ඔයාට තිස්තුන් කොඩියක් දෙවියන්ගෙ පිහිටයි ඉසුරු මහාත්තයා
2026-07-08 18:13:44
7
dammikada0651
Dammika :
අනේ පව් දෙවියනේ මල්ලි ඒ අම්මා තියා ගන්න ඔයා බුදුන් දැක නිවන් දාකිත්වා 🙏🙏🙏🙏 ❤️💐🥰
2026-07-10 04:18:13
3
malimunasingha
🫶🇱🇰Mali munasingha🇦🇪🫶 :
අනේ ලොකු අයියේ ඔයාට පිං අසරණ දෙමාපියන්ට පිහිට වෙනවට.🙏
2026-07-11 10:12:03
6
dexter.dil
Dilsha Jeewandara (Dil) :
අනේ අයියේ 😔 මොනාද කියන්නෙ කියල හිතාගන්න බෑ.🙏
2026-07-08 15:28:20
11
ameliacora8
AMELIA🌸🌸🌼🇱🇰🇰🇷 :
හැමදාම දෙවියෙක් වගේ පිහිට උනේ ලොකු අය්යා 🥺
2026-07-08 12:42:59
10
diya83636
Diya :
Budu saranai Aiyya.🙏🙏🙏🙏🙏
2026-07-08 20:36:45
3
makszz_46
casert :
2026-07-08 18:41:51
1
123ilankoon
M ilankoon🇦🇪 :
2026-07-08 18:18:05
1
r...s..a...010859
Kuwitsv :
සර්. ඔයාට. ගොඩක්. පින්. බුදු සරණයි අනිවාර්යයෙන් එක. ඇත්ත 🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️
2026-07-08 20:05:55
3
To see more videos from user @isuru_anushka, please go to the Tikwm homepage.

Other Videos


About