@nikesha200: සත්තුන්ට බඩගිනි වුණාම ඒක වචනවලින් කියන්න තේරෙන්නේ නැහැනේ. අපිට දුකක් ආවම කාට හරි කියලා හිත හදාගන්න පුළුවන්, ඒත් අහිංසක පූස් පැටවුන්ට, සත්තුන්ට තියෙන එකම සන්නිවේදනය ඔය කඳුළුයි, බඩගින්නට කෑගහන සද්දෙයි විතරයි. ඒ වගේ වෙලාවට උන්ගේ ඇස් දිහා බැලුවම ඇත්තටම පපුව රිදෙනවා. අපිට නොදැනුනට උන් විඳින ඒ බඩගින්න, අසරණකම හරිම බලවත්. #fypage #onemillionaudition
Nikesha kasthuriarachchi
Region: LK
Wednesday 08 July 2026 12:33:28 GMT
Music
Download
Comments
_shashee_ :
ඇයි මන් මේක බලුවෙ 🙂
2026-07-08 14:33:55
0
Dineth :
adooo🥺
2026-07-08 18:11:04
0
𝑺 !🎀 :
2026-07-08 14:03:47
0
Sonizz photography :
aul bn
2026-07-08 18:53:41
0
❤️🥀. Alpha🇺🇲. AROSH ❤️🥀 :
awl 🥺
2026-07-08 18:05:54
0
SHWETHA YENULI :
අැත්ත . බඩගින්න නිසා කදුලු උනනවා. ලගදි නයිට් ක්ලාස් එකක හිට්යා මං ලමයි හැමෝම කනවා. එයාලා මං එක්ක කතා කරන්නවත් එන්නැ . කොල්ලෝ ටික විතරයි ටිකක් හරි හොද. මං ගර්ල් කෙනෙක් . මං එ්ත් ටිකක් බෝයි කෙනෙක් විදියට ඉන්නේ. එ්ත් මං කවදාවත් කාටවත් කරදරයක් කරලා වැරදි කරලා නැ . ඉතිම් එදා මං දවසම කාලා හිටියේ නැ රැකනවා කියලා හිතා ගත්තම මට කවුරැත් කන්න කතා කරේ නැ. එ නිසා මං ටිකක් පෝන් එක බල බල ඉද්දි අැඩෙන්න වගේ . 🥺මං මුන හෝදන් අැවිත් ක්ලාස් එකේ බඩගින්නේම හිටියා. මට තේරැම් ගන්න බැ අැයි මිනිස්සු මෙච්චර කුරිරැ කියලා. 🥺 මචං මං එවෙලේ මාර බඩගින්නක හිටියේ. දවස් දෙකම කැවේ නැ ඉතිම්. ඕක හිත හිත පහු වෙනිදත් හිටියා🥺
2026-07-08 18:08:17
0
𝐋ᴀᴋɪʏᴀ :
💔
2026-07-09 03:29:51
0
promod_30 :
💗
2026-07-09 01:57:18
0
cutee💗💅🏻 :
🥰🥰🥰
2026-07-08 12:42:34
0
A🫀D :
😳
2026-07-08 14:23:37
0
M I R A N 🦕 :
🥹
2026-07-09 03:18:56
0
kavinda :
🥰🥰🥰
2026-07-08 12:38:49
0
user 1235 :
🙏🙏🙏
2026-07-09 04:33:26
0
To see more videos from user @nikesha200, please go to the Tikwm
homepage.