@koshalagunavardhana: මේ බලන්න ඔයාල මරලා තියෙන විදිහ එල් ටී ටී වත් මෙහෙම මරලා නෑ මං හිතන්නේ

Koshala Lahiru Gunav
Koshala Lahiru Gunav
Open In TikTok:
Region: LK
Wednesday 08 July 2026 23:30:00 GMT
150209
2235
195
205

Music

Download

Comments

jeewa7145
jeewa :
එතකොට ගුද මාර්ගවලට කොසු මිටවල් ඇරපුවා හොදයිද
2026-07-15 17:34:22
35
manike9
Manike99 :
අගක් මුලක් නැති ඒවා දාන්න එපා . අපි මන්ඤ වෙනවනෙ
2026-07-15 10:09:03
24
p.r.a.n.u.k.a
🩵P R A N U K A Bro🩵🔯 :
බන්දනාගාරයෙදි පාතාලෙ එවුන් තුවක්කු අරන් රැදවියන්ට සහ නිලදාරින්ට අමානුෂිකව වෙඩි කියපුවා.
2026-07-15 12:41:59
20
chandra.pathirana6
Chandra Pathirana :
රටක පාලනයක්බාර දෙන්න ඕනේ ඒවා ගැන පළපුරුදු උගත් දැනීමක් ඇති කෙනෙකුට කාටද මේ පාලනය භාර දුන්නේ මෙලෝ හසරක් නොදන්නා ගිනි තියන්න මරන්න විනාශ කරන්න දන්න කට්ටියකට එයාලට බෑ ඊට වැඩිය දෙයක් රටට කරන්න
2026-07-16 07:17:33
8
user3043792039768
user3043792039768 :
එතකොට නිලධාරින්ට කරලා තියෙන ජරා වැඩ හොදාද
2026-07-15 17:54:45
11
user37951777318025
ස්වභාව ධර්මයා :
මේ රටේ මිනිස්සු හැමදාම කලේ එක පාලකයෙකුගෙන් සිදුවන කරදර බාධක පීඩාවන්වලට එරෙහිව විකල්පයක් ලෙස තවත් රුදුරු පාලකයින් ගෙන ඒමයි එයට හේතුව මහජනයාට පාලකයින් උන්ගේ වාසිය තකා එවලේ මොහොත ගැන සිතනා ජනතාවක් බිහි කිරීමයි එයින් උපරිම ප්‍රයෝජන ගත්තේ අනුරගේ ආණ්ඩුව බව ඉතිහාසගත වෙනවා නියතයි ජනතාවනි මින් මතුවට විකල්ප වෙනුවට විසදුම් දෙන නායකයා බලයට පත් කරනු
2026-07-16 16:16:41
2
devikarathnavira
devikarathnavira :
j v p පාලනය ඔයාලාට අමතකද
2026-07-15 09:22:17
1
lankavilasita
Lanka Vilasita ලංකා විලාසිතා :
විස්තර හරියට දාන්න බලන අපි කොහොම හොයන්නද
2026-07-14 21:53:14
4
sugeesh28
sugeesh28 🇧🇭 :
මොකක්ද මු මේ කියන්නේ
2026-07-16 07:54:28
3
gitikakarunaratna
Gitika Karunaratna :
අපි දන්න තරමින් බන්ධනාගාර වෙත මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් යන්නේ බන්ධනාගාර නිලධාරීන් හරහා.
2026-07-17 13:13:57
2
janakasura5
janaka sura :
කවුද මල්ලි ඔයා
2026-07-12 13:42:31
7
.3323609
🇧🇭🇧🇭 ලක්මාලි 🇧🇭🇧🇭 :
කිසිම තේරුමක් නැති නිව්ස්
2026-07-17 07:57:43
1
usk9851
US :
ඒ ලොහාන් රත්වත්තයත් බලෙන් බන්දනාගාරය තුලට ගිහින් සිරකරුවෙකුට පිස්තෝලයක් දික්කරපු අවස්ථාවක් තිබුන නේද?
2026-07-16 13:22:57
1
an72352
🎙️Sihina🌙☔ :
ගනන් ගන්න එපා
2026-07-17 17:04:51
1
mishen1050
ganusha :
බොරුවට වීඩියෝ කරන්න එපා. ඇත්ත හොයලා නිවුස් දෙන්න
2026-07-16 05:52:56
2
chami7131
සංගීත් :
ohma tiyala madi
2026-07-14 14:02:00
4
user29390697627
sudu nona :
ai a mokadda ma
2026-07-15 09:05:16
1
kumari.dxb
Kumari dxb :
විස්තර dapallako මිනිස්සුන්ට therenna
2026-07-15 03:47:25
1
senimainvestingyt
SENIMA INVESTING YOUTUBE :
Release all footage to media
2026-07-14 12:09:26
1
manke.tgsd
Manke Tgsd :
මොද්ද මේ අපිට තෙරුමක් නෑ තෙරුමක් ඇතිව දාන්න
2026-07-15 09:19:59
1
chandrapriyadars4
අමා :
2026-07-12 09:28:48
1
lak.mali79
Lak Mali :
manna tma ona nymiiii
2026-07-20 09:57:41
0
lak.mali79
Lak Mali :
dkaaiiida
2026-07-20 09:58:28
0
shanthabodige
Shantha Bodige :
2026-07-11 01:20:44
0
To see more videos from user @koshalagunavardhana, please go to the Tikwm homepage.

Other Videos


About