@sasi_quotes2: මම කරන්නේ පිහියක මුවහත අතින් අල්ලලා, ඒකෙන් ලේ එනකල් බලාගෙන ඉන්නවා වගේ වැඩක් කියලා මටම හිතෙනවා. ඒත් මම දන්නේ නැහැ ඇයි මම තවමත් ඒ මුවහතම අතගාන්නේ කියලා... සමහරවිට ඒ වේදනාව දැනෙනකොට තමයි මට හිතෙන්නේ මම තවමත් ජීවත් වෙනවා කියලා. ලේ බිංදුවක් බිංදුවක් ගානේ බිමට වැටෙද්දී මගේ හිතේ තිබ්බ දේවල් ඒ තුවාලයෙන් එළියට යනවා වගේ දැනෙනවා. ඒක වේදනාකාරියි, මම දන්නවා. ඒත් ඔයාට තේරෙනවද? ඒ පිහියෙන් මාව කැපෙනකොට දැනෙන වේදනාවට වඩා, ඔයා නැතිව මගේ හිත ඇතුළේ තියෙන හිස්තැන මාව දවනව... ඉතින් මම තවමත් ඒ මුවහත උඩම ඇඟිලි තුඩු තියාගෙන ඉන්නවා. මාව රිද්දන්නේ ඔයා නෙවෙයි, මගේම බලාපොරොත්තු කියලා දැන දැනත්... මම බලන් ඉන්නවා ඒ රතු පාට ලේ බිංදු මගේ ඇඟිලි දිගේ ගලාගෙන යනකල්. මොකද, ඒ ලේ බිංදුවක් පාසා මැකෙන්නේ මම ඔයා වෙනුවෙන් මවපු හීනයක්... #sadvibes #whatsappstatus #foryoupageofficiall #tiktoksrilanka🇱🇰
_ SΛSI | சசி | සසි _
Region: LK
Thursday 09 July 2026 00:38:24 GMT
Music
Download
Comments
Kasuni mahadurage🍄 :
පපුව හූරන වචන 💔
2026-07-27 09:17:41
1
Vinu di🦋 :
Captain please🙂
2026-07-25 04:28:38
1
jothinj4 :
Caption eka dennako
2026-07-19 13:06:42
1
✨ෂෙ⃠හානී͙͙͊͊͊͊ ✨✞🖤 :
🥺
2026-07-09 12:16:47
1
Shammi🇰🇷 :
Caption
2026-07-10 10:33:12
1
𝐂𝐡𝐮𝐭𝐢𝐲 🥺🧚♂️✨💗 :
Caption🥺
2026-07-10 10:15:11
2
chameera disanayaka :
captain plz
2026-07-09 03:14:30
1
🤗🥰😍💙💛💭saku🖐🗨🧠🤦♀️ :
caption 🥺
2026-07-09 13:52:09
1
Bhagya Fernando ☺️ :
caption eka dennako ❤️
2026-07-09 16:13:06
2
𝙸𝚃'zᴹᴱ....𝙳𝙴𝙽𝚄 :
Captain eka dennako
2026-07-10 03:39:59
1
𝙰𝚂𝙷𝙴𝙽!!"🐾 :
caption eka dennako 🥺
2026-07-09 11:02:54
1
꧁✨❤️ℋ∀𝐑ꌗℋ𝐈ᵀ𝙵℉❤️✨꧂ :
captin eka plz🥺
2026-07-10 06:51:41
1
keshan jayasinghe 🐐 ❌ :
අතාරින්න බෑ 🥀❤️
2026-07-09 15:58:54
1
Devindya Kavindi :
captain eka dennako🥺
2026-07-09 14:22:45
1
𝑵𝒊𝒔𝒂𝒍 🥷 :
එ මුවහත අතැරියොත් මීට වඩා වේදනවක් .ලෙ බිංදු වැටුනත් රිදුනත් අල්ලගෙන ඉන්නෙ එකයි මෙච්චර..🙂💔
2026-07-11 03:35:39
1
Nimantha 🇱🇰🇰🇷 (니마) :
Caption eka denoda
2026-07-12 10:03:34
1
pradeep 🖤..... :
හුම්ම් 🙂💔
2026-07-11 16:30:23
1
**𝓴𝓪𝓿𝓮𝓮 🫶🥰**.. :
👍
2026-07-09 03:50:27
1
K A S U N 🩶 :
@Hansi💗 😔
2026-07-22 16:09:59
3
🇱🇰mali🇮🇱 :
🥰🥰
2026-07-09 08:35:06
1
Sasa 🧸 :
🙂
2026-07-10 10:33:30
1
To see more videos from user @sasi_quotes2, please go to the Tikwm
homepage.