@apeammagethunapah8: ලෝකයේ වෙන කිසිම මනුස්සයෙකුට මෙහෙම නම් ලැබෙන් නෑ..😱 පිං කරපු අයට විතරක් කලාතුරකින් දකින්න ලැබෙන වීඩියෝ එකක් ❤️ #buddha #buddhism #viral #trendingvideo #buddha

Apeammagethunapaha
Apeammagethunapaha
Open In TikTok:
Region: LK
Thursday 09 July 2026 04:24:24 GMT
186205
14509
879
931

Music

Download

Comments

kasun.chathuranga77
Kasun Chathuranga :
හයියෝ මොනාද මේ කරන්නෙ 😔😔 අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ
2026-07-11 20:43:13
0
nethum.danesh
Nethum danesh :
නෙලුම්ගල
2026-07-11 20:32:31
0
chanunadee0
chanunadee0 :
සාදු🙏🙏🙏🙏සාදු සාදු🙏🙏🙏🙏සාදු මාගේ නමස්කාරයම වෙවා මෙපිංකම දැකබලා 🙏🙏මමද සනැටු සිනින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-11 17:37:32
0
damayanthinilmin7
Damayanthi Nilmin735 :
සාදු සාදු සාදු සාදු
2026-07-11 18:01:56
1
nalin.lakmal5
Nalin Lakmal :
ජීවමාන සඤ්ඤාව 🥹🙏
2026-07-12 03:41:38
1
ash_di5
Ads :
විකෘති නේද මේ 😳
2026-07-10 09:29:51
74
anjanaravisanka
Anjana Ravisanka :
Track Ganayo hamathanama😪
2026-07-10 06:28:58
58
asiyanisiyani79
asiyanisiyani79 :
බුදුසරණයි සාදු සාදු 🙏🙏🙏🙏
2026-07-11 12:40:54
2
nalika300
𝓝𝓪𝓵𝓲𝓴𝓪✨️🪷🕊.⋆ :
අනේ දැක්කමයි මෙහෙම සාදු🙏🌸 සාදු🙏🌸 සාදු🙏🌸 .කොහෙද තියෙන්නෙ
2026-07-09 11:35:37
64
dinesh.madhushank90
Dinesh Madhushanka :
Track...
2026-07-10 14:33:02
25
ashwin.fernando
Ashwin Fernando 🤟🖤🤟 :
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ....
2026-07-10 17:05:37
16
harshani168
H_a_R_s_H_i 🦋 :
උදේම දැකපු මන් 🥰 තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏
2026-07-09 23:13:40
26
gaurawamaduranga2
gaurawamaduranga2 :
මොකක්ද මෙතන වෙන්නේ පැහැදිලි මදි
2026-07-10 09:21:22
5
madushamadushan50
හිතුවක්කාරයා :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගෙත් ඇස් වලට කදුලු ආවා.මගෙ බුදුරජාණන් වහ්න්සේට මාගේ නමස්කාරය වේවා
2026-07-10 02:57:32
8
thilinimadushani392
Thilini madushani :
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අනෙ හරිම අසිරිමත් පින්කමක්🙏🌸 භාග්‍යවතුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏🌸🌸🌸
2026-07-09 06:26:31
8
dulanjali7577
Dulanjali :
මේක පෙන්නපු ඔයාටත් පිං 🙏🙏
2026-07-09 15:44:26
16
naduwathsala
NADU (AYUBOWAN SRI LANKA)🇱🇰 :
සාදූ සාදූ සාදූ අනුමෝදන් වෙමි🙏🙏🙏
2026-07-10 09:39:50
7
sachinthanakasuni
Kasuni ❤️ :
අසිරිමත් පින්කමක්.ඒක දැක්කමත් හිරිවැටිලා ගියා.බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වාගෙ හැඟීමක්.අනේ සාධූ සාධූ මටත් මේ පින අනුමෝදන් වේවා 🙏🙏
2026-07-09 16:38:22
7
gayanipathirana54
🍃Gayani jayawardena🧘🤍 :
ඒභාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
2026-07-09 16:50:03
9
dreamlife1997
dreamlife1997 :
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-09 22:37:07
5
ss58506
😘😘😘😘😘😘 :
තෙරුවන්. සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-10 06:36:26
1
shawn_mendiss
Celestia :
From what I've learned, the Buddha taught that after his passing, the Dhamma and Vinaya are our teacher. He also taught simplicity and non-attachment. So I believe the best way to honor the Buddha is by practicing his teachings rather than preparing luxurious things for him.
2026-07-10 16:56:00
4
darshana5361
darshana :
මොකක්ද යකෝ මේ.අපි අසරණ වෙලාවගේ සිතට දැනෙනෙවා බුදුහාමුදුරැවනේ
2026-07-11 10:08:21
1
praveenchandrasena
Lifestyle with Chira & Hansika :
2026-07-11 08:10:53
1
To see more videos from user @apeammagethunapah8, please go to the Tikwm homepage.

Other Videos


About