Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@deww.uu: #fyp #xyzbca #1m #vairalvideo #thaththa
Dew ✩
Open In TikTok:
Region: LK
Thursday 09 July 2026 04:26:19 GMT
84624
12032
134
349
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
sandu___🐽🌛 :
ඒත් තාත්තලගෙ ආදරේ ,පරිස්සම විදල නැති මිනිස්සු ❤️🩹
2026-07-11 12:16:15
6
K!🧿 :
තාත්තා ට සම කරන්න කෙනෙක් කොහෙද මේ තුන් ලෝකෙටම..🥺❤️🌍
2026-07-12 13:36:45
0
Dhanu Rathnayaka :
තාත්තා තරම් ආදරේ කරන කවුරුත් නෑ.ඒ ආදරේට ආදේශක නෑ.තාත්තා වගේ ඉන්නෙ තාත්තා විතරමයි❤️🥺
2026-07-11 16:55:57
1
Dilthara🍧☁️"! :
තාත්තා තරම් කවුරුත් නෑ...🥺❤️
2026-07-11 01:31:47
0
Lashini 🦋🧸 :
I have never felt even the slightest trace of that feeling 💔🥲
2026-07-11 20:51:16
2
𝑯𝒊𝒎𝒂𝒏𝒔𝒂 😗💖 :
මම නම් ජිවිතේ ට මගේ තාත්තා වගේ පිරිමියෙක් හොයන්නෙ නැ 🙂💔
2026-07-10 10:39:23
44
uma.perera1209 :
එහෙම පිරිමි ආත්ම හම්බෙන්නෙ පෙර පිනකට.. හැබැයි මම නම් ඒ වගේ කෙනෙක් ලැබෙන තරමට පින් කරලා තියෙනවා..එයා තනිකරම මගෙ තාත්ති වගේමයි.. පුංචි පුංචි වෙනස්කම් තියෙනවා.. ඒත් දැන් එයා තමයි මගෙ තාත්ති.. 🥺🫀🫂❤️🩹
2026-07-11 03:05:09
1
"𝐇ᴇᴀʀ𝐓 ᴏꜰ 𝐋ᴏᴠ𝐄" 🤍🫀 :
මන් සාමන්යෙන් අසයිනම් ඒවා එයාලගෙන් ඉල්ලන්නේ නැහැ... ඉල්ලද්දී දුක හිතෙනවා මට.. අරන් දෙන්න අහද්දිත් මන් එපා කියලා තමයි කියන්නේ....අහනම නිසා ආසම දෙයක් කලාතුරකින් කිව්වොත් මිසක් මන් ඉල්ලන්නේ නැ... හැබැයි අද මොනාහරි මම අසාවෙන් රහ කර කර කෑවොත් හවස් වෙද්දී ඒවා ගොඩක් හොරෙන්ම ගෙනල්ල "මගේ මැණිකට මේවා ගෙනාවේ කන්න ඔක්කොම" කියලා කියන... ඒ වගේ තව පිරිමි ආත්මයක් මට මේ ලෝකේ මගේ කියලා හම්බවෙලා නැහැ.. මට දැන් අව්රුදු 19 ක් ... ඒත් කොහෙහරි ගිහින් එද්දී, ලග කඩේකට ගියත් අනිවාර්යෙන් කන්න මොනාහරි ගේනව මට.....මන් වයසින් කොච්චර ලොකු උනත් තාත්තා යී අම්මයි කියන්නේ "අපිට තාම ඉස්සර හිටපු චූටි මැනික තමා" කියලා ඉතින් මන් ඒ වගේ දෙමාපියන් ලබන්න පට්ටම වාසනාවන්තයි.... මට නැතිවෙන්න තියන හැමදේම නැති උනත්... ඒ දෙන්න මගේ හයියට ඉන්නවා.... ඉතින් තාත්තා වගේ පිරිමි ආත්මයක් ඇත්තටම මම බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ... එයාගේ care එක... හරිම අදරනියයි... තාවටත් මට සෙල්ලම් බඩුත් ගෙනල්ල දෙනවා... 🥺♥️එය කියනවා චූටි කාලේ ඕව එක්ක සෙල්ලන් කරනවා මතක් වෙනවා... ආ මන් එකක් ගෙනාව කියලා දෙනවා මට.. ♥️🥺මන් හරි ආදරෙයි මගේ තාත්තාට... අම්මටත් ගොඩ ආදරෙයි.. මගේ පැටව් දෙන්න ඒ ඉන්නේ....ඒ වගේම තමන්ගේ අනාගතේට තමන්ට තමන්ගේ තාත්තා වගේ කෙයා කරන ලස්සන පිරිමි ආත්මයක් තමයි ගැහැණු ළමයි බලාපොරොත්තු වෙන්නේ.. මන් වගේ...එහෙම මිනිස්සු ඉන්නවා... හරි අඩුයි!!ඒ වගේ ලස්සන හරි ආදරණිය පිරිමි ආත්ම ඉන්න මිනිස්සු හරිම වාසනාවන්තයි!!එයාලව පරිස්සමින් ආදරෙන් බලාගන්න 🥺♥️
2026-07-11 08:37:55
19
S✨ :
තාත්තේ ඔයා තරම් කොවුරුත් නෑ තාත්තේ ආදරෙයි හැමදාමත් තාත්තේ 🫂❤️🩹
2026-07-09 18:45:20
24
𝒚 ☁️ :
Fr ♥️
2026-07-10 05:23:26
2
Deemantha Harsha :
Att🙂
2026-07-10 05:05:54
1
𝒮𝒽𝒾𝑒𝑒 🎀! :
Att 😊🤍
2026-07-09 18:47:01
1
Leona.🧸 :
Hmmm 🥺❤️
2026-07-10 01:48:46
1
𝐒𝐚𝐭𝐡𝐬𝐚𝐫𝐚𝐧𝐢🦢 "! :
Baba🥺❤️🩹
2026-07-09 14:58:51
1
Ashi 🤍💋 :
Miss you Thaththe ❤️🩹🥺
2026-07-09 23:28:32
1
𝐉𝐀𝐍𝐔 🐙 :
Mge Ptiy 🥹🤍
2026-07-09 07:40:19
3
𝐉𝐀𝐍𝐔 🐙 :
Adrey neh mn 🥹💗
2026-07-09 07:40:45
3
𝐉𝐀𝐍𝐔 🐙 :
Api innw oyth ekk 🥺💕
2026-07-09 07:40:36
2
To see more videos from user @deww.uu, please go to the Tikwm homepage.
Other Videos
هەموو کەس دلسۆز نیە لەخۆتەوە سەیری هەموو کەس مەکە
#paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii #fypシ #contenidocristiano #debate #hagamosviralajesus🙌🌎
#dance #man
#fyppppppppppppppppppppppp #tiktok #viral #trending #fyp
About
Robot
API
Legal
Privacy Policy