@the_life_change1: කිසිවක් ස්ථීර නැති ලෝකයක, තවත් කෙනෙක් එක්ක තරහින්, වෛරයෙන් කාලය නාස්ති කරන්නේ ඇයි? රිදවීම් අමතක කරලා, වෛරය හිතෙන් අයින් කරලා, ඉන්න ටිකේ හැමෝටම යහපතක් කරලා සතුටින් ඉන්න උත්සාහ කරමු. අවසානයේ ඉතිරි වෙන්නේ අපේ මතකයන් විතරයි. ✨ #TheLifeChange #InnerPeace #Positivity #Motivation #Mindset

The Life Change
The Life Change
Open In TikTok:
Region: LK
Thursday 09 July 2026 04:30:04 GMT
931
34
2
10

Music

Download

Comments

chamilka351
chamilka 🌷 :
ඇත්ත 🥺
2026-07-09 07:12:23
0
madhu8416
gayana maduwanthie perera :
❤️🌹
2026-07-09 10:11:33
0
To see more videos from user @the_life_change1, please go to the Tikwm homepage.

Other Videos


About