@gucuahue: Áo kiểu cánh dơi thoáng mát tôn dáng, tôn da xinh iu #gucuahue #seoulife i

Gu Của Huệ
Gu Của Huệ
Open In TikTok:
Region: VN
Thursday 09 July 2026 05:05:00 GMT
883
4
0
5

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @gucuahue, please go to the Tikwm homepage.

Other Videos

ඇමරිකාවේ තියෙන McDonald's බර්ගර් එකකුයි, යුරෝපයේ තියෙන එකම ව​ර්​ගේ  බර්ගර් එකකුයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා ඔයා දන්නවද?.   එංගලන්තයේ මේ බර්ගර් එකක් හදන්න පාවිච්චි කරන්නේ අමුද්‍රව්‍ය 12ක් විතරයි. හැබැයි ඇමරිකාවේ ඒ බනිස් එකම හදන්න අමුද්‍රව්‍ය 25කට වඩා පාවිච්චි කරනවා! අද ඇමරිකාවේ කෑම වල අඩංගු වෙන රසායනික ද්‍රව්‍ය 3,000 කට වඩා යුරෝපයේ සහ අනිත් දියුණු රටවල සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තියෙන්නේ.  හිතන්න මොකක්හරි සමාගමක්  අලුත්ම රසායනික ද්‍රව්‍යයක් හොයාගන්නවා කියලා. ඇමරිකාවේ නීතියට අනුව මේකට FDA (Food and Drug Administration) එකේ අනුමැතිය ගන්න ඕනේ.  ඔවුන් කරන්නේ තමන්ගේම සල්ලි දීලා විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කරනවා මේක ආරක්ෂිතද කියලා බලන්න. මේ විද්‍යාඥයෝ හැමදාම කියන්නේ
ඇමරිකාවේ තියෙන McDonald's බර්ගර් එකකුයි, යුරෝපයේ තියෙන එකම ව​ර්​ගේ බර්ගර් එකකුයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා ඔයා දන්නවද?. එංගලන්තයේ මේ බර්ගර් එකක් හදන්න පාවිච්චි කරන්නේ අමුද්‍රව්‍ය 12ක් විතරයි. හැබැයි ඇමරිකාවේ ඒ බනිස් එකම හදන්න අමුද්‍රව්‍ය 25කට වඩා පාවිච්චි කරනවා! අද ඇමරිකාවේ කෑම වල අඩංගු වෙන රසායනික ද්‍රව්‍ය 3,000 කට වඩා යුරෝපයේ සහ අනිත් දියුණු රටවල සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තියෙන්නේ. හිතන්න මොකක්හරි සමාගමක් අලුත්ම රසායනික ද්‍රව්‍යයක් හොයාගන්නවා කියලා. ඇමරිකාවේ නීතියට අනුව මේකට FDA (Food and Drug Administration) එකේ අනුමැතිය ගන්න ඕනේ. ඔවුන් කරන්නේ තමන්ගේම සල්ලි දීලා විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කරනවා මේක ආරක්ෂිතද කියලා බලන්න. මේ විද්‍යාඥයෝ හැමදාම කියන්නේ "ඔව්, මේක ආරක්ෂිතයි" කියලා. මේකට කියන්නේ GRAS (Generally Recognized as Safe) කියලා. මේ GRAS කියන ලේබලය හරියට "Golden ticket" එකක් වගේ. යම්කිසි අමුද්‍රව්‍යයක් GRAS කියලා ඒ සමාගමම සහතික කළාට පස්සේ, ඒකට FDA එකෙන් කිසිම පරීක්ෂණයක් කරන්නේ නෑ! ඉතින් 1997 දී ඔවුන් ඒ සමාගම් වලට මේ GRAS දත්ත FDA එකට දෙන එක "ස්වේච්ඡාවෙන්" කරන්න පුළුවන් කියලා නීතිය වෙනස් කළා.ඒ කියන්නේ සමාගමකට අලුත් රසායනිකයක් කෑමකට දාද්දී FDA එකට ඒක කියන්නවත් ඕනේ නෑ. මේක හරියට ළමයෙක් තමන්ගේම විභාග කොළේ ලකුණු දාගෙන, "මම පාස්" කියලා ටීචර්ට කියනවා වගේ වැඩක්! 2000 අවුරුද්දේ ඉඳන් කෑම වලට එකතු වූ අලුත් රසායනික ද්‍රව්‍ය වලින් 99% ක්ම ඇවිත් තියෙන්නේ මේ ක්‍රමයට. මේ නීතිමය හිඩැස හින්දා තමයි එකම කෑම ජාතිය රටවල් දෙකකදී වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට Kraft Mac and Cheese එක ගමු. ඇමරිකාවේ මේකට කහ පාට දෙන්න පාවිච්චි කරන්නේ ඛනිජ තෙල් වලින් හදන Yellow 5 සහ Yellow 6 කියන කෘතිම වර්ණක දෙක. හැබැයි මේ කෑමම එංගලන්තයේ හදන්නේ කැරට් වලින් ගන්න ස්වභාවික බීටා කැරොටින් (Beta carotene) සහ පැප්‍රිකා (paprika) වලින්. 🥕 ඇයි මේ සමාගම ඇමරිකාවට විතරක් වස දෙන්නේ? හේතුව තමයි යුරෝපයේ නීතියට අනුව අර Yellow 5, Yellow 6 දැම්මොත් ඒ පෙට්ටියේ ගහන්න ඕනේ "මේකෙන් ළමයින්ගේ ක්‍රියාකාරීත්වයට සහ අවධානයට හානි වෙන්න පුළුවන්" (may have an adverse effect on activity and attention in children) කියලා ලොකු Warning එකක්! ඉතින් ඒකෙන් බේරෙන්න යුරෝපයට හොඳ එක හදනවා. ඇමරිකාවේ එහෙම නීතියක් නැති නිසා, ලාභයට හදාගන්න පුළුවන් කෘතිම වර්ණක දාලා විකුණනවා. ඒ වගේම Mountain Dew බීම එකේ ඇමරිකාවේ තියෙන්නේ හදවතට ගොඩක් නරක Brominated vegetable oil කියන තෙල් වර්ගය. යුරෝපයේ සහ ජපානයේ මේක සම්පූර්ණයෙන්ම තහනම්. ඇමරිකාවේ පාන් වල Potassium bromate කියන පිළිකා හදන රසායනිකය තාමත් තියෙනවා. ඇමරිකාවේ නීතිය වැඩ කරන්නේ "වරදක් ඔප්පු වෙනකම් නිවැරදියි (innocent until proven guilty)" කියන පදනම මත. හැබැයි යුරෝපය වැඩ කරන්නේ ඊට අනිත් පැත්තට (precautionary principle). යම්කිසි අලුත් ද්‍රව්‍යයක් කෑමට දාන්න කලින්, ඒකෙන් හානියක් නෑ කියලා විද්‍යාත්මකව ඔප්පු කරන්නම ඕනේ! ඔයා​ගේ කුස්සියේ තියෙන ඕනම පැකට් කරපු කෑමක් (Biscuits, Coca-Cola, Yogurt) අරන් ඒකේ පිටිපස්සේ තියෙන අමුද්‍රව්‍ය ලිස්ට් එක බලන්න. ඒකේ අනිවාර්යයෙන්ම "Natural Flavors" (ස්වභාවික රසකාරක) කියලා වචනයක් ඇති. මේ වචන දෙක පිටිපස්සේ ලොකු බොරුවක් හැංගිලා තියෙනවා! මේ රසකාරක හදන්නේ අර කෑම පැකට් එකේ ගහලා තියෙන සමාගමෙන් නෙවෙයි. මේවා හදන්න ලෝකේ ප්‍රධාන සමාගම් 3ක් ඉන්නවා: Givaudan (ස්විට්සර්ලන්තය), IFF (ඇමරිකාව) සහ Firmenich (ස්විට්සර්ලන්තය). මේ තුන්දෙනා ලෝකයේ රසකාරක මාකට් එකෙන් 55% ක්ම පාලනය කරනවා. උදාහරණයක් විදිහට Givaudan සමාගම ළඟ විතරක් ස්ට්‍රෝබෙරි රසවල් 2,200 කට වඩා තියෙනවා! රසායනික ද්‍රව්‍ය 50ක් විතර එකතු කරලා හැදුවත්, පැකට් එකේ ගහන්නේ "Natural Flavors" කියලා විතරයි. මේක කෑම රස කරන්න විතරක් කරන දෙයක් නෙවෙයි. මේවා හදලා තියෙන්නේ ඔබට "තව තවත් කන්න හිතෙන විදිහට"! අද ඇමරිකානුවන්ගේ කෑම වලින් 60% ක්ම මේ වගේ අතිශය සැකසූ ආහාර. අපි මේකෙන් බේරෙන්නේ කොහොමද? මේ නීති වෙනස් කරන්න ගොඩක් කල් යනවා වගේම කෑම සමාගම් මේවා වෙනස් කරනවට කැමතිත් නෑ. 👉අමුද්‍රව්‍ය ගණන් කරන්න: කෑම පැකට් එකක් පිටිපස්සේ අමුද්‍රව්‍ය 5කට වඩා තියෙනවා නම්, ඒ වගේම ඔබට කියවගන්න බැරි රසායනික නම් තියෙනවා නම් ඒක ආයේ රාක්කයෙන්ම තියන්න. 👉"Natural Flavors" ගැන පරිස්සම් වෙන්න: මුල් අමුද්‍රව්‍ය 5 ඇතුළේ Natural flavors තියෙනවා නම්, ඒක ඇතුළේ ගොඩක් රසායනික ද්‍රව්‍ය හැංගිලා තියෙන්න පුළුවන්. 👉යුරෝපීය ලේබලය බලන්න: ඔබ ගන්න කෑම ජාතියම යුරෝපයේ විකුණනවාද බලන්න. 👉මෙහි ඇමරිකාව ගැන කතා කලාට අපේ රටටත් මේක 100%ක් අදාළයි කියලත් මතක තියාගන්න.🤔 #food #fyp #onemillionaudition #foryou #naturalflavors

About