@tharuu___page: ජීවිතේ දවසක් එනවා කොච්චර ආදරෙන් හිටියත් සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන___! ඉතින්____! මං නැති දවසක මේ වචන ටික ඔයා ආසාවෙන් කියවන්න මේ ලොකේ මට දැනුනු කෙනා ඔයා__! මේ ලොකේ මං කතා කරන්න ආසම කෙනා ඔයා___! මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු කෙනා ඔයා___! කොටිම්ම කිව්වොත්, මං මේ ලෝකෙ වැඩිපුරම ඉන්න ආසම ඔයා ගාව___! ඉතින් මේ ආත්මෙට විතරක් නෙවෙයි සන්සාරෙ පුරාවටම ඔයා නිසා මගෙ මේ මුලු ආත්මෙම මම ලියල දීල ඉවරයි...! . . . #tiktok #fyppppppppppppppppppppppp #tharuu___page

තරු ㅣ 𝗧𝗵𝗮𝗿𝘂𝘂ㅣ 다루 ㅣ♥️
තරු ㅣ 𝗧𝗵𝗮𝗿𝘂𝘂ㅣ 다루 ㅣ♥️
Open In TikTok:
Region: LK
Thursday 09 July 2026 07:22:10 GMT
1148
97
2
4

Music

Download

Comments

zajee69
Sajee :
captain piz
2026-07-09 08:35:37
0
nimni002
Nima .🧿🪬 :
dawask ekthu wennam one ..🤍🥹
2026-07-09 07:27:20
0
To see more videos from user @tharuu___page, please go to the Tikwm homepage.

Other Videos


About