@himaru_himaya: ඔයාලා අපෙන් අහනවනේ අපි රණ්ඩු වෙන්නේ නැද්ද කියලා . අපි රණ්ඩු වෙනවා හැබැයි හැම වලියක්ම හරි ඉක්මනින් ඉවර වෙනවා මේ වගේ😏🙂↔️ ( දැන් අහන්න එපා රණ්ඩු වෙන්නෙත් camera එක ඔන් කරන්ද කියලා වෙන වීඩියෝ එකක් කරන අතරතුර අහම්බෙන් රෙකෝඩ් වෙච්ච එකක් ) #creatorsearchinsights #himaruhimaya #fyp #viral #funny
himaru_himaya✨
Region: IT
Thursday 09 July 2026 09:16:05 GMT
Music
Download
Comments
pinki❤️❤️❤️ :
සෝයි අනේ ඔයලා දෙන්න 🌹🌹🌹🌹
2026-07-12 15:46:05
0
THAKSHI :
Ane hamdama oya wage sathutin inna ❤️❤️❤️❤️❤️
2026-07-13 02:10:57
0
Pasindu🇱🇰🇰🇷❤️ :
දැක්ක සතුටින්ම ඉන්න කපල්.එක ❤️🥰☺️
2026-07-09 09:18:30
236
𝙍 🧚♂️💋🩷 :
Anee shook oyl dennah 😩😂💗
2026-07-12 06:32:45
0
Miss Ben Tennyson :
අනේ හිනාව 😂❤️🥰
2026-07-12 07:33:58
0
Nilu property :
😁😁😁😁අපටත් හිනා යනවා
2026-07-12 05:02:07
0
😗𝘒𝘦𝘴𝘩𝘶_💋❤️__" :
ඒ හිනාවනම් නිකම් ඉනාවක් වගේ...🫶
2026-07-09 11:04:21
61
Mi Lc Ah 🇱🇰🫶🌏 :
ane joduwa🥰🤣
2026-07-09 09:22:13
75
prarthana Iddamalgoada :
කොච්චර බලන් ඉන්නවද කිවොත් එකම වීඩියෝ එක දෙතුන් වතාවක් බලනවා..♥️♥️♥️♥️♥️
2026-07-09 19:01:55
39
neranjan bro :
රන්ඩුවක් දුර ගෙනියන එක නෙවෙයි වැඩේ.එක මග ඇරලා සතුටින් ඉන්න එක තමා හොද..💖💖💖💖💖
2026-07-10 06:07:53
21
Saku🩵🩵🩵🩵 :
බුදු අම්මෝ ඒ හිනාව🤗
2026-07-09 15:30:20
19
දිහාරා අනුසරි :
මම දැකපු ලස්සනම කපල් එක හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰🥰🥰
2026-07-12 03:42:41
6
❤️🥰Neesha🥰❤️✈️🇰🇼🇱🇰 :
රන්ඩුවත් සුන්දරයි 😁😁😁
2026-07-11 07:17:50
3
🍏🍓🐇♥️සද සාවී🐇♥🍓🇸🇩 :
අපේ අක්කිගේ හිනාව ශෝයි අනේ ❤️🫀🌍😀
2026-07-11 07:50:08
2
么꧁༒H¡〽️AA༒꧂么 :
ammoh 😂
2026-07-09 09:41:56
6
kalutar api :
@
2026-07-10 19:35:22
1
@ABDUL :
nice 🤩🤩🤩🤩
2026-07-09 16:50:40
1
🥰𝓚𝓐𝓥𝓔𝓔𝓢𝓗𝓐🥰 :
හිනාව 😂😂
2026-07-11 08:03:52
1
👹 W S :
😂😂😂adoooo ekaaa
2026-07-09 09:19:34
2
user6101421256213 :
💕 හැමදාමත් සතුටින් ඉන්න 💕💕💕💕
ජේසු පිහිටයි
2026-07-10 07:39:35
1
Nirasha Kumarasinghe :
niyama couple 1.... 🥰🥰🥰e hinawa😂🥰
2026-07-10 11:44:05
1
Sheha & Bawa 😘😘❤️❤️ :
sathutin inna dennama ❤️
2026-07-09 13:23:53
1
To see more videos from user @himaru_himaya, please go to the Tikwm
homepage.