@sithum_1978: වේදනාව..! ඔයාට ලැබෙන හැමදේම ලැබෙන්නෙ ඔයාගෙ හොදට කියලා .. සමහර දවස් තියෙන්න ඇති "මට නම් දැන් මේක දරාගන්න බෑ , හරි අමාරුයි " කියලා හිතුන... හැබැයි, කල්පනා කරලා බලන්න ඔයා ඒ දේවල් හරි හයියට දරාගෙන ඉස්සරහට ඇවිත් නේද... සමහර වෙලාවට ඔයා හිතන්නෙවත් නැති දේවල් ජීවිතෙ සිද්ධවෙන්න පුලුවන්..🕊💔 හැබැයි, ඒ දේ උන මේ ලෝකේ ජීවත් වෙන එකම කෙනා ඔයා නෙවෙයි .. ප්‍රශ්න එනවා තමයි🙂, සමහර වෙලාවට ඔයාට ගොඩක් කල් එකම තැන නතර වෙලා ඉන්න වෙයි... ඒත්, ඒක ඔයාගෙ ජීවිතේ අවසානය නෙවේ.. ඔයාට ඒ කාලෙ පහුකරලා ඉස්සරහට යන්නම වෙනවා.. ඒ ගතවෙන කාලෙ නෙවෙයි වැදගත් එතනින් පස්සෙ ඔයා කොච්චර ශක්තිමත් මනුස්සයෙක්ද කියන එක "මේ වගේ කාලයක් නම්කිසිම මනුස්සයෙක්ට එන්න එපා " කියලා ඔයා පහුකරගෙන ආව සමහර දවස් වල ඔයා හිතලා තියෙනවා නේද..? දන්නවද🫶🏻, ඔයා මුණදුන්න ඒ අත්දැකීම තව කෙනෙක් මූණදෙද්දි ඒ කෙනාව තනි නොකරන්න හයියක් ඔයාට ලැබෙන්නෙ ඔයා ඒ කාලෙ පහු කරලා ආව නිසයි ✊🏻🥀 දැන් තේරෙනවද, අමාරු කාල ජීවිතේට එන්නේ අපිව වට්ටන්න නෙවෙයි, තවත් අපිව ශක්තිමත් කරන්න කියලා... ගෙවන කාලෙ කොච්චර අමාරු උනත් පුලුවන් විදියට ඔයාගෙ ලගම ඉන්න අයටත් උදව් කරගෙන ජීවත් වෙන්න .. "මට අමාරු කාලේ උනත් මම තව කෙනෙක්ට උදව් කරානෙ කියලා" එතකොට ඔයාට තේරෙයි ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හිත හයියම කෙනා කියලා 🙂❤️🩹🤝🏻 #foryou
ᏕᎥᏖᏂᏬ !
Region: LK
Thursday 09 July 2026 10:09:22 GMT
Music
Download
Comments
44 ❤️ :
තාමත් ඒ අමාරු කාලෙ ඉවර කරගන්න බැරුව විදෝනව නේද කියල මතක් වෙද්දි දැනෙන වේදනාව 💔, කන්න ගත්තු බත් පිගාන කාගන්න බැරුව, හොද වෙන්නෙ නැති ඔලුවෙ කැක්කුමක් එක්ක ජීවත් වෙන එක හරි අමාරුයි, ජීවිතේ එපා කියල අත් හරින්න හදද්දි අම්මගෙයි තාත්තගෙයි මූන දැක්කාම මේ හැමදේම ඉවසන් කොහොම හරි ජීවත් වෙන්න ඕන කියල හිතෙනව. ඇයි මිනිස්සුන්ට දෙවියො හැගීම් දැනීම් කියල දෙයක් දුන්නෙ, ආදරෙ කියල දෙයක් මැව්වෙ ඇයි ? මිනිස්සු පිස්සො වෙනව, ලෙඩ්ඩු වෙනව. මේ ලෝකෙ කිසිම කෙනෙක්ට මෙහෙම මානසික පීඩයක් දැනෙන්න එපා දෙවියනෙ 💔🥀
2026-07-10 06:53:03
3
⋆꙳𝐒𝐚𝐦𝐩𝐚𝐭𝐡⚡︎⚡︎⚡︎ :
අත්විදිනව 💔
2026-07-10 05:55:02
1
🇱🇰mali🇮🇱 :
🤟🤟
2026-07-10 07:22:51
1
Dulwan Nethsilu :
🤍🕊
2026-07-09 18:44:35
1
"𝙑 𝙄 𝙎 𝙃 𝙈 𝙄 𝙆 𝘼 " :
🥺🥺🥺
2026-07-10 00:27:37
1
P A N C H A 06:19 ᥫ᭡。 :
@𝐏 𝐀 𝐍 𝐂 𝐇 𝐈 🎀!:
2026-07-11 03:54:58
1
To see more videos from user @sithum_1978, please go to the Tikwm
homepage.