@ven.pannala.dhammissara: නිවැරදි කරුණු පමණක්ම සියළු දෙනාටම ඇසේවා ! මාගේ සතුරාටත්, මාගේ මිතුරාටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසේවා ! - උපුටා ගැනීමයි ස්වාමින් වහන්සේගේ බලාපොරොත්තුවක්. #buddhist #sinhala #bana #fyp #nadu #Viral #Buddha #srilanka #buddhistmonks #Theravada
Ven Pannala Dhammissara Thero
Region: LK
Friday 10 July 2026 13:00:00 GMT
Music
Download
Comments
𝗞𝗮𝘃𝗲𝗲𝘀𝗵𝗮_🤍 :
සාදු සාදු සාදු 🙏🙏🙏💐
2026-07-12 18:53:05
0
Nisansala Gayani :
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
ලොව්තුරා භාග්‍යවත් ගෞතම සම්මා සම්බුදූ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලුම සත්වයො නිදූක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
2026-07-12 18:28:45
0
H A R A :
මෙම උතුම් ධර්ම දානමය පිංකමේ විපාකය පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටක් මේ පින්වත් කළ්‍යාණ මිත්‍ර දේශකයානන් වහන්සේටත් මෙලොව යහපත පිනිසත් පරලොව සුගතිය පිනිසත් උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධය පිනිසත් හේතු වාසනාම වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
සිඋඅලු සත්වයෝ ධර්ම ශ්‍රවණයට කැමති වේවා..ධර්මයේ හැසිරෙත්වා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
2026-07-11 10:50:54
3
චාමිනි ✨ :
මං පිංවත් පන්නල දම්මිස්සර ස්වාමීන් වහන්සේ ගේ බන අහන්න හරිම ආසයි ස්වාමීන් වහන්සේ දැකලා තිබුණේ නෑ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුකින් උතුම් ධර්මාවබෝදය ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-12 18:16:26
0
Darshana kapugedara :
සාදු සාදු සාදු
2026-07-11 17:42:00
1
𝐍𝐢𝐩𝐮..🤍🧸 :
බුදුසරණයි 💫🤍🙏
2026-07-11 12:15:19
1
Matuwagala Hamuduruwo :
කොරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේගේ ධර්ම ශෛලයමයි. මිනිස්සුන්ගේ හිත් ධර්මයට යොමු කරන්න ඔබවහන්සේලාගේ වචන දේශණ ශෛලය ඒ වචන ශක්තිය බලවත් එකක් ඔබවහන්සේලාට ඔය පිනම ඇති නිවන් මගට යොමු වෙන්නම.🙏🙏🙏
2026-07-11 02:46:32
53
නිවන සොයා🍂 :
දේශකයන් වහන්සේටත් ඔබටත් මටත් අපගේ ඉටු දේවතාවුන් වහන්සේලාටත් සදෙවුලෝ වාසී සියලු දෙවියන්ටත් සියලූම බ්‍රහ්ම ලෝ වාසී සියලූ බ්‍රහ්මයන්ටත් මාගේත් ඔබගේත් මවු දෙමවුපිය ගුරුවරු ආදීන්ටත් අපගේ සංසාරික ඥාති සමූහයාටත් පිං කැමැති සියලු සත්වයන්ටත් මේ ධර්ම දේශනාමය, ධර්ම දානමය, ධර්ම ශ්‍රවනමය පින් කුසල් නිවන් දක්නා ජාති දක්වා නිදුක් නීරෝගී සුව සම්පත්තිය උදා වීමටත්, සසර දුක් ගිණි නිවීම පිණිසත්, පාර්ථනීය බෝධියකින් ඒ ඒ ආකාරයෙන් සුවපහසු සැපවත් ඉතා ඉක්මන් කෙටි සරල මාර්ගයක් ඔස්සේ කාලාණුරූපීව චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම උදෙසාත් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ වීම පිණිසත් උතුම් නිර්වාණය අවබෝධ වීම පිණිසමත් හේතු වාසනා වේවා!!!
🪷🙏🪷
2026-07-11 01:05:42
7
Quantic :
අපේ හාමුදුරුවොන්ට උතුම් නිර්වානය අවබොද වේවා...
2026-07-10 23:32:00
7
Amila Deshapriya :
උතුම් ධර්මාවබෝදය පිනිස ධර්මය දේශණා කරන ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු💐☸️🙏
2026-07-11 16:23:21
1
prasad Rangana :
Budu saranai
2026-07-12 04:21:05
1
Bodhi 🪷 :
🙏🙏🙏
2026-07-11 07:29:24
1
Sumedh :
සාධු සාධු සාධු 🙏🙏🙏
2026-07-11 08:41:05
1
Sara :
🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-10 19:37:38
1
𝒑𝒓𝒊𝒚𝒂 🥰🥰🥰🥰🥰🥰🥰 :
𝒔𝒂𝒅𝒖 𝒔𝒂𝒅𝒖 𝒔𝒂𝒅𝒖 🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-11 13:17:19
1
$Rash!!! :
බුදුසරණයි! 🙏🏻🤍🍃✨
2026-07-11 11:31:03
0
THaRU :
sadu sadu sadu..🙏🙏🙏
2026-07-11 10:18:50
1
NIROOOOO❤️❤️❤️❤️❤️❤️❤️ :
budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-11 11:23:11
1
Shan Semasighe :
මගෙ බුදු පියණනී මගෙ හිත මේ තරම් නිමනවට 🥺❤️🩹
2026-07-12 19:39:08
0
wasantha🇱🇰💫🇦🇪 :
2026-07-12 18:37:43
0
To see more videos from user @ven.pannala.dhammissara, please go to the Tikwm
homepage.