@namiiabeauty: Je FAIS ma SKINCARE avec un GLAÇON CONGELÉ !! 🤪 #makeup #makeupchallenge #challenge #challenges #foryoupage❤️❤️

NamiiaBeauty
NamiiaBeauty
Open In TikTok:
Region: FR
Friday 17 July 2026 07:00:43 GMT
831
51
8
1

Music

Download

Comments

liyanah876
￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴￴￴ ￴  ￴ ￴  ￴ :
Sa dois faire du bien avec la chaleur
2026-07-17 07:53:51
1
luna368052
Emy :
Pourquoi faire ?
2026-07-17 07:09:59
1
liyanah876
￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴￴￴ ￴  ￴ ￴  ￴ :
Sa dois être froid 😂
2026-07-17 07:53:32
1
moiserenard123
Moise renard :
🥰🥰🥰
2026-07-17 15:39:22
1
liyanah876
￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴￴￴ ￴  ￴ ￴  ￴ :
🥰🥰
2026-07-17 07:53:34
1
To see more videos from user @namiiabeauty, please go to the Tikwm homepage.

Other Videos

⭕ ස්ත්‍රීන්ගේ පැවිද්ද හය වතාවක්ම ප්‍රතික්ෂේප කිරීමට හේතුව ....🌹🌹🌹 🌹ගෞතම බුදු සසුනේ ස්ත්‍රීන් හට පැවිද්ද ලබා ගැනීමට ප්‍රජාපති ගෝතමිය විසින් තෙවරක් බුදුරජාණන් වහන්සේ වෙත ඉල්ලීම් කර, තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ ආකාරය පෙර පුරාණ කතා / purana katha ලිපියෙන් කියවන්නට ඇති. (පලමු කොමෙන්ටුවෙ ඇති කලින් ලිපියෙ ලින්ක් එක) 🌹සතර වැනි වරටත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටීමට වුවමනා  වුවත් බුද්ධානුභාවයෙන් තැති ගෙන, කෙසේ හෝ පසුව පැවිදි වෙම්යැයි සිතා බිසෝවරු 500ක් සමග තනිව පැවිදි වී සිවුරු පොරවා කෙස් කපා යොදුන් පනස් එකක් දුර පයින්ම, ඇය විශාලා මහනුවරට පැමිණියා. 🌹වෙහෙස නිසා මැලවී ගිය රත් ඕලු කැලයක් මෙන් දිස්වන මෙම පිරිස, වෙහෙරතුළට නොයා එලියට වී සිටියා. ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ අහම්බෙන් මේ පිරිස දුටු ආනන්ද තෙරණුවන් විමතියට පත් වී මෙසේ අසා සිටියා,
⭕ ස්ත්‍රීන්ගේ පැවිද්ද හය වතාවක්ම ප්‍රතික්ෂේප කිරීමට හේතුව ....🌹🌹🌹 🌹ගෞතම බුදු සසුනේ ස්ත්‍රීන් හට පැවිද්ද ලබා ගැනීමට ප්‍රජාපති ගෝතමිය විසින් තෙවරක් බුදුරජාණන් වහන්සේ වෙත ඉල්ලීම් කර, තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ ආකාරය පෙර පුරාණ කතා / purana katha ලිපියෙන් කියවන්නට ඇති. (පලමු කොමෙන්ටුවෙ ඇති කලින් ලිපියෙ ලින්ක් එක) 🌹සතර වැනි වරටත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටීමට වුවමනා වුවත් බුද්ධානුභාවයෙන් තැති ගෙන, කෙසේ හෝ පසුව පැවිදි වෙම්යැයි සිතා බිසෝවරු 500ක් සමග තනිව පැවිදි වී සිවුරු පොරවා කෙස් කපා යොදුන් පනස් එකක් දුර පයින්ම, ඇය විශාලා මහනුවරට පැමිණියා. 🌹වෙහෙස නිසා මැලවී ගිය රත් ඕලු කැලයක් මෙන් දිස්වන මෙම පිරිස, වෙහෙරතුළට නොයා එලියට වී සිටියා. ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ අහම්බෙන් මේ පිරිස දුටු ආනන්ද තෙරණුවන් විමතියට පත් වී මෙසේ අසා සිටියා, "මාගේ මෑණියනි, මේ කුමක් සිදුවුණිද? ශාක්‍ය කුලයට පරිහානියක්ද? රාජ්‍යයෙන් නෙරපූ කෙනෙක් සිටීද?. මෙපමණ දුර පයින් ඇවිද්දවගෙන ආවේ කවුරුන්ද? එසේ පැමිණ නුඹ වහන්සේගේම පුත්රුවන වූ බුදුරජාණන් වහන්සේ සිටින විහාරය තුළට නොගොස් මේ පිටින් සිටින්නේ ඇයිද.?" "පුතණුවන් වහන්ස, අපගේ ශාක්‍යන් හට කිසි කරදරයක් නොවිය. අපව රාජ්‍යයෙන් නෙරපු කෙනෙකුත් නැත. මේ වන විට මම තුන්වාරයක්ම මාගේ පුතණුවන් වහන්සේගෙන් පැවිදි වීමට අවසර ඉල්ලු වෙමි. නමුත් නොලැබුණි... එනිසායි මා විසින්ම පැවිදි වෙස් ගෙන පැමිණියේ.! මා හට නිසි අවසරය ලැබේදෝ?, නොලබේදෝ? සැකයෙන් ඇතුළට නොගොස් මෙතැන සිටියෙමි.මා හට පැවිද්ද ලැබෙන්නේ නම් ඇතුලට යමි.නොලබෙනම් නැවත හැරී යන්නෙමි."යි කීය. අනඳ මහතෙරුන් වහන්සේ, "එසේනම් මෑණියනි, බුදුන්ගේ අදහස් දැනගෙන මා එන තුරු මඳක් මෙතැන සැතපී සිටිය මැනැවැ " යි පවසා , බුදුරජාණන් වහන්සේ හමු වීමට ගිය සේක. --------------------------------------------------------------------------------------------- "ස්වාමිනි! මහා ප්‍රජාපති ගොතමිය ශාක්‍ය බිසෝවරු පන්සියක් සමඟ කෙස් කපා, සිවුරු පොරවා ,පාත්‍ර ගෙන, මහණ වෙස් ගෙන, දුර ගෙවා පැමිණ , දැන් වෙහෙර දොර සමීපයේ සිටින්නීය.! ඔබවහන්සේ ඔවුන්ට පැවිද්ද දෙයි දෝ? , නොදෙයි දෝ? කියා හඬ හඬා සිටි.! ඔවුන්ට බුදුන්ගේ ශාසනයෙහි පැවිද්ද ලැබෙන්නේ නම් ,එය යහපත් දෙයක් ලෙස සිතමි"යි කියා දැන්වූහ. 🌹(එ වේලෙහි බුදුරජාණන් වහන්සේ ඒ අනද තෙරුන් කී දෙය අසා , එයින් පසු මතු වන කරුණු කාරණා වල වටිනා කම වැඩි නිසාම බුදු නුවණින් සියල්ල සලකා.....,) "ආනන්දය! ස්ත්‍රීන්ගේ පැවිද්ද උදෙසා උත්සාහා නොකරව '' යි වදාළ සේක. නැවත අනඳ මහ තෙරුන් වහන්සේ "ස්වාමිනි! මහා ප්‍රජාපති ගොතමීය යනු 'පැවිද්ද' නම් ලැබිය යුතු කෙනෙක්මය." යි කී සේක. බුදුරජාණන් වහන්සේ එම කාරණාව නැවත එසේම ප්‍රතික්ෂෙප කළසේක. අනඳ මහ තෙරුන් වහන්සේ තවත් නො පසුබැස, "ස්වාමිනි! මහා ප්‍රජාපති ගොතමී පැවිද්ද ලැබිය යුත්තාහු ම ය '' යි දැන් වූ සේක. නැවත බුදුරජාණන් වහන්සේ '' ආනන්දය! එයට උත්සාහ නො කරව" යි ප්‍රතික්ෂේප කළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඉතා ගෞරව කරන බැවින්ද, බුදුරජාණන් වහන්සේ තුන් වාරයක් ප්‍රතික්ෂේප කළ කරුණක් හෙයින්ද ; සතර වන වාරයෙහි ද එයම අසන්නට බැරිව , ප්‍රශ්නයක් විමසන අකාරයෙන් ; එම කරුණම බුදුන්ට මෙසේ කී සේක, "ස්වාමිනි! පැනයක් විචාරනු කැමැත්තෙමි '' අප බුදුරජාණන් වහන්සේ, තෙරුන් වහන්සේ නොපසුබැස කථා කරන ආකාරයට බුදු සිතින් කැමති ඇතිව, "කැමැති පැනයක් විචාරව" යි කී සේක. අනද මහ තෙරුන් වහන්සේ "ස්වාමීනි! ඔබ වහන්සේගේ සාසනය තුල ස්ත්‍රිය පැවිදි වන්නේ නම් ,ඔවුන්ට නිවන නොලැබේද? ලැබෙන්නේද?"යි ඇසූ සේක. "ආනන්ද, ස්ත්‍රීන්ට නිවන ලැබෙන්නේය"යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ එ බසට අනඳ මහ තෙරුන් වහන්සේ සිතින් කුල්මත් ව, " එසේ නම් ස්වාමිනි! ලොවුතුරා බුදුන් කෙනෙකුන් ලෝකයෙහි උපදිනේ ලෝකයේ, ස්ත්‍රීන් හැර පුරුෂයන් පමණක් සංසාර සාගරයෙන් එගොඩ කරන්න දැ?'' යි ඇසු සේක. එ වේලෙහි බුදුරජාණන් වහන්සේ, අනඳ මහ තෙරුන් වහන්සේ ගොඩ නගන 'තර්ක කරුණු' වලට ප්‍රිය ඇතිව, එහි තවත් උනන්දු වෙමින්, ''එසේ නැත ආනන්දය, බුදුරජාණන් වහන්සේලා සියලු සත්වයා නිසාම ඇති වූහ. දිව්‍ය නිකායෙහි බොහෝ ස්ත්‍රීන් සංසාරයෙන් ගැලවුනා, මනුෂ්‍ය ලොකයෙහි ස්ත්‍රී බොහෝ දෙනෙක් රජගහා නුවරදී මා තිරොකුඩ්ඩ සූත්‍රය දෙසු දවසේ නිවන් දුටුවා. ඒ අතර සේවිකාවන්ම අසූ හාරදහසක් එදා සිටියා. තවුතිසා භවනයෙහි දී මාගේ අභිධර්ම දේශනාවෙහි සසරින් ගැළවුණා වූ දිව්‍ය ස්ත්‍රී මෙතෙකැයි ගණන් කල නොහැකියි.

About