@asha6389: සිව්සස් දහම් දෙසා දෙව්මිනිසුන් තුළ පවත්නා මොහඳුරු දුරුකරන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ප්‍රදීපයක් වන සේක. තුන් ලොවට ඇසක් වන සේක. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම අසරණයන්ට සරණ වන නුඹ වහන්සේ සරණ යෙමි. නුඹ වහන්සේ ගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ ගේ පා පියුම් බැතියෙන් වඳිමි.ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අති පරිසුද්ධ අත්‍යුත්තම ධර්මරත්නයට ද වඳිමි. ඒ උත්තම ධර්මය සේවනය කරන්නා වූ අප හට දේශනා කරන්නා වූ මහා සංඝරත්නයටද වඳිමි.🙏🙏🙏#බුදුසරණයි_☸හැමෝටම☸🌼🤍🌸🌺 #🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 #niwana #hasalakasilavimalahimi
බුදු දහමෙන් නිවන් මඟට ☸️
Region: IL
Thursday 09 July 2026 17:01:15 GMT
Music
Download
Comments
HIMASHA NETHSARA :
එහෙමයි අපේහාමුදුරුවනේ සාධු සාධු සාධු
2026-07-10 01:37:41
1
Dinesh Sampath :
💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕
2026-07-10 03:52:29
1
nadun :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-10 02:31:40
1
Sachi.2000 :
🙏🙏🙏
2026-07-09 17:12:54
1
“Mgcreate…”🫀😇 :
🙏🙏🙏
2026-07-12 23:22:59
1
tmxx :
🙏🙏🙏❤️
2026-07-13 18:31:22
0
krishi perera :
🙏🙏🙏
2026-07-11 15:27:36
1
To see more videos from user @asha6389, please go to the Tikwm
homepage.