@salvi1748:

☆꧁✬◦°˚°◦. 𝓐𝓶𝓶𝓾.◦°˚°◦✬꧂☆
☆꧁✬◦°˚°◦. 𝓐𝓶𝓶𝓾.◦°˚°◦✬꧂☆
Open In TikTok:
Region: KW
Thursday 09 July 2026 19:08:10 GMT
1532
144
8
4

Music

Download

Comments

naannee32
*)o))~𝓜𝓲𝓼𝓽𝓮𝓻 X ~ (((o(* :
2026-07-09 19:13:04
0
balachandran795
Balachandran :
❤️
2026-07-09 19:36:32
0
devi.devi1202
💫 Devi 💫 :
🥰🥰🥰🤗🤗
2026-07-09 19:28:18
0
nothappy870
R. ❤️❣️❣️💝💗❤️SHASMITH 💞💗❤️ :
🥰♥️🥰♥️🥰
2026-07-09 19:27:50
0
user8196161303836
Naseer :
🥰🥰🥰
2026-07-09 19:23:28
0
user8196161303836
Naseer :
@😄😄😃😃
2026-07-09 19:23:25
0
zaahira094
🦋 𝐅𝐋𝐎𝐖𝐄𝐑 🅠🅤🅔🅔🅝 🦋 :
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
2026-07-10 01:36:41
0
To see more videos from user @salvi1748, please go to the Tikwm homepage.

Other Videos

ඕනවට වඩා කාටවත් කිසිම දේකට ඇබ්බැහි වෙන්න එපා... මොකද පුරුද්දක් වෙච්ච දේවල් නැති වෙනකොට හිතට දැනෙන හිස්කම වචන වලින් කියන්න බැරි තරම් බරයි. මුලදි ඒක ආදරයක් වගේ දැනෙයි, සැනසීමක් වගේ දැනෙයි, දවස ගෙවන්න හේතුවක් වගේ දැනෙයි. හැබැයි ටික ටික ඒ මනුස්සයා නැතිව හිනාවෙන්න බැරි, කතා නොකර දවස ගෙවන්න බැරි, message එකක් නැතිව හිත නිවෙන්නෙ නැති තරම් අපි අපිවම ඔවුන්ට පුරුදු කරගන්නවා. ඊට පස්සේ අහිමිවීමක් ආවොත්... එක පාරටම මුළු ජීවිතේම නැවතුණා වගේ දැනෙනවා. ඉස්සර හුරු වෙලා හිටපු හැම තැනකම ඒ මතක් ඇවිල්ලා හිත රිදවනවා. නිදාගන්න ගියත් මතක, ඇහැරුණත් මතක, හිනාවෙන්න ගියත් හිත ඇතුළෙන් කඩන් වැටෙනවා. අතරමං වෙනවා කියන්නේ ඒකයි... යන්න ඕනේ කොහෙද, හිත හදාගන්නෙ කොහොමද, ආයෙත් තමන්ව හොයාගන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි තරම් මනුස්සයෙක් වැටෙනවා. ඒ නිසා ආදරේ කරන්න... බැඳෙන්න... හැබැයි තමන්ගෙ හිත, නිදහස, සතුට මුළුමනින්ම කාගෙවත් ලඟ තැන්පත් කරන්න එපා. මොකද අන්තිමට තමන්වම නැති කරගත්ත මනුස්සයාට තමන්වම හොයාගන්න එක තමයි වැඩියෙන්ම අමාරු දේ...! 🤍😊 #fyp #sinhalaquotes #foreyou #viral #foryoupage

About