@lordofboasting: Balo must have cho mọi hành trình ✨ #fyppppppppppppppppppppppp #balo #balodihoc #balodichoi #baloxinh

Do.2t__
Do.2t__
Open In TikTok:
Region: VN
Friday 10 July 2026 03:30:50 GMT
33145
153
5
43

Music

Download

Comments

umokla8
Ernestas. :
balo to k ạ
2026-07-11 17:49:37
0
girllilom
np :
màu nào v shop
2026-07-15 11:47:29
0
To see more videos from user @lordofboasting, please go to the Tikwm homepage.

Other Videos

මම හිටියේ, මොනව කරන්නද, කොහොම එයාව අමතක කරන්නද කියලා හිතාගන්න බැරුව. දැන් එයා මගෙ ලඟ නෑ කියන එකට වඩා, මම එයත් එක්ක හදාගත්ත හීන,   මම අර ගොඩගහගත්තු බලාපොරොත්තු කන්ද ඒ දේවල් එහෙමම ඇස් ඉස්සරහම කැඩිලා බිඳිලා ගිය වේදනාව මට දරාගන්න බැරි වුණා. එයා තව දුරටත් මගේ නෙවේ කියන කාරණාව මගෙ හිතට තේරුම්කරවන්න මම රැයවල් සීයකට වඩා ඔට්ටු වුණා. නිදාගන්න යද්දී මම මාත් එක්කම රණ්ඩු වෙවී නෑ දැන් එයා මගෙ නෙවේ, එයා ආයම එන්නෑ , තවදුරටත් එයා වෙනුවෙන් බලන් ඉන්න එපා කියලා මටම කිය කිය නින්දට යන්න වුණාම ? පපුව අස්සෙන් හිත හූරගෙන එන වේදනාවක් එක්ක කඳුලු පොදි පිටින් නින්දට වැටිලා ඒ විදිහටම ඒ වේදනාව එක්කම ආයම දවසක් ඒ විදිහටම ජීවත් වෙන්න වුණ එක මට මහ වේදනාවක් වුණා. දවසක් ගෙවාගන්න මම සෑහෙන්න ඔට්ටු වුණා.
මම හිටියේ, මොනව කරන්නද, කොහොම එයාව අමතක කරන්නද කියලා හිතාගන්න බැරුව. දැන් එයා මගෙ ලඟ නෑ කියන එකට වඩා, මම එයත් එක්ක හදාගත්ත හීන, මම අර ගොඩගහගත්තු බලාපොරොත්තු කන්ද ඒ දේවල් එහෙමම ඇස් ඉස්සරහම කැඩිලා බිඳිලා ගිය වේදනාව මට දරාගන්න බැරි වුණා. එයා තව දුරටත් මගේ නෙවේ කියන කාරණාව මගෙ හිතට තේරුම්කරවන්න මම රැයවල් සීයකට වඩා ඔට්ටු වුණා. නිදාගන්න යද්දී මම මාත් එක්කම රණ්ඩු වෙවී නෑ දැන් එයා මගෙ නෙවේ, එයා ආයම එන්නෑ , තවදුරටත් එයා වෙනුවෙන් බලන් ඉන්න එපා කියලා මටම කිය කිය නින්දට යන්න වුණාම ? පපුව අස්සෙන් හිත හූරගෙන එන වේදනාවක් එක්ක කඳුලු පොදි පිටින් නින්දට වැටිලා ඒ විදිහටම ඒ වේදනාව එක්කම ආයම දවසක් ඒ විදිහටම ජීවත් වෙන්න වුණ එක මට මහ වේදනාවක් වුණා. දවසක් ගෙවාගන්න මම සෑහෙන්න ඔට්ටු වුණා. " මම ඔයාට එච්චරට ආදරේ කරා චුටි " එදයින් සෑහෙන කාලෙකට පස්සේ එක දවසක් මම ඔයාව බලාපොරොත්තු වෙන එක නැවැත්තුවා! ඔයා මගෙ නෙවෙයි කියන කාරණාව අකමැත්තෙන් වුනත් පිළිගත්තා! ඔයා මාව දාලා ගියා කියන එක මම පිළිගත්තා! ඔයා මට ආදරේ කරන්නෑ කියන එක මම පිළිගත්තා! විශ්වාස කරන්න ඒ තප්පරේ මට දැනුනෙ පුදුම තරන් සැනසීමක්. හරියට නිකන් ඇඟේ ගානටම වගේ ඉඩ තියෙන්න හදලා තිබුන දොරක් ජනේලයක්වත් නැති කලුවර කාමරේක ඉඳලා එකපාරම ඉමක් කොනක් පේන්නැති කොලම කොලපාට ගස් පිරිච්ච, කුරුල්ලන්ගෙ සද්ද ඇහෙන, තව වටෙන් වටෙන් දියඇලි ගලන සද්ද ඇහෙන කැලේකට ආවා වගේ හැඟීමක්. ඒ වෙලාවේ මම ප්‍රාර්ථනා කරේ, මට ආයම කවදාවත්ම කා වෙනුවන්වත්ම මට වඩා වැඩියෙන් ආදරයක් දැනෙන්න එපා කියලා. ඊටත් වඩා, මගෙ හිත හැඟීමක් දැනීමක් නොදැනෙන නොතේරෙන ගානට ගල් වෙලා යන්න කියලා. ඒත් එතකොට මට මතක් වුණා, මගෙ හිත එච්චර කලින් මැරිලා යන්නේ මම දුන්න ආදරෙන් සීයෙන් පංගුවක්වත් ලැබෙන්නැතුව කියලා. " ඇත්තටම මම හරි පව් !" ❤️‍🩹🥺 #1millionaudition #pain #myfeelings #emotional #kavirekha

About