Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@phuonglinh15104: Sự khác biệt chiếc ga 1xx và 3xx, Nó phẳng phiu mà nằm lên nó mát- mướt-mịn như đang ở trên tảng băng mềm vậy í #gatraigiuong #gathunlanh #gabanglanh #mevabe #gamemmat
Phương Linh
Open In TikTok:
Region: VN
Friday 10 July 2026 05:41:34 GMT
510
8
3
1
Music
Download
No Watermark .mp4 (
3.91MB
)
No Watermark(HD) .mp4 (
3.13MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Wendy nè :
Nệm nhà c tới tận 20 phân thì có bộ ga nào vừa cao v ko em
2026-07-10 05:55:43
0
Mẹ Anh 3 con :
Mê quá
2026-07-10 14:17:29
0
To see more videos from user @phuonglinh15104, please go to the Tikwm homepage.
Other Videos
got none to say
මේ දක්ෂ මාධ්‍යවේදිනිය තීරණය කරනවා මාස 18ක් පිරිමියෙක් වගේ රඟපාලා පිරිමි ගැන ඉගන ගන්න... ඊට මාස 18ක අවසානයේ සිදුවුන දේ දැකලා මුළු ලෝකයම කම්පා වුනා..🎭💔 ඔබ කවදා හරි හිතලා තියෙනවද විරුද්ධ ලිංගිකයෙක් විදියට ජීවත් වෙන්න ලැබුණොත් ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා..? පිරිමි හරිම වාසනාවන්තයි, ඔවුන්ට ඕනෑම තැනක යන්න පුළුවන්, ඔවුන්ට විශාල බලයක් තියෙනවා කියලා හිතන ගැහැනුන් අපේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම ගැහැනුන්ට තමයි හැම වරප්‍රසාදයක්ම තියෙන්නේ කියලා හිතන පිරිමිත් ඉන්නවා. හැබැයි මේ කියන්න යන කතාව ඒ හැම මතයක්ම වෙනස් කරන එකක්. මේක ලෝකප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදිනී නෝරා වින්සන්ට් (Norah Vincent) ගේ කතාවයි. ඇය කළ ඒ අමුතුම අත්හදාබැලීම අන්තිමට නතර වුණේ හිතාගන්නවත් බැරි විදියේ දෙයක් වෙලා... 🧔2000 දශකයේ මුල් භාගයේදී නෝරාට අමුතුම වුවමනාවක් ඇති වුණා. ඇයට ඕන වුණා පිරිමින්ගේ ලෝකය ඇතුළේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා හොයලා බලන්න.. හැබැයි ඒක එළියේ ඉඳන් බලලා කරන රිපෝර්ට් එකක් නෙවෙයි.. ඇයට ඕන වුණා පිරිමියෙක් වෙන්න... ඇය තමන්ගේ නම නෙඩ් (Ned) කියලා වෙනස් කරගත්තා. මාස 18ක් පුරා ඇය පිරිමියෙක් විදියට වෙස්වලාගෙන ජීවත් වුණා.. මේක ඇයට ලේසි වැඩක් වුණේ නැහැ. ඇය තමන්ගේ පපුව පටිවලින් තද කරලා බැන්දා. ජිම් ගිහින් ඇඟ හැදුවා. මේකප් පාවිච්චි කරලා රැවුල වැවුණු පෙනුමක් ගත්තා. කටහඬ පුහුණු කරන ගුරුවරයෙක් ලඟට ගිහින් පිරිමි කටහඬක් හදාගත්තා. අන්තිමේදී නෝරා දර්පණය ඉස්සරහ ඉන්නකොට ඇයට පෙනුණේ දක්ෂ මාධ්‍යවේදිනියක් නෙවෙයි, නෙඩ් කියන සාමාන්‍ය තරුණයෙක්වයි. 🎳 නෙඩ් විදියට ඇය සමාජයට ගියා ඇය පිරිමින්ගේ බෝලින් කණ්ඩායම්වලට එකතු වුණා, පිරිමි පමණක් ඉන්න ආරාමවලට ගියා, පිරිමින්ගේ මානසික සුවය වෙනුවෙන් පවත්වන ගෘප් මීටින්වලට සහභාගී වුණා. ඇය හිතාගෙන හිටියේ පිරිමි කියන්නේ හැමවෙලේම ආධිපත්‍යය පතුරවන, කිසිම ප්‍රශ්නයක් නැති පිරිසක් කියලා. හැබැයි ඇය දැකපු දේ ඇයව කම්පනයට පත්කළා . "මම හිතුවේ පිරිමි වරප්‍රසාද ලබන කොටසක් කියලා. හැබැයි මම නෙඩ් විදියට ඉන්නකොට මට දැනුණේ පුදුමාකාර හුදෙකලාවක්. පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක තමන්ගේ දුක බෙදාගන්න තියෙන බය, හැඟීම් හිර කරගෙන ඉන්න විදිය දැක්කම මට පුදුම හිතුණා." - නෝරා පස්සේ කාලෙක මාද්‍යට මෙහෙම කිව්වා. ඇය දැක්කා පිරිමින්ට හැමවෙලේම ශක්තිමත් වෙන්න සිද්ධ වෙලා තියෙන පීඩනය. ඔවුන්ට අඬන්න බැහැ, ඔවුන්ට දුර්වල වෙන්න බැහැ. ඒ පුරුෂාධිපත්‍යය ඇතුළේ පිරිමින්ම හිරවෙලා ඉන්න හිරගෙයක් ඇය දැක්කා. 💔නෙඩ් විදියට ඇය කාන්තාවන් සමඟ ඩේට් (Date) වලටත් ගියා. එතැනදී ඇය තවත් දෙයක් තේරුම් ගත්තා. පිරිමියෙක් කාන්තාවකගේ ආකර්ෂණය දිනාගන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනද, ඒ වගේම ප්‍රතික්ෂේප වීම් හමුවේ ඔවුන් කොයිතරම් මානසිකව වැටෙනවද කියලා ඇය අත්දැකීමෙන්ම ඉගෙන ගත්තා. පිරිමියෙක් විදියට ජීවත් වීම ඇය හිතුවාට වඩා දහස් ගුණයකින් අමාරු වුණා. 🧠🩹 මාස 18කට පස්සේ නෝරා තීරණය කළා මේ පරීක්ෂණය නතර කරන්න. ඇය ආයෙත් නෝරා වුණා. හැබැයි ඒ එනකොට ඇය පරණ නෝරා නෙවෙයි. නෙඩ් සහ නෝරා කියන අනන්‍යතාවන් දෙක අතර ඇය අතරමං වුණා. පිරිමියෙක් විදියට ඉන්නකොට අත්විඳපු ඒ තනිකම, පීඩනය සහ රංගනය ඇයගේ මනස සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබුණා. ඇය දැඩි මානසික අවපීඩනයට (Depression) ගොදුරු වුණා. ඇයට මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්න පවා සිද්ධ වුණා. මේ අත්දැකීම් ගැන ඇය Self-Made Man සහ Voluntary Madness කියලා පොත් දෙකක් ලිව්වා. ඒ පොත් ලෝකය පුරාම මහා ආන්දෝලනයක් ඇති කළා. 🕊️ නෝරා වින්සන්ට් කියන්නේ ඉතාමත් නිර්භීත ගැහැනියක්. හැබැයි ඇය කරපු ඒ නිර්භීත අත්හදාබැලීම ඇයට මානසිකව දුන්නු වදය ජීවිත කාලය පුරාම ඇය පස්සෙන් ආවා. ඇය වසර ගණනාවක් මානසික රෝග එක්ක සටන් කළා. අන්තිමේදී, 2022 ජූලි මාසයේදී, වයස අවුරුදු 53 දී නෝරා තීරණය කළා මේ හැමදේම නතර කරන්න. ඇය ස්විට්සර්ලන්තයේදී තමන්ගේ ජීවිතයට සමු දුන්නා. 🤔මිත්‍රවරුනි අපි හිතනවාට වඩා අනෙක් පාර්ශවයේ ජීවිතය සංකීර්ණයි. පිරිමි කියන්නේ ගල් පිළිම නෙවෙයි ඔවුන්ටත් ආදරය, රැකවරණය සහ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න අවස්ථාව ඕනේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ නිකම්ම ලේබලයක් නෙවෙයි, ඒක පිටිපස්සේ ලොකු මානසික බරක් තියෙනවා. නෝරා වින්සන්ට් තමන්ගේ ජීවිතය කැප කරලා ලෝකයට පෙන්නලා දුන්නේ, අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්නවාට වඩා එකිනෙකාගේ අමාරුකම් තේරුම් ගන්න එක කොයිතරම් වටිනවද කියන එකයි. ඇය ඉතිරි කරලා ගිය ඒ සත්‍යය, අදටත් අපේ සමාජයට හරිම වටිනවා.👇 #NorahVincent #SelfMadeMan #Psychology #TrueStory
Click the yellow basket to purchase. I've sold a lot of these—the quality is excellent, and the price is affordable.#fyp #foryou #goodthing #tiktokshop
#RoV #rovth #เล่นRoV
After a long day, this help 😌 #neckpain #massager #massagemachine Neck pain relief, muscle relaxation, stress relief. Helps reduce tension, relax neck muscles, and improve comfort after long work days. Portable, lightweight, and easy to use anytime.
#فصحى #اقتباسات #كتاباتي #مالي_خلق_احط_هاشتاقات #fytiktok
About
Robot
API
Legal
Privacy Policy