@karuna.paradisaya: ගල්ලෙනේ ඉඳලා අන්තිමට එයාලට නිධානයක් පහළ වුනා... #walpolagothamathero #karunaparadisaya #gothamacharitytrust #tiktokviral #srilankan_tik_tok🇱🇰

කරුණා පාරාදීසය
කරුණා පාරාදීසය
Open In TikTok:
Region: LK
Sunday 12 July 2026 10:41:00 GMT
219271
21335
1066
1128

Music

Download

Comments

user15957882505218
gayani :
ඔබ වහන්සේටඅනේක වාරයක් පිං සුවාමින්වහන්ස 🙏🙏🙏🙏
2026-07-23 18:21:45
0
ruchiweerarathna
Dream tattoo ( Ruchi 😎🤘) :
පින් සිදු වේවා කියන්න ඕනෙ නැ සොබාදහමෙන් ඒ දේ ලැබෙයි ඔබ වහන්සෙට 🙏🏼
2026-07-24 05:20:54
1
hiru..75
Hiru..# :
අනේ එ අම්මාටයි තාත්තාටයි පිහිට වුනු ඔබ වහන්සේට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🥺
2026-07-22 18:35:14
2
viki___2002
Itz your sincerely VI_KI :
චීවර දාරීන් දෙනෝදහක් මැද මම දැකපු එකම පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේයි.තවත් ශක්තිය ලැබේවා ඔබ වහන්සේට 🤍
2026-07-24 09:58:28
4
ssandaruwanperera
Sandaruwan Perera :
ඔබ වහන්සේ ට පින් සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏
2026-07-24 02:46:59
3
madukaprasad
ICT| KM Prasad Rathnawardhana :
හිතේ දුකක් නැතුව අපේ හාමුදුරුවනේ කියන්න පුළුවන් හාමුදුරුවනේ
2026-07-22 17:51:54
2
manojjayakody1
manojjayakody1 :
ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් අමාමහ නිවන් සුව අවබෝධ වීමට ම මේ පින් හේතුවාසනා වේවා
2026-07-12 18:54:19
251
sahan.lakshan7
RANDO⚜️🔸✔️ :
අඩුන🥺🥺 අනේ මටත් ආසයි මට නැති උනත් අසරණ මිනිස්සුන්ට උදවු කරන්න... මගේ සතුට, නිදහස එක විතරයි 🥹💗
2026-07-13 12:38:10
74
bcool2023
BCOOL :
බුදුරජාණන් වහන්සේ මෙන් ඔබ වහන්සේගේ කාරුණික බව බොහෝ දෙනෙක් සැනසිල්ලට පත් කරනවා. නිදුක් නීරෝගි වේවා..! හාමුදුරුවනේ.. ❤️
2026-07-12 16:28:34
121
s.a.p.wathsala
S.A.P Wathsala :
මිනිස්සුන්ගේ හිතේ ගින්දර නිවන අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏
2026-07-21 03:10:17
15
user8517339433670
user8517339433670 :
මෙන්න හාමුදුරුවරු අර මයික් ඉස්සරහා දේශපාලකයන්ට කඩේ යන සිවුරු රදවනයන්ට පේන්න ඕන මේව
2026-07-18 10:23:52
19
user5556321343996
කොලොන්නෙ චන්දරතන හිමි. 🙂 :
සැරයැටියෙන් අපි යනෙන තුරා එ ගමනත් අපි එකට යමු . කියල කතාවට කිව්වට දැක්කෙ අද 🥰 ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනෙ මෙ කරන සමාජ සත්කාරයට ♥
2026-07-14 04:00:37
41
sihinimalie
තනිකඩයා.🇩🇰💍 :
අපේ හාමුදුරුවනේ නමස්කාරය වේවා. අපෙන් මොනවා හරි කෙරෙන්න තියෙනවානම් මැසේජ් එකක් දෙන්න. මමත් කැමති උදව් කරන්න
2026-07-12 16:35:37
31
amishka.maduranga
amishka maduranga :
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුකි සවපත්භාවය දිර්ඝායු වේවා 🙏🙏
2026-07-12 15:59:59
46
rukshan.rathnasek
Rukshan Rathnasekara :
පින්සිදුවෙනව අපේ හාමුදුරුවනේ
2026-07-21 16:52:27
7
blissful_770
Blissful :
අනේ පවු අපේ ගෝතම ස්වාමීන්වහන්සේ මතු බුදුවේවා🙏🙏🙏🙏
2026-07-12 16:17:08
15
gamini.gamaethira
Gamini Gamaethiralalage :
ඔබ වහන්සේ බුදු වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-12 15:44:22
20
aml.aml233
aml aml❤️❤️❤️❤️ :
ඔබ වහන්සේට පින් මේසසරේ ම බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-13 14:15:59
7
dinesha6670
dinesha :
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
2026-07-13 13:19:41
17
isuru_ip
이수루 -isuru❤️‍🔥🕶️ :
මේ වගේ බුද්ධපුත්‍රයන් වැඩි වැඩියෙන් මේ ලෝකෙ පහල වේවා අනන්ත පුණ්‍ය කර්මයක් 🙏🙏❤️
2026-07-15 03:37:58
7
user1163181919961
pradeep :
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සංසාරයේ කවදා හරි බුදුන් දකීවි. මම අසරණ මිනිසුන් සොයා යන ස්වාමීන් වහන්සේ නමක් දැක්කා. 🙏🙏🙏
2026-07-19 10:40:38
11
justhelan
justhelan :
පිං ඇත්තෝ නිවන් දකිත්වා🙏🙏🙏 අපෙ හාමුදුරුවනේ...🙏❤️
2026-07-21 18:08:01
6
chaminda.sarath.1
Chaminda sarathi 1234 :
සාදු සාදු 🙏🙏🙏
2026-07-12 15:28:29
9
user4974152613922
priyantha samarasigha :
ඔබ‍ට ගොඩක් පින් හාමුදුරුවනේ
2026-07-12 16:46:32
8
To see more videos from user @karuna.paradisaya, please go to the Tikwm homepage.

Other Videos


About