@adi_za_: මට තාම හිතාගන්න බැරි… ඔයාගේ ඇස්වල මම දැක්ක ආදරේ, ඔයාගේ වචනවල මට දැනුන පරිස්සම, මගේ හිනාව වෙනුවෙන් ඔයා ගත්ත උත්සාහය, මාව නැති වෙයි කියලා බය වුණු ඒ හැඟීම… ඒ හැමදේම ඇත්තටම තිබුණාද? එහෙම නැත්නම් ඒ හැමදේම මට විතරක් දැනුන මායාවක්ද? මොකද එක කාලෙක මාව නැතුව මොහොතක්වත් ඉන්න බැරි වුණු ඔයා, අද කිසිම වචනයක් නැතුව, කිසිම පැහැදිලි කිරීමක් නැතුව, මාව අමතක කරලා ජීවත් වෙනවා. මිනිස්සු මෙච්චර වෙනස් වෙන්නෙ කොහොමද? එක්කෝ ඒ දවස්වල ආදරේ බොරුවක්… නැත්නම් අද තියෙන නිහඬතාව බොරුවක්... මොකද දෙකම එකවර ඇත්ත වෙන්න බෑ. ඒත් තාමත් මගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය එකයි… මම ආදරේ කළේ ඇත්තටම ඔයාටද, නැත්නම් දවසක නැති වෙලා ගිය, මම විශ්වාස කරපු ඔයාගේ ආදරේටද ?

Adi_za𐙚
Adi_za𐙚
Open In TikTok:
Region: LK
Friday 10 July 2026 10:38:17 GMT
23241
1474
13
124

Music

Download

Comments

dasun_abeykoon
Dasun_Abeykoon :
මාව නැති වෙනවට ඇත්තටම ඔයා බය වුණාද එදා 🥺💔
2026-07-11 06:06:45
3
pawani4613
Vihaz 🪬 :
Caption plz
2026-07-10 23:18:40
1
_kawee_page
KawEe || ♨️ :
Caption plz
2026-07-11 18:04:19
0
nirmalamadumalee
Nirmala :
මිට අවුරුදු ගානකට කලින් 💜️😊
2026-07-11 04:26:45
2
madumadubashini05
madubashini :
hmm
2026-07-11 02:10:36
1
sachipiuu
Sachi Diaries 🇦🇺 :
❤️
2026-07-11 05:19:42
1
nilakshi.madhub
Nilakshi Bandara :
❤️❤️❤️
2026-07-10 18:53:06
1
kaushi0554
Hashi _🌸_ 🇯🇵 :
🥺❤️‍🩹
2026-07-11 15:49:32
1
mashichathu177
Mashu 11:11 🦋🌸 :
😞😣
2026-07-11 13:27:58
1
warlock_official1
Warlock_official :
@🇰🇼shenaya 🇰🇼 🥀
2026-07-11 02:28:29
0
lakshithamadusank26
@Laki_____boy*** :
🙂
2026-07-11 14:11:44
0
To see more videos from user @adi_za_, please go to the Tikwm homepage.

Other Videos


About