Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mousey717:
Seeyalater_25xx
Open In TikTok:
Region: GB
Friday 10 July 2026 11:30:00 GMT
478
33
0
1
Music
Download
No Watermark .mp4 (
1.84MB
)
No Watermark(HD) .mp4 (
1.14MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @mousey717, please go to the Tikwm homepage.
Other Videos
you deserve it girl.👏🏼 #makeup #beauty #treat #laneige #hudabeauty #charlottetilbury #kiko #rarebeauty #expensivelife #fy
#mensfashion #summervibes #SuperBrandDay #SummerSaleCampaign #SohoChic
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් භූතාන රාජධානියේ සිදු කළ ඓතිහාසික සංචාරයකදී, එරට මහාධිකරණය (High Court of Bhutan) ඇමතීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ භූතානය අතර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහයෝගීතාව තහවුරු කරගැනීම සහ අත්දැකීම් හුවමාරු කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. අගවිනිසුරු ඩුබා ඩෘක්පා (Duba Drukpa)ගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරුවරුන් අට දෙනෙකුගෙන් සමන්විත මහාධිකරණයේ උසස් විනිසුරු මඬුල්ල හමුවේ අමරසූරිය අදහස් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස සාදරයෙන් පිළිගත් අගවිනිසුරුවරයා, මෙම සංචාරය දෙරටේ නීති ප්‍රජාවන් අතර සබඳතා පුළුල් කරගැනීමට ලැබුණු අනගි අවස්ථාවක් ලෙස හැඳින්වූවා. අධිකරණය සහ නීතිඥ ප්‍රජාව යනු යුක්තිය වෙනුවෙන් පෙනී සිටින එකම වෘත්තියේ අංශ දෙකක් බව පෙන්වා දුන් ඔහු, අන්‍යෝන්‍ය ගෞරවය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ඇති කැපවීම අවධාරණය කළා. භූතාන අධිකරණය සහ නීති වෘත්තිය විසින් BASL නියෝජිත පිරිස වෙත ලබා දුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව සභාපති රජීව් අමරසූරිය එහිදී සිය කෘතඥතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ භූතානය විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය මාර්ග අනුගමනය කර තිබුණද, දකුණු ආසියාතික ජාතීන් ලෙස මෙන්ම පොදු අධ්‍යාත්මික හා සංස්කෘතික පසුබිමක් ඇති රටවල් ලෙස දෙරට එකිනෙකට සම්බන්ධ වී ඇති බව ඔහු පෙන්වා දුන්නා. භූතානයේ දළ ජාතික සතුට (Gross National Happiness) සංකල්පය මගින් සංවර්ධනය යනු අවසානයේදී මිනිසුන් කෙරෙහි අවධානය යොමු කළ යුත්තක් බව මනාව පෙන්නුම් කර ඇති බවත්, යුක්තිය පසිඳලීමේදී ද අධිකරණය සහ නීතිඥයන් මානව ගෞරවය ආරක්ෂා කිරීමට සහ සාමකාමීව ගැටලු විසඳීමට මූලිකත්වය දිය යුතු බවත් ඔහු සඳහන් කළා. විනිසුරුවරුන් සහ නීතිඥයන් යනු යුක්තිය පසිඳලීමේ පොදු අරමුණෙහි හවුල්කරුවන් බවත්, අධිකරණ ස්වාධීනත්වය සහ නීති වෘත්තියේ ස්වාධීනත්වය යනු විනිසුරුවරුන්ට හෝ නීතිඥයන්ට පමණක් හිමි වරප්‍රසාදයක් නොව අවසානයේ ජනතාවට හිමි ආරක්ෂාවක් බවත් අමරසූරිය වැඩිදුරටත් කියා සිටියා. නීති අධ්‍යාපනය, තරුණ නීතිඥයන්ට ඇති අවස්ථා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නීතිය, තාක්ෂණය සහ අධිකරණ පරිපාලනය වැනි ක්ෂේත්‍රවල දෙරටට එකිනෙකාගෙන් ඉගෙන ගත හැකි බව ඔහු මෙහිදී හඳුනාගත්තා. එසේම මෙම සංචාරයේදී භූතාන නීතිඥ මණ්ඩලය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පළමු ද්විපාර්ශ්වික හමුව පවත්වන ලද අතර, එහිදී නීතියේ ආධිපත්‍යය, වෘත්තීය අඛණ්ඩතාව සහ අධිකරණ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශනයකට (Joint Bar Statement) එළැඹුණා. එසේම, මෙම සංචාරය අතරතුර BASL නියෝජිත පිරිස භූතාන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ලියොන්පෝ නොර්බු ෂෙරිං (Lyonpo Norbu Tshering) සහ නීතිපති සෝනම් ටෂි (Sonam Tashi)ද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Get it today!
#fatalfans #fatalfansfy #fatalfanscortes
Transparent Acrylic Shoe Box ✨ #shoebox #acrylicshoebox #translucentshoebox #transparentshoebox
About
Robot
API
Legal
Privacy Policy