@et_hari_para: දෙරණ වැඩසටහනේ හමුවූ සොදුරු @sathu boy@Bhanuka Ekanayake @Ravindu Bandaranayake @prabath ekanayake @Namal Dilanka @Mihin Liyanaarachchi @susantha herath @Rashmika Soorya Offcial සිත්තරා🖋️🖋️🖋️ #fypシ #viralvideo #followerstiktok #srilankan_tik_tok🇱🇰 #srilankanartist
HARI ✔️ PARA
Region: LK
Friday 10 July 2026 13:22:51 GMT
Music
Download
Comments
𝘴ꪖꪀꪊ.. 🐾🥀 :
උතුම් ගුරු පියාණන් දරුවන් ට...
2026-07-12 14:24:25
1
roshan madushanka :
sir කතා කරන හරියට හදා ගත්තනම් හොදයි
2026-07-10 17:31:03
595
SATHU BO¥ :
!!!අනුරාදපුර තිබුන අද දෙරන සම්මන්ත්‍රනය අතර තුර අපේ රංග සර් මට සර්ව අදින්න කියලා කිව්වට පස්සේ ඇත්තටම මං ගොඩක් සතුටු වුනා මොකද මං අනිත් සර්ලා දෙන්නටම Arts ඇදලා දුන්නා.මං සර්ට ගොඩක් ස්තූති වන්ත වෙනවා අහබුවක් ලෙස හරි මට ඒ අවස්තාව දුන්නට, ඇත්තටම සජීවීව අදින්න තිබ්බ හින්දා මටත් ඒක අබියෝගයක් වුනා ,ඒත් මං හිතනවා මං ඒක මට පුලුවන් උපරිමේටම කරා කියලා,මං ඇත්තටම ආසයි මේ කලාව විෂයට,තවදුරටත් හදාරලා ඉස්සරහට ලස්සන වැඩක් කරන්න මං හිතන් ඉන්නවා.Thanks like, comment,shera karapu oyala okkotama.💓💓💓💓
2026-07-10 18:14:07
1578
Aruna Madhushanka :
ආටිස්ට් කෙනෙක්ගෙ වටිනාකම දන්න ගුරුවරයෙක් ❤️
2026-07-11 02:58:05
727
ND Photograph Nipun :
ඌනම් වැඩ්ඩෙක් යකෝ ඇත්තම වැඩ්ඩෙක්
2026-07-11 01:50:27
192
Shan 🇦🇺 :
සුපිරි කොල්ලෙක් ඒ වගේ ම සුපිරි ගුරුවරයෙක් 🥰
2026-07-11 00:15:05
211
Roo Ama❤️ :
සුභ පැතුම් පුතේ ඔයාට ඇත්තටම දක්ෂ පුතෙක් 🌹🌹🌹🌹
2026-07-12 08:10:31
1
💙💜️ROZE💜️💙 :
wowwwwwww ❤️
2026-07-12 08:31:31
1
buddhimekala :
බුදුසරණයි
2026-07-11 15:09:46
1
𝐏 𝐑 𝐀 𝐌 𝐔 𝐃 𝐈✨ :
සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නොනෙ❤️..
හැබැයි ඒ තැනට එන්න මුල් පියවර දෙන ගුරුවරයටත් ❤️
2026-07-12 10:50:42
20
Malith Udara :
උබ වැඩ්ඩෙක් බන් එකෙන්ම...❤️🥰
2026-07-12 14:55:06
1
thesaraediriweera :
අඩෝ පට්ටම වැඩ්ඩෙක්
2026-07-10 13:48:11
148
☺dulaj 듀라즈🇰🇷🇰🇷 🩷 :
සර් කෙනෙක් කියන්න පුලුවන්ද කතා කරන්නේ සතෙක්ට වගේ
2026-07-10 19:23:09
81
𝘬🤍ᧁꫀꫀ𝓽ꫝꪖꪀꪊ ꪖᦔꫝ𝓲𝘬ꪖ𝘳𝓲🍃 :
අනේ 🙂❤️
2026-07-11 04:39:56
1
දියත්මා... :
සර් බොක්කෙන් කතා කරන්නේ..එහෙම තමයි දරුවො හදවතට දැනුනම .දක්ශ දරුවෙක්.
සුබ අනාගතයක්
2026-07-11 04:57:47
75
jagath :
සර්ගේ කතවට මම එකගයි ඔය කතා කරන විදියට තමා ලමයිට දැනේන්නේ සර් ලමයිට සම්පයි කියලා🥰🥰🥰🥰🥰
2026-07-11 02:19:54
32
dinesh🥰 :
සර්ට වඩා ලස්සනයි ඇදපු සර්ව.🥰
2026-07-11 13:35:46
19
Rangika Erandi 🦄 :
ගොඩාක් දෙනෙක් ගුරුතුමාගේ කතා විලාසය මගින් ඒ ගුරුවරයව විනිශ්චය කරලා තියෙනවා.නමුත් ඒ ගුරුවරයා ලමයින්ට සමීප නියම ගුරුවරයෙක්.ඒ දරුවගේ හැකියාව අද රටක් ලෝකයක්ම දැක්කේ ඔහු නිසා.නරක විතරක්ම දකින්නේ නැතුව යහපත විතරක් දකින මිනිස්සුන්ට විතරයි හොදක් පෙනෙන්නේ .දෙදෙනාටම සුභ පැතුම්.❤❤❤❤
2026-07-12 12:14:56
7
Chomo💋 :
දක්ශ චිත්‍ර ශිල්පයෙක්💗😊
2026-07-10 17:33:38
27
𝐀𝐬𝐡𝐮>🧸🍉^ :
මෙයා හෙට අනිද්දා වෙද්දි social media පුරා viral වෙයි ❤️🥺✨
2026-07-12 02:20:07
8
Milky way Astro :
එහෙම තමා හදවතේ ගුරුවරයට ආදරේ ශිෂ්‍යයෝ වැඩකරන ET රංග සර්🙏
2026-07-10 15:31:52
28
chapel🍎 :
ඉස්සර මමත් ඔහොමයි. මාවත් ඉස්සරහට අරන් තියෙනවා. හැම පොතකම පිටිපස්සෙ චිත්‍ර තියෙනවා. අදටත් චිත්‍ර තමයි මගේ ජීවිතේම. ඒ කලාවට මම හරි ආදරෙයි❤️
2026-07-10 19:15:02
18
කුණාටුව :
ආදරේ වැඩි කමට කතා කරන විදිහට කවුරුත් අවුල් ගන්න එපා ....හැන්ගිච්ච තරුවක් එලියට ගත්තා..🥰🥰🥰
2026-07-11 14:53:59
7
Sew🫀🩸 :
හිතේ දෙයක් නැතුව අවන්කවම කතා කරන ගුරුවරු.🫂🤍
2026-07-11 11:51:49
9
Cfour_king_1 :
අඩෝ පිස්සුවක්
2026-07-11 01:04:58
6
To see more videos from user @et_hari_para, please go to the Tikwm
homepage.