@sansaramithraya: පූජ්‍ය හසලක සීලවිමල හිමි පන්සිල් මළුව දේශනා ඇසුරෙන් ☸️ අකුසල සිත ඔස්සේම විදර්ශනාව වැඩීම #buddhism #sansaramithraya #foryou #viral #meditation ☸️නමෝ බුද්ධාය-Namo Buddhaya ☸️මේ ධර්ම ශ්‍රවණය හා දේශනාව නිවන් දොරටුවක්ම වේවා🙏 ☸️මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල ශක්තීන්.... ධර්ම දේශනාව සිඳුකරන පින්වත් දේශක ස්වාමීන් වහන්සේටත්,✅ ඒ සඳහා විවිධාකාරයෙන් දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,✅ මෙම දේශනාව මුල්වරට පටිගත කර විද්‍යුත් මාධ්‍යට/ සමාජ මාධ්‍යට මුදාහැරීම සිදුකල පින්වත් සැමටත් ,✅ ශ්‍රවනය කල  පින්වත් ඔබ මම අප සැමටත්,✅ මේ ජිවිතයේ යහපත පිණිස පරලොව සුගතිය පිණිස උතුම් ධර්මාවබෝධය ලැබ සියලු දුකින් නිදහස් වීම පිණිස හේතු වේවා 🙏 උපකාර වේවා🙏 වාසනා වේවා🙏 මීට , සංසාර මිත්‍රයා - SansaraMithraya

සංසාර මිත්‍රයා-SansaraMithraya
සංසාර මිත්‍රයා-SansaraMithraya
Open In TikTok:
Region: LK
Friday 17 July 2026 12:30:00 GMT
676
51
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sansaramithraya, please go to the Tikwm homepage.

Other Videos


About