@hasitha995: ළඟින්ම ඉන්න අයිතියක් නැති වුණත්, හිතින් ඈත් කරලා දාන්න බැරි තරමට ඒ හිත මගේ ජීවිතේට බද්ධ වෙලා. දවසක අයිති කරගන්න බැරි බව දැන දැනත්, හැම මොහොතකම ඒ හිත ගැන විතරක් හිතන්න මේ හිත මට බල කරනවා. මගේ නොවන බව දැනෙද්දී හිතට දැනෙන රිදුමයි, ඒත් එක්කම දැනෙන ආදරෙයි මාව අමුතුම ලෝකෙක තනි කරනවා. "අපි අපේම විතරයි" කියලා හිතන්න මට කිසිම අයිතියක් නැති බව මතක් වෙද්දී මුළු ලෝකයම නිහඬ වෙනවා. මිනිස්සු බය වෙන්නේ අයිතියක් නැති වෙනවට නෙවෙයි, කිසිම අයිතියක් නැති කෙනෙක්ට තමන්ගේ මුළු හදවතම අයිති වුණා නේද කියලා දැනෙන හැඟීමට. අයිතියක් නැති ආදරයකටත් මිනිස්සු හුරු වෙනවා, කාලයත් එක්ක ඒ වේදනාව විඳගන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඒත්... ඒ හැමදේම අස්සේ "අයිතියක් තිබුණා නම්" කියලා එක පාරක් හරි හිතුණහම, දැනෙන ඒ අසරණකම ඉස්සරහා මිනිස්සු ගොළු වෙනවා ! 🙂❤️🩹"#foryoupageofficiall #onemilionaudition #fypviralシ
𝐇𝐚𝐬𝐢𝐲𝐚💔🖇️
Region: LK
Friday 10 July 2026 14:59:03 GMT
Music
Download
Comments
Lakshitha Sandharuwan :
Caption plz ❤️🩹
2026-07-10 15:51:29
0
To see more videos from user @hasitha995, please go to the Tikwm
homepage.