@my.truee: ආදරේ කියන්නේ දෙන්නෙක්ට විතරක් අයිති ලස්සන ලෝකයක්. හරියට වැස්ස වෙලාවට දෙන්නෙක්ව පරිස්සම් කරන පුංචි කුඩයක් වගේ. ඒත් ඒ ලස්සන බැඳීම මැදට නීතිවිරෝධීව තුන්වෙනියෙක් රිංගන්න හදනකොට, අනිවාරෙන්ම මුලින්ම හිටපු කෙනෙක්ට තෙමෙන්න ඒ කියන්නේ තනිවෙලා විඳවන්න සිද්ධ වෙනවා. තමන් පණ වගේ පරිස්සම් කරපු කුඩේ යටම, තමන්ට තෙමෙන්න වෙන එක තරම් රිදවීමක් තවත් නැහැ ! ❤️🩹 #mytruee #quotes #sinhalaquotes #fyp #viral
My truee 🫀
Region: LK
Friday 10 July 2026 15:22:57 GMT
Music
Download
Comments
Shali -- ( L ) 🐣🍒 :
කවදාවත් ලස්සන ආදර කතාවක තුන්වෙනියෙක් වෙන්න හිතන්නෙවත් නැහැ ❤
2026-07-11 19:57:25
1
😏👉වැල්ලේ කෙල්ල👈😏 :
අඩෝ ඒ වදන...🥺🥺🥺
2026-07-11 10:35:23
1
M A L I Y A :
Fv page 💓🌍
2026-07-11 12:14:16
1
Sandaruwan :
තුන් දෙනාම තෙමෙනව බං
2026-07-11 14:21:49
3
viමා :
තනියම යං ♥️
2026-07-11 17:03:40
0
Vidu :
ඇත්ත
2026-07-11 09:17:49
1
kavi :
කවදාවත් ලස්සන ආදර කතාවක තුන් වෙනියෙක් වෙන්නෙ නෑ❤️🩹🥺
2026-07-11 08:50:50
6
sachini fernando5 :
ow🥺😔
2026-07-11 15:15:24
1
parami826 :
තුන් දෙනාම ටික ටික තෙමෙන අවස්ථාත් නැතුවම නෙමෙයි 🥺❤️
2026-07-11 06:08:06
6
chamika sudda :
hmmm ekanam eththa ♥️♥️♥️♥️
2026-07-11 15:42:06
1
SITHUM :
2026-07-11 05:15:04
1
_SENU_ 🤍✨ :
aththa🥺😩
2026-07-11 11:40:46
1
සදමාලි :
හ්ම්
2026-07-11 06:58:33
1
👑️King'ALpha.🇯🇵 :
ඇත්ත 🥺🌸
2026-07-11 06:35:28
1
:
Caption eka dennko
2026-07-11 09:21:34
1
Darshitha lakshan ❤️🩹🙃🕊️ :
2026-07-10 15:30:06
2
K E S H I 💋 " 👀 :
ane caption eka 🥺 dennko
2026-07-11 06:40:07
1
chamod.sithijaya 🙊🥰 :
කරන්නෙ මොකක්ද මොන පැත්තද ගන්නෙ කියල හිතස්ගන්න බැරුන් ඉන්න මන් mk 🥺
2026-07-11 12:37:35
1
𝐾𝑎𝑣𝑖0.𝑀𝑢𝑠𝑖𝑐 🇱🇰 :
ආදරේ කියන්නේ දෙන්නෙක්ට විතරක් අයිති ලස්සන ලෝකයක්....
හරියට වැස්ස වෙලාවට දෙන්නෙක්ව පරිස්සම් කරන පුන්චි කුඩයක් වගේ...
ඒත් ඒ ලස්සන බැදීම මැදට නීතිවිරෝධීව තුන් වෙනියෙක් රින්ගන්න හදනකොට.....😇
අනිවාරෙන් මුලින්ම හිටපු කෙනෙක්ට තෙමෙන්න...
ඒ කියන්නෙ විදවන්න සිද්ද වෙනවා...🥺❤️තමන් පණවගේ පරිස්සම් කරපු කුඩේ යටම ...තමන්ට තෙමෙන්න වෙනවා කියලා දැනෙද්දී ඉට වඩා රිදීමක් තවත් නෑ....🥀🫀
2026-07-11 12:12:55
1
sathsara😘 :
එත් සමහර කුඩ තියෙනවා එක් කෙනෙක්ට විතරක් යන්න පුලුවන් එකෙ දෙන්නෙක් යන්න හැදුවොත් දෙන්නම ටික ටික තෙමෙනවා😊
2026-07-11 16:55:54
0
RUSH :
Hm ow mn themuna klyk
Hbi eyt themenn dunn
Wen ekekw eyge kudet arn
Mw ayin krth mn kude alln eyw prissm kr
Hbi eym ek nthi krgthth
නිකන් වැස්ස ට තෙමෙන ව වගේ නෙමේ කුඩේ අල්ලන් ඉද්දි එ කුඩේ ට මගේ හතුරෙක් ව ම අරගෙන
මට පේන්න මන් එක්ක වගේ ඉට වඩා උ එක්ක ඉද්දි මට පේන්න ම
අප්පිරියා වෙනවා😚
Aye kata Kudyk allala udwu krth
Ey wenuwen mge kudaya ilhlen ekk n
Drohi km krpu minissu mge jiwithe t aye epa 😚❤️
2026-07-11 15:53:12
1
𝕧𝕚𝕙𝕒𝕘𝕚 🗣️❤️🩹 :
🙂💔
2026-07-11 13:43:46
1
09 : 26 💛 :
🖤
2026-07-11 04:31:22
1
lakshani :
🥺💔
2026-07-11 16:19:48
0
𝙃𝘼𝙒𝙆 𝙑2🦅.. :
@'💝🥰 hiru babh🥰💝 🥺🙏💔
2026-07-10 19:52:43
0
To see more videos from user @my.truee, please go to the Tikwm
homepage.