@sithum_1978: මං හොයපු අය මාව මඟහැරියා… මාව හොයපු අය මං මඟහැරියා. ජීවිතේ සමහර බැඳීම් එහෙමයි, හරි වෙලාවෙ හරි හිතවල් හමු නොවුණාම ආදරේ තිබුණත් දුරස්වීම්ම ඉතුරු වෙනවා. සමහර අයව අපි මුළු හිතෙන්ම හෙව්වා… හැබැයි එයාලට අපිව ඕනෙ වුණේ නෑ. තවත් සමහර අය අපි වෙනුවෙන් හිටියා… හැබැයි ඒ වෙලාවේ අපේ හිත තිබුණේ වෙන තැනක. අන්තිමට තේරුණේ, හැමෝම වැරදි නෑ කියලා. සමහර වෙලාවට හිතවල් දෙකක් මුණගැහුණත්, එකම වෙලාවක එකිනෙකාව තෝරගන්න බැරි වෙනවා. ඒකයි ජීවිතේ ලොකුම අවාසනාව වෙන්නෙ… ආදරේ නැති එක නෙවෙයි, ආදරේ හම්බවෙන්නෙ වැරදි වෙලාවක වීම. ❤️‍🩹 #foryou #sinhalapost #viral

ᏕᎥᏖᏂᏬ !
ᏕᎥᏖᏂᏬ !
Open In TikTok:
Region: LK
Friday 10 July 2026 19:36:35 GMT
742
70
2
4

Music

Download

Comments

ck7.kavishan
~ck7~ kavishan :
captions please
2026-07-11 01:37:20
1
To see more videos from user @sithum_1978, please go to the Tikwm homepage.

Other Videos


About