Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@drdindayu:
dr Dinda, M Biomed
Open In TikTok:
Region: ID
Saturday 11 July 2026 03:23:47 GMT
202
18
1
0
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Akram Ali :
💕💕💕
2026-07-11 14:58:02
0
To see more videos from user @drdindayu, please go to the Tikwm homepage.
Other Videos
#fyp #lyrics #anuelaa #virall
නාලක තාපසයන් වහන්සේ යනු, පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු "මොනෙය්‍ය පිළිවෙත" (මුනිවරයෙකුගේ උතුම් හැසිරීම) පුරනු දැක, එතැන් පටන් කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම් පිරූ උත්තමයෙකි. ඔහු අසිත ඉසිවරයාගේ බෑණනුවන්ය.එනම් අසිත සෘෂිවරයාගේ නැගණියගේ පුතණුවන් ය. අසිත ඉසිවරයා සුද්ධෝදන රජුගේ පියා වූ සීහහනු රජුගේ මෙන්ම සුද්ධෝදන කුමරුගේද ගුරුවරයා සහ පුරෝහිතයා විය. පසුව රජසිරිතට අනුව සිදුවූ වෙනස්කම් නිසා කලකිරුණු ඔහු, රජුගේම උයනේ පැවිදි වී අෂ්ට සමාපත්ති සහ පංච අභිඥා උපදවා ගත්තේය. දිනක් ඔහු තව්තිසා දෙව්ලොව සමාධි සුවයෙන් පසුවී නැගිටින විට, සක්දෙවිඳු ඇතුළු දෙවියන් මහත් සේ සතුටු වෙමින් සැණකෙළි පවත්වනු දුටුවේය. (මීට පෙර දෙවියන් සතුටු වූයේ අසුරයන් පරදා ජයගත් අවස්ථාවේදීය). දෙවියන් සතුටු වීමට හේතුව විමසූ විට, මිනිස් ලොව ශාක්‍ය ජනපදයේ ලුම්බිනී සල් උයනේ ලෝකයාට සෙත සලසන බෝධිසත්වයන් වහන්සේ උපත ලබා ඇති බවත්, උන්වහන්සේ බුදුවී දහම් දෙසන බවත් දෙවිවරු පැවසූහ. මෙම පුවත ඇසූ අසිත තවුසා වහාම සුද්ධෝදන රජුගේ මාලිගයට පැමිණ කුමරුන්ව පෙන්වන ලෙස ඉල්ලා සිටියේය. රන්වන් පැහැයෙන් බැබළුණු කුමරුන්ව වඩාගෙන අවුත් තවුසාට වැන්දවීමට සැරසෙන විට, කුමරුගේ දෙපා හැරී සෘෂිගේ හිස මුදුනෙහි පිහිටියේය. මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ පරතෙරට පත් අසිත ඉසිවරයා, කුමරුගේ පතුල්වල ඇති සක් ලකුණු ඇතුළු ලක්ෂණ දැක, මොහු නිසැකවම බුදුවන බව වටහාගෙන සතුටු විය. නමුත්, තමාගේ ආයුෂ කෙටි බැවින් බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන කාලය වන විට තමා මියගොස් අරූපී බ්‍රහ්ම ලෝකයේ උපදින බව ඔහු දුටුවේය. එහිදී බුදුදහම ඇසීමට අවස්ථාවක් නොලැබෙන බැවින් ඔහු මහත් සේ කණගාටු වී කඳුළු සැලීය. තමාට බුදුන් දැකීමට නොලැබෙන බව දත් අසිත තවුසා, වහාම තමාගේ සොහොයුරියගේ පුත් වූ නාලක තරුණයා සොයා ගියේය. ඔහු පින් ඇති අයෙකු බව දැන, වහාම ඔහුව තවුස් වෙසින් පැවිදි කරවා මෙසේ අවවාද කළේය, "යම් දිනක ලොව බුදු කෙනෙකු පහළ වූ බව අසන්නට ලැබුණහොත්, වහාම උන්වහන්සේ වෙත ගොස් මහණදම් පුරන්න.ඔබගේ පැවිද්ද උන්වහන්සේ වෙනුවෙන් වේ. පිලිවෙත් පුරන්න" එතැන් පටන් නාලක තවුසා ඉන්ද්‍රියයන් සංවර කරගනිමින්, භාග්‍යවතුන් වහන්සේ පහළ වන තෙක් මහත් කැපවීමෙන් ජීවත් විය. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනයේදී දම්සක් පැවැත්වූ පසු, දේවතාවුන්ගෙන් ඒ බව අසා නාලක තවුසා උන්වහන්සේ හමුවීමට පැමිණියේය. එහිදී බුදුරජාණන් වහන්සේ ඔහුට මුනිවරයෙකු විසින් අනුගමනය කළ යුතු අතිශය දුෂ්කර වූ "මොනෙය්‍ය පිළිවෙත" මෙසේ පැහැදිලි කළහ, නින්දා-අපහාස මෙන්ම වැඳුම්-පිදුම් හමුවේද එකසේ මැදහත් විය යුතුය. රජෙකු වැන්දද උඩඟු නොවිය යුතුය. වනයේ වෙසෙන විට ඇතිවන විවිධ බියජනක අරමුණු හෝ කාන්තාවන්ගේ පෙළඹවීම් හමුවේ නොසැලී සිත ආරක්ෂා කරගත යුතුය. තමා මෙන්ම අනෙක් සත්වයන්ද ජීවත් වීමට කැමති බව සිතා, කිසිදු සත්වයෙකුට දඬුවම් කිරීමෙන් හෝ මැරීමෙන් වැළකිය යුතුය. සිවුපසය කෙරෙහි ඇති තණ්හාව සහ ලෝභකම අත්හැරිය යුතුය. කෑමෙහි පමණ දැනිය යුතුය. (බඩ පිරෙන්නට නොකා, බත් පිඬු කිහිපයකට පෙර කෑම නවත්වා වතුර බීම පැවිද්දෙකුට සුදුසුය). ලද දෙයින් සතුටු වෙමින්, තමාගේ ගුණ අනුන් දැනගන්නවාට අකමැති විය යුතුය (අල්පේච්ඡතාව). ගසක් මුල, එළිමහනක හෝ සොහොනක වෙසෙමින් ධුතාංග 13 පිරිය යුතුය. ගමට පිඬු සිඟා වැඩිය විට, ආහාර ලැබුණත් නොලැබුණත්, මනාව සකසා දුන්නත් නැතත් කම්පා නොවිය යුතුය. ගිහියන් සමඟ අනවශ්‍ය සබඳතා නොපැවැත්විය යුතු අතර, ආහාර ලබාගැනීම සඳහා ඉඟි බිඟි හෝ චාටු බස් නොකිය යුතුය. මොනෙය්‍ය පිළිවෙත පුරන මහණා සිවුපසය පරිහරණය කළ යුත්තේ දැළිපිහියක මුවහත සේ සලකා ඉතා ප්‍රවේශමෙනි. (මුවහතේ තැවරුණු මී පැණි දිව නොකැපෙන සේ ලෙවකන්නාක් මෙනි). කුඩා දියපාරවල් සහ වළවල් මහත් හඬ නගමින් ගලායයි. නමුත් මහා ගංගාවෝ නිහඬව ගලා බසිති. එලෙසම අනුවණයා තමා ගැන පවසමින් මහත් සේ හඬ නගන අතර, පිරුණු විලක් වැනි නුවණැත්තා සන්සුන්ව, නිහඬව වෙසෙයි. බුදුරජාණන් වහන්සේ වුවද දහම් දෙසන්නේ ලෝකයා කෙරෙහි ඇති හිතසුව පිණිස මිස මානයෙන් නොවේ. මෙම පිළිවෙත අතිශය දැඩි උත්සාහයකින් පුරන අයෙකු ජීවත් වන්නේ මාස හතකි. මධ්‍යම උත්සාහයෙන් පුරන අයෙකු වසර හතක්ද, ලිහිල්ව පුරන අයෙකු වසර 16ක්ද ජීවත් වේ. නාලක හිමියන් දැඩි වීර්යයෙන් යුතුව පිළිවෙත් පිරූ බැවින්, උන්වහන්සේ එකම ගසක් මුල හෝ එකම ගමක දින දෙකකට වඩා නොසිටිමින් වීර්‍ය වඩා රහත් ඵලයට පත් වූහ. මාස හතක් ඇවෑමෙන් තමාගේ ආයුෂ අවසන් බව දැනගත් නාලක රහතන් වහන්සේ, දිය නා, සිවුරු මැනවින් පොරවා, බුදුරජාණන් වහන්සේ වැඩසිටින දෙසට වැඳ, සිටගෙන සිටි ඉරියව්වෙන්ම "රත්හිරියල්" පර්වතය අසලදී අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑහ. පසුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ එතැනට වැඩම කර, ආදාහන කටයුතු සිදුකොට ධාතු තැන්පත් කර සෑයක් කරවූහ. #නාලක_සූත්‍රය #නාලක_තෙරුන් #NalakaThero #NalakaSutta
They Wanted To Make Me Cry 😭 . #3danimation #animationart #digitalart #herytstory #creativecontent animationtrends creatorsearchinsig hts
My absolute holy grail I can not leave the house without #digestiveenzymes
Khối “nghỉ lễ” không cần đi đâu cho xa xôi… Quẹo nhẹ Times City, thả Chuối chơi cả ngày vui muốn xỉu 😛 #Vincom #VietmallidayL#LottyFriendsVincom #chuyenhachuoi #dailyvlog
About
Robot
API
Legal
Privacy Policy