@yosl34: 🥹❤️

Aannii_💗
Aannii_💗
Open In TikTok:
Region: GT
Saturday 11 July 2026 04:14:56 GMT
141838
6900
43
5212

Music

Download

Comments

234sofi.dd
Variedades Sofi💕🫶OrdoñezZ :
@JASSON 😍😘
2026-07-13 12:47:00
1
natylachaparrita502
Chaparrita :
@Jhack Fhelhip
2026-07-14 00:17:06
0
dalsy284
Dalsy Cal :
@Carlitos🦥🧃
2026-07-13 03:06:03
0
sandychiroy3
🫠sandy😘❤️‍🩹 :
@Hugo Ramirezz-🇬🇹 👻 🗽 😘
2026-07-13 01:50:51
1
johaecheverria01
Joha❤️ :
@Marvin Sandoval 🥰
2026-07-13 00:38:55
1
rosypg467s
Pantzay🐼✨️ :
@Sitan😍de Pantzay cielo ❤️
2026-07-13 01:57:16
0
aliixoqajaawtempixque
aliixoqajaawtempixque :
@Josué _xϟ🐉🐣 🪐💘
2026-07-12 04:19:39
1
tefy62010
🌬️tefy :
@David Fuentes mí amor ♥️
2026-07-12 02:54:32
0
dayiss081
🌷: 𝓓𝓪𝔂𝓪𝓷𝓪:🌷😍 :
@ℛ 🧔🏻🥺❤️
2026-07-12 03:22:33
0
ivy.martinez05
✨𝐈𝐯𝐲✨ :
@Nevin Tobar mi amor 🥰
2026-07-14 03:20:00
0
fiobella.lajpop
Fiobella Lajpop :
@ordoñez cuyuch 502🇬🇹 🥰🥰
2026-07-13 23:44:48
0
paolapuac90
Paola Puac :
@Juan de Jesús ❤️
2026-07-13 21:03:12
0
valescagarcia567
Valescagarcia2 :
@victorgonzalez10117 lo amo muchísimo mi príncipe 🥰
2026-07-13 20:24:04
0
bebapivaralkg0516
bebapivaralKG0516 :
@Kevin Isaias🥺👉👈❤️
2026-07-13 01:48:13
0
marlyn.vsquez30
❣️✨Roxana Vázquez ✨❣️ :
@vielman _&
2026-07-14 00:04:46
0
yanethgarcia222
Yaneth💞 :
@Elmer Veliz
2026-07-13 02:40:14
0
nyliem_20418
Nyliem castro :
@Carrillo🥷🏻🚀
2026-07-13 03:09:23
0
estreita.2
Estrella.🤍 :
@Arnoldo Mejia de Fajardo te amo💘😻
2026-07-14 02:15:08
0
evelyn_56_0
🐧. :
@JOSUE.😵‍💫🫆t amo!🥰
2026-07-13 04:00:08
0
johana.chequen
Johana :
@yoel
2026-07-13 04:18:58
0
www45jkdiosesamor
💞💞💞🥰🥰🥰per❤️z :
@Abel perez😜😜😜te amo guapo
2026-07-14 02:55:02
0
rocionolasco2
rocio💓 :
@Juan pablo
2026-07-14 03:12:27
0
janethsoc
Rocxana :
😁😁😁
2026-07-13 19:43:18
0
dallanaosorio4
💤𝒟𝒶𝓎𝒶𝓃𝒶💤 :
@Dilan Alexander
2026-07-11 13:15:05
0
To see more videos from user @yosl34, please go to the Tikwm homepage.

Other Videos

🧘🏻‍♀️ නිවන මේ තරම් අමාරුද❓ 🧘🏻‍♀️ නිර්වාණය පැත්තකින් තියමු  🔥 සෝවාන් 🔥 නමැති අවම මට්ටමටවත් බෞද්ධයාට පත්වීමට බැරි ඇයි❓ 🧘🏻‍♀️ උසස් පෙළ ලියන්න කලින් ශිෂ්‍යත්වයට පෙනී සිටීම අනිවාර්යයි💧සකෘදාගාමී💧අනාගාමී💧මහරහත්💧වැනි ඉහළ මාර්ගඵල පිළිබඳව කතා කරනවාට වඩා නිර්වාණ මාර්ගයේ පළමු පියවර වන සෝවාන් වීමට අපහසු ඇයි දැයි සොයා බලමු 🍁 🧘🏻‍♀️ අපේ මිනිසුන්ම තමයි මේක අමාරු කරගෙන තියෙන්නෙ💧බුදුවරුන්ගේ ධර්මය ශ්‍රේෂ්ඨ සහ ඉතාමත් ගැඹුරු බව ඇත්ත💧නමුත් සෝවාන් වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඉතාමත් සරලය💧ප්‍රශ්නය තිබෙන්නේ ක්‍රියාමාර්ග තුළ නොවේ💧එවැනි සරල ක්‍රියාවන් මිනිසුන්ට ප්‍රායෝගිකව කිරීමට ඇති නොහැකියාව නිසාවෙනි 🍁 🧘🏻‍♀️ මිනිස්සු පින්කම් කරනව💧වත්පිළිවෙත් කරනව💧භාවනා කරනව💧ධර්මය ඉගෙන ගන්නව💧බණ අහනව💧ධර්ම ග්‍රන්ථ කියවනව💧Meditation program වලට යනව💧මේ මොන දේ කරත් බෞද්ධ දර්ශනය තුළ අවම සහ පළමු පියවර වන 🔥 සෝවාන් මාර්ගයටවත් 🔥 මනුෂ්‍යයාට පැමිණීමට නොහැකි ඇයි❓ 🧘🏻‍♀️ සරල පිළිතුර ලෙස ධර්මය තමා තුළ ප්‍රායෝගික නොකිරීම ලෙස හැඳින්විය හැකිය. ඔයා මොනතරම් ධර්මය ඉගෙන ගත්තත්❓ඔයා මොනතරම් භාවනා කළත්❓ඔයා මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගත්තත්❓තරහ ගියාම ඔයා හැසිරෙන්නේ පිස්සෙක් වගේ නම්💧කාම අරමුණක් දැනුණු වෙලාවට හැසිරීම උමතුවෙන් වගේ නම්💧මානසික ප්‍රශ්නයක් දරාගන්න බැරි නම් ඉගෙන ගත්ත ධර්මයෙන් ඔයාට ප්‍රයෝජනයක් නැහැ නේද❓ 🧘🏻‍♀️ ඔයා දත්ත ගොඩාක් වගේ ධර්මය දැනගත්තත් වැඩක් නැහැ💧ඒක තමා තුළ ප්‍රායෝගික කරගන්න බැරි නම්💧තමන්ට ආරක්ෂා කරගන්න බැරි දැඩි සිල් රකින්න යන්න එපා💧ගිහියන් වන අප කළ යුත්තේ අවම පන්සිල් පද පහ රැක ගැනීමට උත්සාහ කිරීමයි 🍁 🧘🏻‍♀️ මුලින්ම ඔයා බුදුවරු දේශනා කරන ප්‍රාථමිකම ක්‍රමය ජීවිතය තුළ ප්‍රායෝගික කරන්න උත්සාහ කරන්න💧පළමුව කළ යුත්තේ කුමක්ද❓බලහත්කාරයෙන් සිත් උපදින එක නතර කරන්න යන්න එපා💧සිත් උපදින එක නතර කරන්න කියල බුදුවරු දේශනා කරල නැහැ. ඔයා අනුගමනය කරන්න ඕනි පළමු පියවර මේක 🍁 🩸
🧘🏻‍♀️ නිවන මේ තරම් අමාරුද❓ 🧘🏻‍♀️ නිර්වාණය පැත්තකින් තියමු 🔥 සෝවාන් 🔥 නමැති අවම මට්ටමටවත් බෞද්ධයාට පත්වීමට බැරි ඇයි❓ 🧘🏻‍♀️ උසස් පෙළ ලියන්න කලින් ශිෂ්‍යත්වයට පෙනී සිටීම අනිවාර්යයි💧සකෘදාගාමී💧අනාගාමී💧මහරහත්💧වැනි ඉහළ මාර්ගඵල පිළිබඳව කතා කරනවාට වඩා නිර්වාණ මාර්ගයේ පළමු පියවර වන සෝවාන් වීමට අපහසු ඇයි දැයි සොයා බලමු 🍁 🧘🏻‍♀️ අපේ මිනිසුන්ම තමයි මේක අමාරු කරගෙන තියෙන්නෙ💧බුදුවරුන්ගේ ධර්මය ශ්‍රේෂ්ඨ සහ ඉතාමත් ගැඹුරු බව ඇත්ත💧නමුත් සෝවාන් වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඉතාමත් සරලය💧ප්‍රශ්නය තිබෙන්නේ ක්‍රියාමාර්ග තුළ නොවේ💧එවැනි සරල ක්‍රියාවන් මිනිසුන්ට ප්‍රායෝගිකව කිරීමට ඇති නොහැකියාව නිසාවෙනි 🍁 🧘🏻‍♀️ මිනිස්සු පින්කම් කරනව💧වත්පිළිවෙත් කරනව💧භාවනා කරනව💧ධර්මය ඉගෙන ගන්නව💧බණ අහනව💧ධර්ම ග්‍රන්ථ කියවනව💧Meditation program වලට යනව💧මේ මොන දේ කරත් බෞද්ධ දර්ශනය තුළ අවම සහ පළමු පියවර වන 🔥 සෝවාන් මාර්ගයටවත් 🔥 මනුෂ්‍යයාට පැමිණීමට නොහැකි ඇයි❓ 🧘🏻‍♀️ සරල පිළිතුර ලෙස ධර්මය තමා තුළ ප්‍රායෝගික නොකිරීම ලෙස හැඳින්විය හැකිය. ඔයා මොනතරම් ධර්මය ඉගෙන ගත්තත්❓ඔයා මොනතරම් භාවනා කළත්❓ඔයා මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගත්තත්❓තරහ ගියාම ඔයා හැසිරෙන්නේ පිස්සෙක් වගේ නම්💧කාම අරමුණක් දැනුණු වෙලාවට හැසිරීම උමතුවෙන් වගේ නම්💧මානසික ප්‍රශ්නයක් දරාගන්න බැරි නම් ඉගෙන ගත්ත ධර්මයෙන් ඔයාට ප්‍රයෝජනයක් නැහැ නේද❓ 🧘🏻‍♀️ ඔයා දත්ත ගොඩාක් වගේ ධර්මය දැනගත්තත් වැඩක් නැහැ💧ඒක තමා තුළ ප්‍රායෝගික කරගන්න බැරි නම්💧තමන්ට ආරක්ෂා කරගන්න බැරි දැඩි සිල් රකින්න යන්න එපා💧ගිහියන් වන අප කළ යුත්තේ අවම පන්සිල් පද පහ රැක ගැනීමට උත්සාහ කිරීමයි 🍁 🧘🏻‍♀️ මුලින්ම ඔයා බුදුවරු දේශනා කරන ප්‍රාථමිකම ක්‍රමය ජීවිතය තුළ ප්‍රායෝගික කරන්න උත්සාහ කරන්න💧පළමුව කළ යුත්තේ කුමක්ද❓බලහත්කාරයෙන් සිත් උපදින එක නතර කරන්න යන්න එපා💧සිත් උපදින එක නතර කරන්න කියල බුදුවරු දේශනා කරල නැහැ. ඔයා අනුගමනය කරන්න ඕනි පළමු පියවර මේක 🍁 🩸" දැඩි තරහක් හිතට ආපු වෙලාවට ඒක ද්වේශ සහගත සිතිවිල්ලක් කියල දැනගන්න " 🍁 🩸" දැඩි ලෝභ සහගත සිතුවිල්ලක් ආවොත් එය ලෝභ සිතක් බවට දැනගන්න "🍁 🩸" දැඩි රාගික හැඟීමක් දැනුණු වෙලාවට ඒක රාග සිතක් කියල දැනගන්න " 🍁 🧘🏻‍♀️ සෝවාන් වෙනව නම් පළමු පියවර තමයි මේ💧සමහරු ඒ දේවල් බලෙන් යටපත් කරන්න හදනව. ඒත් ඒක කරන්න බැහැ. මුලින්ම කරන්න ඕනි තේරුම් අරගෙන ආශ්වාදය💧ආදීනවය💧නිස්සරණය💧මනසින් දකින එක 🍁 🧘🏻‍♀️ ටික කාලයක් මේ දේ කරගෙන යනකොට ඔයා විසින්ම මේ දේවල් වලට එකතු නොවී ඉන්නව💧ඒක බලෙන් කරන පාලනයක් නෙවෙයි. ඒක තමන් තුළ ආධ්‍යාත්මය දියුණු වූ විට ඉබේම ඇතිවන දෙයක්. ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ප්‍රායෝගිකත්වය අනිවාර්යයි 🍁 🧘🏻‍♀️ සෝවාන් වීම අපහසු නැහැ කියන්නෙ ඇයි❓සුනීත💧සෝපාක💧රජ්ජුමාලා💧පටාචාරා💧කිසාගෝතමී💧යන උගත්කමින් අඩු සමාජයේ සාමාන්‍ය මිනිසුන් සෝවාන් වුනා💧ඒ තමා තුළ ප්‍රඥාව අවදි වූ නිසා💧ඒක පෙර පුණ්‍ය මහිමය කියල ඒ මතයේ එල්ලිල ඉන්න එපා 🍁 🧘🏻‍♀️ සෝවාන් වෙන්න පුළුවන්ද කියල මුලින්ම උත්සාහ කරන්න💧සාරා අසංකෙයිය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූර්ණය කරල💧විවිධ පරීක්ෂණ ( කාමසුකල්ලිකානුයෝගය💧අත්ථකිලමතානු යෝගය💧දුෂ්කරක්‍රියාව ) කරල බුදුවරු විසින් සසරෙන් එතෙරවෙන ඖෂධය හොයාගත්ත💧ගොඩක් මිනිස්සු ඒ ඖෂධය බීල ලෙඩේ සනීප කරගන්නෙ නැහැ💧ඖෂධය ඉන්දියාවෙද ලංකාවෙද කියල හොයනව💧බුදුන් වහන්සේ ඒක හොයාගත්ත හැටි හොයා ගන්න ආයෙත් උත්සාහ කරනව💧ඖෂධයේ බ්‍රෑන්ඩ් එක හොයනව💧මෙකී නොකී ඔක්කොම දේවල් කරනව💧හැබැයි ඖෂධය පාවිච්චි කරල ලෙඩේ සනීප කරගන්නෙ නැහැ 🍁 🧘🏻‍♀️ සමහරු හිතනවා පින් බලයෙන් ස්වයංක්‍රීයව නිවන ලැබෙනව කියල. කරන පුණ්‍යකර්ම💧දන් පැන් දෙන එක නතර කරන්න එපා💧පින් කරන ගමන් මේක ප්‍රායෝගිකව කරන්න💧මෛත්‍රී බුද්ධ ශාසනය තුළ නිවන් දැකීමට ප්‍රාර්ථනා කළත් මේ ප්‍රායෝගික වැඩපිළිවෙළ අනුගමනය ප්‍රතිපදාවක් ඔස්සේ කළ යුතුමයි 🍁 🧘🏻‍♀️ බුද්ධ කාලයේ මාර්ග ඵල ලැබූ මිනිස්සු ගැන හිතන්න💧බොහෝ දෙනා සොරු💧දරුණු මිනිසුන්💧කාම ආශාවෙන් ස්ත්‍රීන් සහ පුරුෂයින් පසුපස ගිය අය💧බේබද්දෝ💧අඩුම තරමේ සීලයක් කියන්නෙ මොකක්ද කියල ඒ මිනිස්සු දන්නෙවත් නැහැ💧හැබැයි ඒ අය ඖෂධය පාවිච්චි කරල ලෙඩේ සනීප කරගත්ත💧අපේ මිනිස්සු කරන්න ඕනි ඔක්කොම දේවල් කරනව💧හැබැයි ඖෂධය පාවිච්චි කරන්නෙ නැහැ. ඖෂධ ළඟ තියාගෙන ප්‍රාර්ථනා කරනව💧යදිනව💧හූල්ලනව💧විලාප තියනව💧ඔබත් එක් දශමයක් හෝ ධර්මය ප්‍රායෝගික කරනවාද කියා ඔබෙන්ම අසා දැනගන්න💧ලිපියෙහි ඇති ආකාරයට පිළිනොගන්න💧තමාගෙන්ම ප්‍රශ්න කර විමසා බලන්න 🍁🤔🤔 🧘🏻‍♀️ දැනුවත් භාවය සහ ධර්ම දානයක් උදෙසා share කරන්න 🍁 #srilankan_tik_tok🇱🇰 #foryoupage❤️❤️ #tiktok #foryou #viral

About