@so_la_ce_: ජීවිතේ ඇතුළේ ඔබත් මමත් කෙඳිනක හෝ බිඳුණු මිනිස්සු, රැවටුණු මිනිස්සු, නමුත් රිදුණු පලියට පළිගන්න එක කිසිසේත්ම සදාචාරාත්මක නොවන බව මම කියමි. රිදවීම් හදවතින් දරාගෙන ඔබේ ආත්මය නිදහස් කරන්න, ඔබ ඔබට සමාව දෙන්න, අනෙකාට සමාව දෙන්න... නමුදු කර්මය විශ්වාස කරන්න, ඔබටත් මටත් පොදු ධර්මතාවය එයයි! ඔබ කළ හොඳ සේම නරකත් දිනෙක පෙරළා ලැබෙන බව සිහිතබා ගන්න.. ඉතින් රිදවන්නෙ නැතුව පළිගන්නෙ නැතුව නිදහස් ආත්මයක් සේ ජීවත් වෙන්න 🖤 #solace #bekind #karma #reality #sl

SOLACE 🪽
SOLACE 🪽
Open In TikTok:
Region: LK
Saturday 11 July 2026 08:46:11 GMT
7347
376
0
47

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @so_la_ce_, please go to the Tikwm homepage.

Other Videos


About