@user79993835: catuk niehh🥰🥰

lily
lily
Open In TikTok:
Region: ID
Saturday 11 July 2026 09:06:51 GMT
8268
961
16
59

Music

Download

Comments

miegoyeng159
Zaaa :
awwww🤤
2026-07-13 15:35:28
0
bogel_bogelll
user444 :
asek²🤸
2026-07-13 03:02:11
0
heruamirulmukmin
inirelatebgt :
aduh senok
2026-07-13 12:53:19
0
wiwi11_10
wiwii :
gimana kabar nya nok
2026-07-11 12:05:31
0
muhammadranggasaputra19
ranggaholic💫✨ :
fb dongg gelisss🥰🥰
2026-07-12 09:37:39
0
aripin_hidayatullah
Aripin Cirebon🏴‍☠️ :
cek dm
2026-07-11 16:20:48
0
aba.ven5
aba ven :
waow apani
2026-07-12 07:08:52
0
jemsborneo6
jems :
2026-07-11 09:17:27
0
asdzx_04
Wonxx :
inpo weh
2026-07-11 13:26:24
0
mann_old_sky
Lukmannn :
cantik kali mbg gw[drool]
2026-07-11 10:26:44
0
To see more videos from user @user79993835, please go to the Tikwm homepage.

Other Videos

(අභිරහස් කැළැලේ සැබෑ විද්‍යාව) 🌍✨ ඔබ කවදාහරි ඔබේ අම්මාගේ, තාත්තාගේ, නැත්නම් සීයාගේ හෝ ආච්චිගේ වම් අතේ උඩ බාහුවේ තියෙන අමුතු, රවුම් කැළල දැකලා තියෙනවද? සමහර විට ඔබ 80 - 90 දශකයට කලින් ඉපදුණු කෙනෙක් නම්, ඔය කැළල ඔබේ අතෙත් ඇති. අද වෙනකම් අපි ගහගන්න කිසිම වැක්සින් එකකින් ඔහොම ලොකු රවුම් කැළලක් ඉතුරු වෙන්නේ නැහැ. කොවිඩ් වැක්සින් එක ගැහුවත් දවසක් දෙකක් රිදුණා මිසක් අතේ සලකුණක්වත් ඉතුරු වුණේ නැහැනේ...? එහෙනම් ඇයි ඒ කාලේ විතරක් වැක්සින් එකක් ගැහුවම මුළු ජීවිත කාලයටම මැකෙන්නේ නැති මෙන්න මේ වගේ සලකුණක් ඉතුරු වුණේ...? මේක නිකම්ම නිකන් වැක්සින් එකක් නෙවෙයි. මේක මනුෂ්‍ය ඉතිහාසයේ දරුණුත්ම සතුරෙක්ව පරද්දන්න මිනිස්සු කරපු මහා පරිමාණ යුද්ධයක ජයග්‍රාහී රණවිරු මුද්‍රාවක්.. මේ කතාව ඒ අභිරහස් කැළල පිටුපස තියෙන ඇඟ කිලිපොලා යන ඉතිහාසය සහ පුදුමාකාර විද්‍යාව ගැනයි.. 👇 අපි කතා කරන්නේ වසූරිය(Smallpox) රෝගය ගැන. අද කාලේ ඉන්න අයට මේක සාමාන්‍ය ලෙඩක් වගේ පෙනුණාට, මීට දශක කිහිපයකට කලින් මේක ලෝකයම හොල්ලපු මාරකයෙක්. වෛරසයකින් හැදෙන මේ ලෙඩේ හැදුණම මුළු ඇඟ පුරාම සැරව පිරුණු බිබිලි හැදෙනවා. ඒකෙන් ඇතිවෙන වේදනාව වචන කරන්න බැහැ. දරුණුම දේ තමයි, මේ ලෙඩේ හැදෙන මිනිස්සුන්ගෙන් 30%ක්ම සති කිහිපයක් ඇතුළත මියගියා. බේරුණු අයටත් මුළු මූණ පුරාම කැත කැළැල් ඉතුරු වුණා, නැත්නම් ඇස් පෙනීම නැති වුණා. විසිවැනි සියවසේ විතරක් මේ ලෙඩෙන් මියගිය මිනිස්සු ගණන මිලියන 300කට වඩා වැඩියි ඉතින් මේ මාරයාව පරද්දන්න ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මහා දැවැන්ත එන්නත්කරණ වැඩපිළිවෙළක් පටන් ගත්තා. එතනදී තමයි අපේ අතේ මේ කියන සලකුණ ඇඳුණේ. 🔬 අපි අද කාලේ ගන්න හැම වැක්සින් එකක්ම දෙන්නේ සාමාන්‍ය සිරිංජයකින්. ඒකෙන් කරන්නේ බෙහෙත කෙළින්ම අපේ හමේ යට තට්ටුවට (Subcutaneous) නැත්නම් මාංශ පේශිය ඇතුළටම (Intramuscular) විදින එක. ඒ නිසා හම මතුපිට ලොකු තුවාලයක් වෙන්නේ නැහැ. හැබැයි වසූරිය එන්නත (Smallpox Vaccine) දුන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට. ඒකට පාවිච්චි කළේ Bifurcated Needle කියලා හඳුන්වන, කෙළවරවල් දෙකක් තියෙන විශේෂිත ඉදිකටුවක්. විද්‍යාව ක්‍රියාත්මක වුණේ මෙන්න මෙහෙමයි වෛද්‍යවරු මේ ඉදිකටු කෙළවරට එන්නත් දියරය අරගෙන, ඔබේ අතේ උඩ හම මතුපිට ඉතාම වේගයෙන් 10 වතාවක් - 15 වතාවක් විතර තදින් අනිනවා (Prick කරනවා). මෙතනදී බෙහෙත ඇඟ ඇතුළට විදින්නේ නැහැ. කරන්නේ හමේ උඩම තට්ටුව (Epidermis) සූරලා, එන්නත ඒ තට්ටුව ඇතුළට කාන්දු වීමට සැලැස්වීමයි. මේ එන්නත ඇතුළේ තියෙන්නේ සජීවී වෛරසයක් (Vaccinia virus). මේක වසූරිය වෛරසයට නෑකම් කියන, හැබැයි මනුස්සයෙක්ව මරන්න බැරි ලෙඩක් හදන වෛරසයක්. මේ වෛරසය හමේ උඩ තට්ටුවේ සෛල ආසාදනය කරන්න පටන් ගන්නවා. වෛරසය හම ඇතුළේ බෝවෙන්න හදද්දී, අපේ ඇඟේ ඉන්න සුදු රුධිර සෛල (ප්‍රතිශක්තිකරණ පද්ධතිය) වහාම එතනට දුවගෙන එනවා. උන් එතන මහා සටනක් කරනවා. මේ සටනේ ප්‍රතිඵලයක් විදියට දවස් 3-4කින් වැක්සින් එක ගහපු තැන රතු වෙලා, බිබිලක් (Blister) මතු වෙනවා. තව දවස් කිහිපයකින් මේක ලොකු සැරව බිබිලක් (Pustule) බවට පත් වෙලා, පස්සේ වේලිලා කළු පාට Scab හැදෙනවා. සති කිහිපයකින් ඒ පියල්ල ගැලවිලා වැටෙද්දී, ඒ යටින් හැදුණු නව පටක (Scar tissue) නිසා අර සදාකාලික රවුම් කැළල ඉතුරු වෙනවා. කෙටියෙන් කිව්වොත්, ඒ කැළල කියන්නේ ඔබේ ශරීරය ඇතුළේ සිද්ධ වුණු මහා යුද්ධයක යුද පිටිය බලාගන්න ඉතුරු වුණු එකම සාක්ෂිය.. ඒ කාලේ වැක්සින් එක ගැහුවට පස්සේ මේ වගේ කැළලක් හැදුණේ නැත්නම්, ඒකෙන් අදහස් කළේ වැක්සින් එක වැඩ කළේ නැහැ කියන එකයි. ඒ කියන්නේ ප්‍රතිශක්තිය හැදුණේ නැහැ. අන්න ඒ නිසා, වැක්සින් එක ගහලා සති දෙකකින් ලෙඩාව ආයෙත් පරීක්ෂා කරලා, මේ කැළල හැදීගෙන එනවා නම් විතරයි වෛද්‍යවරු සහතික කළේ දැන් මෙයා ලෙඩෙන් ආරක්ෂිතයි කියලා. ලෝකයේ සමහර රටවල සංචාරය කරද්දී, මිනිස්සුන්ගේ අතේ මේ කැළල තියෙනවද කියලා එදා බලධාරීන් පරීක්ෂා කළා. මොකද මේ කැළල තමයි එදා තිබුණු එකම සජීවී වැක්සින් කාඩ් එක 🏆 මේ විදියට මුළු ලෝකයම එකතු වෙලා බාල, තරුණ, මහලු හැමෝගෙම අත්වල මේ ජයග්‍රාහී මුද්‍රාව තැබීමේ ප්‍රතිඵලය මොකක්ද? 1980 මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කළා වසූරිය (Smallpox) රෝගය මේ පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරලා ඉවරයි කියලා. මිනිස් ඉතිහාසයේ එන්නත්කරණය මඟින් මුළුමනින්ම විනාශ කරලා දාපු පළමු සහ එකම මාරන්තික වසංගතය මේක. ලෙඩේ ලෝකයෙන්ම නැති වුණු නිසා, 1980න් පස්සේ ඉපදුණු අයට මේ වැක්සින් එක දීම නතර කළා. අන්න ඒ නිසයි 2000න් පස්සේ ඉපදුණු තරුණ පරම්පරාවේ අත්වල මේ කැළල දකින්න නැත්තේ. #SmallpoxVaccine #ScienceStrikes #MedicalHistory #EvolutionOfMedicine #TheFamousScar

About