Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dr.talk888: เจ้าสาวผี ep1 #เทรนด์วันนี้ #หนังสั้นai #ผี
เต็มซีรีส์วายAi
Open In TikTok:
Region: TH
Saturday 11 July 2026 14:31:01 GMT
351
14
0
1
Music
Download
No Watermark .mp4 (
10.03MB
)
No Watermark(HD) .mp4 (
10.03MB
)
Watermark .mp4 (
11.75MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @dr.talk888, please go to the Tikwm homepage.
Other Videos
Découvre mon business dans ma bio 🔗 #keo #motivation #reussite #mindsetmotivation #business
What am I waking up to this morning Seonghwa and Mingi 😵💫😍 #mingi #seonghwa #ateez #atiny
මේ ලෝකයේ තමන් ආදරය කරන කෙනෙකුට ලබා දිය හැකි දරුණුතම දඬුවම තමයි silent treatment කියලා කියන්නේ. මෙතනදී සරලවම සිද්ධවෙන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග කතාබහ කිරීම, communicate කිරීම සැලකිය යුතු කාලයකට නවතා දැමීමයි. මෙය සිද්ධ වෙන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාවේදී silent treatment එක පටන් ගන්නේ ප්‍රශ්නයක් මැදදි වෙන්න පුළුවන්. කතාබහ කරලා ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවට සමහරු කරන්නේ කතාබහ කිරීම සම්පූර්ණවම නවතලා දාන එකයි. ගොඩක් වෙලාවට වැරැද්ද කරලා තියන කෙනාම තමයි silent treatment දෙන්න පටන් ගන්නේ. මේකෙන් සිද්ධ වෙන්නේ සයිලන්ට් ට්‍රීට්මන්ට් එකට ලක් වෙන පුද්ගලයා සම්පූර්ණයෙන්ම confused වීමයි. ඔහුට හෝ ඇයට හිතාගන්න බැරිවෙනවා ඇත්තටම වැරැද්ද තියෙන්නේ තමන්ගෙ අතේ ද කියලා! ඔවුන්ගේ ඔලුව තනිකරම පැටලුණු නූල් බෝලයක් බවට පත්වනවා.... දෙවැනි අවස්ථාවේදී සමහර මිනිසුන් හේතුවක් නැතුවම අනිත් කෙනා සමග කතාබහ කිරීම නවත්වලා දානවා. අනිත් කෙනා කෙතරම් හඩා වැලපුනත් ඔවුන් නැවත තමන්ගේ partner ට කතා කරන්නේ ඔවුන්ට කැමති දවසක කැමති වෙලාවක විතරයි. එදාට කිසිම දෙයක් නොවුන විදිහට මොවුන් කතා කරන එක තමයි ලස්සනම වැඩේ කියලා කියන්නේ. ඉතින් අර කතා නොකරපු time period එක පුරාවටම partner හිතාගන්න බැරුව ඉන්නවා "මොන මංගල්ලයක්ද දෙයියනේ උනේ කියලා...." සාරාංශයක් විදිහට ගත්තහම silent treatment එකක් අවසානයේ එම දඩුවමට ලක්වෙන පුද්ගලයා වංකගිරියක අතරමං වෙනවා. කාලයක් යද්දී ඔවුන් හිතන්න පටන් ගන්නවා වැරැද්ද තිබෙන්නේ තමා තුල සහ එම නිසා අනිත් කෙනා තමන්ට මේ විදිහට සැලකීම සාධාරණයි කියලා. කාලයක් යද්දි මෙම සිතිවිලි යට හිතට අවශෝෂණය වීමත් සමඟම silent treatment එකට ලක්වන පුද්ගලයා ඇතුළාන්තයෙන් බිඳවැටෙනවා. විශාල negativity එකක් ඔහු හෝ ඇය වටා නිරන්තරයෙන්ම පවතිනවා. Partner තමන්ට මේ විදියට සලකන්නේ තමන් හරිම නරක පුද්ගලයෙක් නිසා කියන සිතුවිල්ල ඉතාම භයානකයි නේද? ඒ සමඟම ආත්ම විශ්වාසය සීඝ්‍රයෙන් කඩාගෙන වැටෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම බයෙන් සිටිනවා තමන්ගෙන් වැරැද්දක් සිද්ධ වෙයි සහ ඉතාම ඉක්මනින් ඔවුන්ට තවත් silent treatment එකක් ලැබේවී කියලා. මෙහි අවසානය ගොඩක් වෙලාවට anxiety තත්වයක්. පර්යේෂණ වාර්තා අනුව silent treatments හරහා anterior cingulate cortex ( වේදනාවට අදාල ) activate වෙනවා. ඒ කියන්නේ සරලවම silent treatment හරහා ඔයාගේ ශරීරය වේදනාවට පත් වෙනවා. ඒ වගේම depression තත්ව වලට මිනිසුන්ව අරගෙන යන්නත් silent treatments වලට පුලුවන්. මිනිසා කියන්නේ ස්වභාවිකව සමාජශීලී සත්වයෙක්. අපි නිතරම කැමති කතාබහ කරලා හිනා වෙලා ඉන්න. අපේ අදහස් අන් අය සමග බෙදාගන්න. silent treatment ලබාදෙන පුද්ගලයෙකුව ඔයා ආශ්‍රය කිරීම හරහා, සන්නිවේදනය කියන මූලික අයිතිය ඔයාට ඉබේම අහිමි වෙලා යනවා. ක්‍රමක්‍රමයෙන් ඔයා මානසික සිරගෙයක් ඇතුළේ සිරවෙනවා. "අනේ ඒක එයාගේ හැටි, එයා කොහොමත් ප්‍රශ්නයක් වුණහම කතා කරන්නේ නැහැ! එයා හරි යනකන් මං ඉතින් මගේ පාඩුවේ බලාගෙන ඉන්නවා!".. මෙන්න මේ විදිහට තමයි ගොඩක් දෙනෙක් තමන්ගෙ silent treatments ලබාදෙන partner ව සාධාරණීකරණය කරන්නේ. පර්යේෂණ වාර්තා අනුව silent treatment ලබාදෙන ගොඩක් දෙනෙක් narcissistic personality disorder වලින් පෙලෙනවා. සරලවම කියනවා නම් ගහන්නේ බනින්නේ නැති වුණාට මේ අය සමග ඇතිවෙන සම්බන්ධතා තනිකරම toxic relationships! Silent treatments ලබාදෙන අය සමග deal කරන්නේ කොහොමද, මේ තත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියන කාරනාව අපි ඊළඟ ලිපියෙන් කතා කරමු. අවසානයට කියන්න තියෙන්නේ, Silent Treatments වලට දීර්ඝ කාලීනව ලක්වීමට වඩා කඩු පහරකින් එක වර මියයාම සැපතක්! ( Do not justify silent treatments ) ======== ලියලා තියෙන්නෙ.(Author : Hasintha Hewawasam) === ඔහුට ස්තූතියි මේක ලිව්වට.මේ ලිපියෙ හැම අකුරක්ම මගේ පුද්ගලික අත්දැකීම් මත ඇත්ත. මම මේ තත්වයට මුහුණ දීලා තියෙනවා. කෙනෙක්ට සම්බ්න්ධයක් ඇතුලෙ කරන්න පුලුවන් නරකම වැඩක් මේක. එවන් කඩකප්පල්කාරී සම්බන්ධතා වල සියින සියලු දෙනාට වහාම ඒවාගෙන් ඉවත් වීමට ශක්තිය ලැබේවා!!! #silent #highlights #everyonehighlightsfollowers #tiktokviral #tiktokviral
#fyp #4u #foryoupage
#pyfツvira #respect
About
Robot
API
Legal
Privacy Policy