@gimhani_pramodya05: ඒක එදා ඉදන්ම මගෙ හිතේ තිබුණා, ඔයා මං ළඟ නැතත් කොහේහරි හොඳින් ඉන්න ඕනෙ කියලා... මුල ඉදලම හිතේ ඒ නුහුරු ගතිය දැනුනා, සමහර විට ඒ දැනෙන දවස්වලම මං ඒ දේවල්වලට හුරුවුණා නම් කියලා කාලෙකට පස්සෙ ඔයාව මතක් වෙද්දි මට හිතුනා... අපි ආදරය කරන මිනිස්සුන්ගෙ වෙන්වයාම්, සමහර විට අපේ ජීවිත කාලෙ පුරාම හදවතේ කැළලක් විදිහටම පවතිනවා... කාලෙකට පස්සෙ ඒ තදට දැනෙන ගතිය අඩුවේවි කියලා මං දන්නවා... ඒත් අපි කොච්චර සූදානම් වුණත් අපේ හදවත තාම ඒ දේට සූදානම් නෑ... ඉතින් සමහර විට අපි ඒ මිනිස්සුත් එක්ක අපේ ජීවිතේ අවසාන හරිය දැකලා ඉවරයි.... ඒ උනත් අද මං ළඟ ඔයා නැති විත්තිය මගෙ හදවත පිළිගන්න සූදානමක් නෑ.... ඒක හරියටම චිත්‍ර කතාවක ප්‍රධාන චරිතය මඟදි මකන්න වෙනවා වගේ සිදුවීමක්... එතකොට ඒකෙ කිසිම තේරුමක් නැති රූප ගොඩක් විතරක් වෙනවා... මම කොහොමද එහෙම්පිටින්ම ඔයාව මකන්නෙ ? කාලෙකට පස්සෙ සම්පූර්ණයෙන්ම ඒ තැනට වෙන මනුස්සයෙක් replace කරන්නේ ? සමහර දේවල් හිතෙනකොටත් මාරම අමාරුයි... ඒත් ජීවිතය අත්හැරලා බෑ... ඔයා දවසක හිනාවෙලා ඉන්නව මට බලන්න ඕනෙ... මං ළඟ නැතත් ඔයා දවසක හිනාවෙද්දි ඉබේම මගෙ මූණටත් හිනාවක් ඒවී... හැමදාටම ! අද මාව Seen කරලා ගිය ඔයා දවසක මාව Serch කරනවාමයි, ඒ මගෙ හිත හොඳටම දන්නවා... දවසක් ඔයා මගෙන් ඇහුවා මම ඔයා වෙනුවෙන් මොනාද කරලා තියෙන්න කියලා.... ඔව් ! ඔයාට අනුව මම මුකුත් කරලා නෑ.... ඒත්, හැඟීමක් නැති ඔයා එක්ක ඔයා වෙනුවෙන් හිටපු මම ඒවට කොහොම උත්තර දෙන්නද සුදූ... කොයි තරම් ආදරේ කරත් ඔයාට එපා උම දවසක් ආවා, එහෙම නේද ? ඉතින්, අපි වැඩියෙන්ම සතුටුවෙන්නෙ ඒ වගේම රිද්දගන්නෙත් අපි වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු හින්දමයි ! ලියන්න ඕන උනාම ලියන්න... කියවන්න ඕන උනාම කියවන්න... ඒත් බදාගන්න එපා... මොකද දවසක ඉරෙණ කොලේට වගකියන්න වෙයි.... ආදරේ එහෙමයි... ඉතින්, මගහැරෙන්නම්ම්ම්ම් දවසක මඟ හැරුන හොඳම කෙනා විදිහට මතක් වෙනකල්ම ! 🤍🥺🍃 #fypシ゚viral #fyp #foryou #onemillionaudition #caringpartner
D" 🦢
Region: LK
Saturday 11 July 2026 16:43:44 GMT
Music
Download
Comments
miss_KAY :
වැඩියෙන්ම දැනුණ වචන ටික "අපි වැඩියෙන්ම සතුටු වෙන්නෙ,ඒ වගේම රිද්දගන්නෙත් අපි වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු හින්දමයි.." 🤍☺️
2026-07-14 04:21:19
1
W_a_G_i_Y_a_1_2_8_0_🦈 :
if they Don't want you.Don't Beg them they Don't know your value 🤍🙂
2026-07-14 06:12:58
1
💥Udara Madushan🔥 :
ඒ කෙල්ලගේ ගෙදර අයම ඒ කෙල්ලගේ හිනාව මරන්න තරම් කොච්චර දුශ්ට ඇතිද❤️🩹🥀 ගෙදර අය දැනගෙනම අවුරුදු දෙකක් එක දිගට ආදරය කරලා කාලය ගෙවී ගියාට පස්සේ ඒ කෙල්ල කොල්ලාට පණ වගේ ආදරය කරන එකට හරස් වෙලා දෙන්නව ඇත් කරන්න තරම්💔🥀දවස් ගනන් සති ගනන් මාස ගනන් විදවනවා කටහඬවත් අහන්නේ නැතුව💔🥺🥀පණ වගේ ආදර් කරන මිනිස්සු වෙන් කරන්න හදන මිනිස්සුන්ට මෙලොව දීම එවාට වන්දි ගෙවන්න සිද්ද වෙන්න ඕනේ ඇස් මනාපිටම මොකද මේ සසර ගමන හරියට කරත්ත රෝදෙ වගෙ කරන හැමදේම පස්සෙන් එනවා කර්මය කාටත් පොදුයි🥀🥀🥀
2026-07-14 06:28:46
4
❤@K⃠a⃠n⃠c⃠h⃠a⃠n⃠a⃠@❤💫🕊️🇱🇰 :
Captin plz
2026-07-13 05:59:13
1
jani__Official :
Caption dennako
2026-07-13 13:36:59
1
adii💋 :
caption plz akke 🥺
2026-07-13 11:27:01
1
Sanju✨ :
Caption eka gannawa 🥺♥️
2026-07-14 07:33:57
1
D" 🦢 :
ඒක එදා ඉදන්ම මගෙ හිතේ තිබුණා,
ඔයා මං ළඟ නැතත් කොහේහරි හොඳින් ඉන්න ඕනෙ කියලා...
මුල ඉදලම හිතේ ඒ නුහුරු ගතිය දැනුනා,
සමහර විට ඒ දැනෙන දවස්වලම
මං ඒ දේවල්වලට හුරුවුණා නම්
කියලා කාලෙකට පස්සෙ ඔයාව මතක් වෙද්දි මට හිතුනා...
අපි ආදරය කරන මිනිස්සුන්ගෙ වෙන්වයාම්,
සමහර විට අපේ ජීවිත කාලෙ පුරාම හදවතේ කැළලක් විදිහටම පවතිනවා...
කාලෙකට පස්සෙ ඒ තදට දැනෙන ගතිය
අඩුවේවි කියලා මං දන්නවා...
ඒත් අපි කොච්චර සූදානම් වුණත් අපේ හදවත තාම ඒ දේට සූදානම් නෑ...
ඉතින් සමහර විට අපි ඒ මිනිස්සුත් එක්ක අපේ ජීවිතේ අවසාන හරිය දැකලා ඉවරයි....
ඒ උනත් අද මං ළඟ ඔයා නැති විත්තිය
මගෙ හදවත පිළිගන්න සූදානමක් නෑ....
ඒක හරියටම චිත්‍ර කතාවක ප්‍රධාන චරිතය මඟදි මකන්න වෙනවා වගේ සිදුවීමක්...
එතකොට ඒකෙ කිසිම තේරුමක් නැති රූප ගොඩක් විතරක් වෙනවා...
මම කොහොමද එහෙම්පිටින්ම ඔයාව මකන්නෙ ?
කාලෙකට පස්සෙ සම්පූර්ණයෙන්ම ඒ තැනට වෙන මනුස්සයෙක් replace කරන්නේ ?
සමහර දේවල් හිතෙනකොටත් මාරම අමාරුයි...
ඒත් ජීවිතය අත්හැරලා බෑ...
ඔයා දවසක හිනාවෙලා ඉන්නව මට බලන්න ඕනෙ...
මං ළඟ නැතත් ඔයා දවසක හිනාවෙද්දි ඉබේම මගෙ මූණටත් හිනාවක් ඒවී...
හැමදාටම !
අද මාව Seen කරලා ගිය ඔයා දවසක මාව Serch කරනවාමයි,
ඒ මගෙ හිත හොඳටම දන්නවා...
දවසක් ඔයා මගෙන් ඇහුවා මම ඔයා වෙනුවෙන් මොනාද කරලා තියෙන්න කියලා....
ඔව් ! ඔයාට අනුව මම මුකුත් කරලා නෑ....
ඒත්, හැඟීමක් නැති ඔයා එක්ක ඔයා වෙනුවෙන් හිටපු මම ඒවට කොහොම උත්තර දෙන්නද සුදූ...
කොයි තරම් ආදරේ කරත් ඔයාට එපා උම දවසක් ආවා,
එහෙම නේද ?
ඉතින්,
අපි වැඩියෙන්ම සතුටුවෙන්නෙ ඒ වගේම රිද්දගන්නෙත් අපි වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු හින්දමයි !
ලියන්න ඕන උනාම ලියන්න... කියවන්න ඕන උනාම කියවන්න...
ඒත් බදාගන්න එපා...
මොකද දවසක ඉරෙණ කොලේට වගකියන්න වෙයි....
ආදරේ එහෙමයි...
ඉතින්, මගහැරෙන්නම්ම්ම්ම්
දවසක මඟ හැරුන හොඳම කෙනා විදිහට මතක් වෙනකල්ම !
2026-07-13 14:49:16
7
L U C K Y Girl❤️ :
Caption aka dannako
2026-07-12 17:21:04
1
Amaa :
captain plz
2026-07-13 13:31:05
1
Malshi Senadheera :
Captain plz
2026-07-12 19:23:10
1
" 🐼💗 " :
caption eka copy karala dennko dr 🥺💗
2026-07-13 14:23:28
1
🪬☸️♾️11.11♾️🕉✝️☪️🧿 :
caption eka dennko dr
2026-07-13 14:04:31
1
サンドゥ🧚🦋 :
caption eka gannada sis.❤️🥹
2026-07-12 13:23:16
1
Seneha Nethmi~ :
caption eka dannko
2026-07-13 07:13:01
1
@_Chutikki_✨💐🖤 :
Anee
2026-07-12 18:26:42
1
𝐆🐻|•” :
Ane caption eka dennko 🥺
2026-07-12 05:42:46
1
Dil sh 🦅🍃 :
Wify ♥️🌍😘
2026-07-12 02:10:22
1
@chathu....girl :
Mn meka eyata send kara ☺️❤️🩹 එයාට මගහැරුනු හොදම කෙනා මන් කියලා දැන් එයාට තේරිලා එයාම පසුතැවෙනවා ☺️❤️🩹
2026-07-13 15:10:39
0
lakshanpurnajith4🎧 :
ඒ දේ එකිනෙකාට සාපේක්ශයි නේද නංගි....?🖤
2026-07-14 16:04:14
0
It's Madu🇱🇰 💙🇰🇼 :
caption ek dennko please 🥲
2026-07-12 09:44:05
1
RUSH :
කොල්ලෙක් ගෙ හිනාව අවංක කම ආදරේ එ හැම දේම මරලා වැඩිය ආශ්‍රය එපා sudu කියද්දි හොඳම යාළුවා කීය කීය මාව රිද්දලා දාලා උ ව replace කරලා වු ගාව ඉන්න
සමහර තිරිසන් ගැනු ත් ඉන්නවා ❤️😚
2026-07-12 14:30:42
1
❤️SASI❤️ :
අනේ ප්ලීස් ආදරේ කරන හිත් අමු අමුවෙ මරලා දාලා යන්න එපා , ආයෙත් ඒ කෙනාට කලින් කෙනා වෙන්න බැරි වෙයි 🙂🙏
2026-07-12 10:19:34
1
Dinoda sithumini :
❤️
2026-07-13 16:18:14
1
To see more videos from user @gimhani_pramodya05, please go to the Tikwm
homepage.