@beee8787: #🫠#4upageシ🔥🥀viral #fypシ゚viraltiktok #foryou

𓆩𝘉𝘌𝘦𓆪
𓆩𝘉𝘌𝘦𓆪
Open In TikTok:
Region: PK
Saturday 11 July 2026 18:57:01 GMT
14987
1112
6
98

Music

Download

Comments

mrs.sajid5322
khanzadi :
🥰🥰🥰
2026-07-12 05:34:33
6
mannshazada02king
👑shazada 😎👑 :
🥰🥰🥰
2026-07-11 22:13:41
6
sonekurejuttzade
Sone kure :
😍😍😍
2026-07-12 01:49:52
6
zeeshan66881
zeeshan Qatar 🇵🇰🇶🇦 :
♥️
2026-07-12 10:32:58
3
usert8jnqtz2mv
Taha raجput 46 :
❤️❤️❤️
2026-07-12 09:10:22
5
To see more videos from user @beee8787, please go to the Tikwm homepage.

Other Videos

ගංවතුරකට කොටුවෙන ජීවිත දහස් ගණනක් බේරාගන්න චීනයෙන් 'පාවෙන පාලමක්' චීනයේ ගුවැන්සි ප්‍රදේශයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටු වී සිටින 6,000කට අධික පිරිසක් ආරක්ෂිතව මුදාගැනීම සඳහා එරට සහන සේවා කණ්ඩායම් නවතම තාක්ෂණයෙන් යුත් 'පාවෙන පාලමක්' භාවිත කර තිබේ.මීටර් 60ක දිගින් යුතු මෙම පාලම මතින් එකවර පුද්ගලයන් 300කට වැඩි පිරිසක් ආරක්ෂිතව රැගෙන යා හැකිය. සාමාන්‍ය මහාමාර්ග ඔස්සේ වාහනයක් ලෙස ධාවනය කරවා, අවශ්‍ය ඕනෑම ආපදා ස්ථානයකට ඉතා කෙටි කලකින් රැගෙන ගොස් සවිකිරීමේ සුවිශේෂී හැකියාව මීට ඇත.ස්වාභාවික ආපදාවලදී මිනිස් ජීවිත බේරාගැනීම වෙනුවෙන් චීනය නිපදවූ මෙම නවීනතම මෙවලම, දැනටමත් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සාර්ථකව දායක කරගෙන තිබේ.

About