@misskristina011: Eat You Alive @Adam Lambert July 10, 2026 #newalbum #releaseshow #adamlambert #live #forupage

misskristina011
misskristina011
Open In TikTok:
Region: DE
Saturday 11 July 2026 20:20:54 GMT
675
39
5
3

Music

Download

Comments

emilyguindi
emilyguindi :
So what was the set list? Gonna see him in Berlin can't wait
2026-07-12 16:44:46
1
debrabramfitt
debrabramfitt :
🥰🥰🥰...Live it...xx
2026-07-11 20:29:46
0
genovevajesus
Genoveva Jesus :
🥰🥰🥰🥰🥰❤️❤️❤️😍😍
2026-07-12 18:06:08
0
To see more videos from user @misskristina011, please go to the Tikwm homepage.

Other Videos

මම දැන් කසාඳ බැඳපු පිරිමියෙක්.. තමුසේ මගේ පළවෙනි දරුවගේ අම්මා වුණාට කමක් නෑ..ඒක ඇඳක තමුසේ එක්ක ඉන්න තරම් මානසිකත්වයක් මට දැන් නෑ.. ඒ නිසා ඔය සෝපා එකේ නිදාගන්නවා තමුන්..
මම දැන් කසාඳ බැඳපු පිරිමියෙක්.. තමුසේ මගේ පළවෙනි දරුවගේ අම්මා වුණාට කමක් නෑ..ඒක ඇඳක තමුසේ එක්ක ඉන්න තරම් මානසිකත්වයක් මට දැන් නෑ.. ඒ නිසා ඔය සෝපා එකේ නිදාගන්නවා තමුන්.." කාමරයට පිවිසුණු වහාම ඔහු එලෙස පැවසූ නිසා මම පොරෝනයත්,කොට්ටයත් ගෙන සෝපාවට බරවුණා. ඔහු විදුලි බුබුළ ද නිවා දමමින් හා පැටියාව පපුතුරුලට ගෙන යහනට බර වුණේ මද ආලෝකයෙන් මම ඔහු මතම දෑස් රඳවගෙන සිටියදී. කිහිපවිටක්ම අහංකාරයාගේ දෑසුත් මා මත්තටම වැටුණ බව දිස්වෙද්දී මට සියුම් සතුටක් දැණුනා. ඒ හිතේ තැන්පත්ව ඇති දේ දන්නේ ඔහුම පමණයි.;මා දන්නා එකම කරුණ නම් සරසවියේ පටන් මා හට අසීමාන්තිකව ප්‍රේමකල දිසුල නිම්නාද අඹේපොළට මේ තරම් මා හට වෛර කිරිමේ හැකියාවක් නොමැතිබවයි. මේ තරම් දුක් කන්දරාවක් දරාගෙන සිටිමට මා හට ඇති සියුම්ම සැනසීම,බලාපොරොත්තුව ද එයම වෙන්නට ඇති. වෙනත් ගැහැණියක වූවානම් මෙලෙසින් බොළඳ වෙමින්,ඔහු මත්තේ ම නොසිටින බව නොඅනුමානය. නමුත් අපේ ප්‍රේමය මෙයයි.විටක ඔහු මේ දඬුවම් දෙනු ලබන්නේ මා ඔහුව අවිශ්වාස කර හැර ගිය වරදට ද විය හැකියි. ඔහුගේ ප්‍රේමය මා අවිශ්වාස කලා යැයි ඒ සිතේ කනස්සලක් ඇතැයි මට සිතුණා.ඔහුගේ මුවින් පිටවෙන බරැති සුසුම් ඔහු තවමත් නිදි නොමැතිබව මට ඇඟවුවා . විටින් විට ඇසෙන පුතුගේ කෙදිරිලිත් මට සතුටක් වුණා.ඒ පුතුට මැදියම් රාත්‍රියේදි මගේ පියයුරු තුඩු අවශ්‍යම නිසායි.හා පැටියා දැන් ඉක්මනින් අවදි වෙන්න යැයි පාර්ථනා කරමින් මම බොළඳ කෙල්ලකු සේ දෑස් පියාගත්තා. "ඉක්මනට අවදි වෙන්න මගේ හා පැටියෝ.." මම හිතින් එලෙස පාර්ථනා කලා.දෑස් වලට නින්ද ලඟා වුයේ කීයට ද කියා මා නොදැන සිටියාත් මැදියම් රැයෙහි මා අවදි වූයේ ඉකිගසමින් හඬනා පුතුව නළවන්නට නැළවිලි ගී,නොයෙකුත් කතා කියන ඔහුගේ හඬින්.මම දෑස් විවර කරගෙන පුතුවත් කරපින්නා ගෙන කාමරයෙහි එහා මෙහා ඇවිදින ඔහු දෙස බලාසිටියා. "තියෙන ආඩම්භරකමනේ..බලමුකො කොහොමද තාත්තාණ්ඩි පුතණ්ඩියව නළවගන්නෙ කියලා මේ අම්මා නැතුව..." "ෂ්..ෂ්..මගේ රන් කොල්ලා..මොකද මොකද මේ..ම්ම්..අම්මි ඇහැරුණොත් නම් ඩිෂුන් දෙයි අපි දෙන්නටම හොදේ..කෝ කෝ..." "මගේ හා පැටියා..කුක්කු බඩගිනි වේලාද.ආ..ශ්..හරි.." "මගේ රන් කැටේ.." ඔහු පවසනා වදන් හමුවේ මම සිටියේ අපහසුවෙන් සිනහව සඟවගෙනයි. "පුතණ්ඩියාට කෙසේ වෙතත්..තාත්තණ්ඩිට නින්ද යාවි..." යටිතොල අපහසුවෙන් හපාගෙන මම හිනාව සඟවා ගත්තා.දිනකිහිපයකට පසු මා හදවතින් ම සිනහා වුයේ මේ මොහොතෙදියි.අඩම්භරකාර නපුරා මා අවදිකරන තුරුම අවදි නොවී නිදි සේ රඟපාන්නට මා සිතාගත්තා.දෑස් තව තවත් තදකරගත්තේ හොරැහින් ඔහුදෙස බලමින්.මා දෙසද බලමින් ඔහු පුතුව නළවන්නට උත්සහා කරන බව විටින් විට අඩවන් වන දෑසින් මා දුටුවා. "පුදුම අම්මෙක්නේ මේකි..මගේ කොල්ලා මෙච්චර කෑගහනවා..මේකි සැපට මෙතන නිදි.." නෙතු_හමුවනතුරු මුද්‍රිත නවකතාවෙන් උපුටා ගන්නා ලද කොටසකි. පොතේ මිල රු. 1450/= 20% වට්ටම් සහිත මිල රු. 1160 කුරියර් ගාස්තුව රු. 400/= ⛔COD පහසුකම් ඇත. අවශ්‍ය අය👇 https://wa.me/+94727968980 (වට්සප්) කතෘ අයිතිය රුෂිගෙ පන්හිඳ-Tharushi Fernando වන මා සතු වේ. #storytime #lovestory #trending #viral #tiktok

About