@sanka.04.24: ❤️👨‍👨‍👧තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ ලොකු කාර්යය බාර්‍යක් එක ආවට ගියාට ලැබෙන්නේ නෑ. හරි වයස අවම ඉබෙම ලැබෙනවා 🥺🙂🫵 #father #familly #happiest #respect #foryoupage

SΛNKΛ BΞΛTZ 🍁🎧
SΛNKΛ BΞΛTZ 🍁🎧
Open In TikTok:
Region: LK
Sunday 12 July 2026 03:31:03 GMT
519940
73852
602
4272

Music

Download

Comments

charaka.bandara.g
Charaka Bandara 🇮🇪🇱🇰🇹🇩 :
මම ටොයිලට් 1ටවත් තනියම යන්න දුන්නෑ. අතින් අල්ලං එක්කං ගිහිං වාඩිකරල දොර ලොක් කරන්න නොදී එලියෙ දොරගාව හිටගෙන හිටිය. මට දැං ඉන්නව දුවෙක් එයාගෙ අංක 1 තාත්ත ❤
2026-07-15 18:52:02
3
niroshan.rasika
Niroshan Rasika :
මේකෙ සමහර කමෙන්ට් 😂😂
2026-07-14 18:05:51
2
v_1.panchi
V_1 රතු පැංචි 😻❤️ :
මටත් ඒ සතුට දැනුන 🥰💗
2026-07-14 18:08:23
3
wageesha_0
𝓦𝓪𝓰𝓮𝓮𝓼𝓱𝓪 :
අඩෝ බන් මේක බලද්දි වත් කිසිම හැගීමක් එන්නෑනෙ බන්...ඇයි බන් ඒ
2026-07-15 10:39:26
1
its_me_sudda_
its_me_sudda_ :
සමහරක් කමෙන්ට් කියවද්දි මටත් නොදනිම ඇස් වල කදුලු පිරෙනවා 🙂💔
2026-07-15 10:54:53
1
user2004shenugirl
05:08🎂🫀 :
ඒ හැගීම විදින්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ දේ ලබාදෙන්න දෙවියනේ....🥺🙏
2026-07-13 06:04:25
560
subash5728
Subash :
අඩො නිකම්ම හිනා යනවනෙ 🥹💗
2026-07-12 12:24:52
495
tradingwithsanu
𝙍𝘼𝙏 _ 🍿🇦🇺 :
අනේ දෙවියන මට කෙල්ලෙක් හම්බවෙන්න එපා බදින්න නැ අදර කරන්න නැ🙏🙏🥹 මම හරිම බයායි උන් ප්රග්නට් උනාම😫🥺😭
2026-07-12 15:32:59
155
subanya09
ニシャヂニ :
මටත් ආසයි ඒ දරදඩු හිත, කවදවත් අඩන් නැති ඒ ඇස් සතුටු කදුලු වලින් බර වෙලා උඩ පැනලා සතුටු වෙනවා බලන්න
2026-07-12 11:30:34
70
_chamod_sandaruwan
𝑨𝒅𝒉𝒊 𝑪𝒉𝒂𝒎𝒖 🌩️ :
🥹🫶🏻කවද ඒවිද එයත් එක්ක මේ වගේ දවසක්
2026-07-12 11:37:08
64
mr.kyro_4
K y R o 🇱🇰 :
ආසම නැති දෙයක් 😒❤️‍🩹
2026-07-13 14:12:02
43
tharushankavinda
THARUSHAN 🌼 :
හොද කොල්ලන්ට කෙල්ලො කැමති නැ..ඒ නිසා තනියම ජිවත් වෙනවා..2022 පස්සෙ ආදරයක් කියන දෙ තාම හම්බෙලා නැ..👍
2026-07-15 08:48:24
5
user1770973187961
Nishu ❤️💞 :
එයාත් එදා මෙහෙම් සතුටු උනානම් 😭එත් දැන් මයි පුතායි තනියෙන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් 😭
2026-07-13 18:46:03
10
tharinduarosha0
Tharindu Arosha :
මාස 3 ක පලමු affair එක අද උදේ අවසන් වුනේ
2026-07-14 11:47:10
6
kaniii.boy
🫰KANISH🤙 :
උබලට එන හැගීම මට එන්නෑනෙ 🥲
2026-07-13 05:22:12
13
shenzzzzz14
شينولكا 🦐 :
සදා තනිකඩ ඉන්න හිතන් ඉන්නේ 🌝🫶
2026-07-13 05:23:07
19
user1998nadee
✨𝗡_𝗱𝗲_𝗦𝗶𝗹𝘃𝗮🌈🧚‍♀️ :
මමත් එයාට එ සප්‍රයිස් එක දුන්නා පෙබරවාරි 14 වැලන්ටයින් දවසෙම ගිෆ්ට් එකක් විදියට🥰🥰
2026-07-14 08:48:23
5
ashen.ravindu473
Ashen Ravindu :
මාත් ගොඩක් ආසාවෙන් හිටිය ඒත් ...
2026-07-13 15:48:36
5
sasindu_kukula
SASINDU (KUKULA) 💗 :
Meka baladdi amuthu ekak danuna 💗
2026-07-12 13:11:37
8
sasaninawodya
සසනි නවෝද්‍යා :
බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ඒ දේ ලැබෙන්න ඕනි... 🙏
2026-07-13 11:27:09
8
induvihan_
Indu_Viha 🌷🤍 :
ගෑනු ලමයෙක්, ගැහැනිය සහ අම්මා කෙනෙක් වෙන ඒ ලස්සන මොහොත ! 🥹🤍
2026-07-14 06:27:20
5
.knoxzy
K n o X z Y 🔥! :
නිකම්ම හිනා ගිහින් 🙂"
2026-07-13 14:08:36
5
thizz_pravee
𝘽𝙃𝘼𝙂𝙔𝘼 🕊️ :
බදින්නත් බයයි දැන්නම් 😭👍
2026-07-12 17:42:32
5
To see more videos from user @sanka.04.24, please go to the Tikwm homepage.

Other Videos


About