@tns.038: Una borrachera más Nisha #primas @Ana_bel @PAULINA 🍃 #😂 #🍻 #comentarios #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

Tinae☪︎✈︎
Tinae☪︎✈︎
Open In TikTok:
Region: EC
Sunday 12 July 2026 03:42:50 GMT
182140
16154
0
4145

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tns.038, please go to the Tikwm homepage.

Other Videos

මුහුණේ නිතරම පිම්පල්ස් එනවද? ඒ එන  පිම්පල්වල  marks ගොඩක් කල් තියෙනවද??? 💔😪😭 මේ ප්‍රශ්නේ අද කාලේ ගොඩක් අයට තියෙන එකක්. සමහරුන්ට පිම්පල් ගොඩක් නැහැ. හැබැයි මාසෙකට දෙතුන් පාරක් එන එක පිම්පල් එකත් marks එකක් වෙලා මාස ගාණක් මූණේ රැදිලා තියෙනවා 😥 ඒ marks නිසා confidence එක අඩුවෙනවා. filter නැතුව ෆොටෝ දාන්නත් හිතෙන්නෙ නැති වෙලා යනවා. හැබැයි ඇත්තටම මේකට හේතු තියෙනවා. හේතු දැනගෙන skin එකට හරි care එක දුන්නොත්, අලුත් pimples එන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම් Marks ඉක්මනට මකාගන්නත් පුළුවන්  🥰💖 පළවෙනි දේ පිම්පල් එක මිරිකන එක නවත්තන්න.ගොඩක් අය කරන ලොකුම mistake එක තමයි පිම්පල් එක අතින් ඔබන එක. එහෙම කරද්දි දැවිල්ල වැඩි වෙනවා. ඒක නිසා සම damage වෙලා dark marks,scars එනවා. ඒ වෙලාවේ ඉක්මනට පිම්පල් එක බැහැලා යයි කියලා හිතලා කරාට පස්සෙ මාස ගාණක් mark එක මුනේ තියෙනවා 🥲 Pimple එක අල්ලන හැම පාරම අලුත් mark එකකට හායි කියන්න වෙනවා පැටියෝ 🥹💔 Sunscreen ගාන්නෙ නැති එකත් marks තද වෙන හේතුවක්.අපි හිතනව sunscreen ඕනෙ sunny days වල විතරයි කියලා. නමුත් UV rays නිසා පිම්පල් එක ගියාට පස්සෙ හිටින පැල්ලම තව dark වෙනවා. ඒ නිසා ගෙදර ඉන්න දවසක් උනත් SPF 50+ sunscreen එකක් භාවිතා කරන එක ගොඩක් වැදගත්. ☺️💕 Hydration අඩු වීම. වතුර බොන්නෙ නැතුව,හරියට නින්දක් නැතුව,oily foods වැඩියෙන් කෑවොත් skin barrier එක weak වෙනවා. එතකොට pimples ඉක්මනට එන්න පුළුවන්. සම clear වෙන්න skincare products විතරක් නෙවෙයි ඇග ඇතුලෙන් healthy වෙන්නත් ඕනෙ 😊💛 ෆේස්වොශ් එක වැඩියෙන් යූස් කරන එකත් හොද නැහැ. මේ ගැන වෙනම පෝස්ට් එකක් තියෙනවා. එකත් කියවන්න. මුහූණේ තෙල් අයින් වෙන්න කියලා දවසට 5–6 පාරක් මූණ සෝදන අයත් ඉන්නවා. ඒකෙන් සම dry වෙලා irritation වැඩි වෙනවා. දවසට දෙපාරක් gentle cleanser එකක් භාවිතා කරලා මුහූණ සේදුවම ඇති 💜️ ඒ වගේම කෝට්ට උර සහ ෆෝන් ස්ක්‍රීන් පිරිසිදු නැති එකත් බලපානවා. මේක ගොඩක් අය වැඩිය හිතන්නේ නැති දෙයක්.කොට්ට උර අපිරිසිදු උනාම බැක්ටීරියා සමට ඇතුල් වෙනවා. Phone screen එකත් ඒ වගේම තමයි. 😪 ඒ නිසා සතිය ගානේ කොට්ට උර මාරු කරන්න, phone එකත් පිරිසිදුව යූස් කරන්න. එතකොට පිම්පලස් අඩු වෙනවා. 😍🫶 pimples එන්න බලපාන තව හේතුවක් තමයි හැම ප්‍රඩක්ට් එකක්ම mix එකේ ගාන එක. ඒක ගොඩක් භායනකයි.😳 ටික්ටොක්, ෆේස්බුක්වල trend වෙන හැම product එකක්ම යූස් කරන්න ගියාම skin barrier එක damage වෙන්න පුළුවන්. විශේෂයෙන්ම AHA,BHA,retinol,vitamin C වගේ active ingredients එකට mix කරලා භාවිතා කරන එක irritation වැඩි කරනවා. ඔයාගේ skin type එකට ගැළපෙන simple routine එකක් තියෙන එකක් කරන එක තමයි besttt 💗🌟 Marks fade වෙන්න ඉවසීමත් ඕනෙ. ගොඩක් අය සතියෙන් clear වෙන්න ඕනෙ කියලා බලාපොරොත්තු වෙන්වා. හැබැයි acne marks මැකෙන්න සති 2ක් මාසයක් අතර කාලයක් යනවා 😊 ඉවසීම තමයි වැදගත්ම. එක දවසක් care කරලා,ඊලග දවස් 10 care නොකළොත් result එන්නෙ නැහැ 💔😊 දැන් මන් කියන්නම් pimples marks අඩු වෙන්න උදව් වෙන ingredients මොනවද කියලා 😇 1.Niacinamide 2.Salicylic Acid 3.Azelaic Acid 4.Vitamin C 5.Retinol හැබැයි active ingredients යූස් කරනකොට sunscreen අනිවාර්යයි 🫡 Natural remedies හැමෝටම සෙට්වෙන්නෙ නැහැ.දෙහි,baking soda වගේ දේවල් මූණට දාන එකෙන් burns ඇති වෙනවා. Natural කියන හැම එකම safe නෑ. Sensitive skin තියෙන අය විශේෂෙන් පරිස්සම් වෙන්න 😌💝😐 Stress එකත් අපේ සමට බලපානවා. Exam stress,relationship stress, නින්දක් නැතිකම මේ හැමදේම හෝර්මොනවලට බලපානවා.ඒ නිසා pimples එනවා. හොද නින්දක් සහ stress පාලනය කරගත්තම ර්‍ඒක අපේ සමට මැජික් එකක් වගේ වැඩ කරනවා 🩷🥰 Minimal skincare. Over skincare කරන්නත් යන්න එපා. step 10ක් විතර තියෙන routine එකක් ඕනෙ නැහැ. Cleanser,moisturizer,sunscreen කියන basicsම 3 තියෙනව නම් සම healthyව තියාගන්න පුළුවන්. ඒ හොදටම ඇති 🤩😘 ඒ වගේම හැමවෙලෙන අපිටම මේ තත්වේ පාලනය කරගන්න බෑ. එතකොට Dermatologist කෙනෙක් හම්බවෙන්න ඕනෙ. දැන් කියන්නම් ඒ මොන වගෙ වෙලාවටද කියලා? 🤔 🌟ගොඩක් වේදනාකාරී ලෙස කුරුලෑ ආවම 🌟ඉතා තදපාටට marks වැසි වුනාම 🌟එකපාරටම පිම්පල්ස් එන එක වැඩි වුනාම  Social media එකේ අනිත් අය filters දාලා කරන විඩියෝ ෆෝටොස් එක්ක ඔයාගේ සම  compare කරන්න යන්නෙපා 💞🥺 කෙනාගෙන් කෙනාට skin journey එක වෙනස්. ඉවසීමත් එක්ක හරි care එකක් දුන්නොත් ඉක්මනින් පිම්පල් අඩු කරගන්න වගේම, dark spot මකාගන්න පුළුවන් 😇❤️💫  එහෙනම් හැමෝම ලස්සනට ඉන්න හැමදාම 😙 මාවත් ෆලෝ කරන්න අමතක කරන්න එපා 💗 #skincare #acnemarks #pimples #skincaretips #glowingskin

About