@j_k_4_2_1: Im one… kiyomi #kiyomi #vice #fypシ #insightcreatorsearch #fyppppppppppppppppppppppp

JK
JK
Open In TikTok:
Region: PH
Sunday 12 July 2026 03:57:31 GMT
1619
57
1
47

Music

Download

Comments

To see more videos from user @j_k_4_2_1, please go to the Tikwm homepage.

Other Videos

අහම්බෙන් හමුවුණු නුඹේ උකුල මත හිස තියාගත් ඒ මොහොත… මගේ හිත මෙච්චර නිවෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ලෝකෙම බරක් වගේ දැනුණු දවසක, කාටවත් නොකියා හිත ඇතුළේ තද කරගෙන හිටපු දුකත් අරගෙන මම නුඹ ළඟට ආවේ හුස්මක් ගන්න තැනක් හොයාගෙන. ඒත් නුඹේ උණුසුම ළඟ හිස තියාගත් මොහොතේ, මට අමතක වුණා මම කොච්චර වෙහෙස වෙලා හිටියද කියලා. වචනවලින් කියාගන්න බැරිවුණු හැම හැඟීමක්ම, නුඹේ නිහඬ උණුසුම තේරුම් ගත්තා වගේ දැනුණා. එදා මට හිතුණා… “මේ වගේ තැනක් මට තියෙනවා නම්, මට ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන්.” ඒත් අහම්බෙන් ආපු ඒ මොහොත, අහම්බෙන්ම ඉවර වුණා. අදටත් මට අමතක වෙන්නේ නැහැ ඒ නිවුන මොහොත. මගේ ජීවිතේට කෙටි වෙලාවකට හරි සැනසීමක් වෙලා ආපු, උණුසුම් මතකයක් විදිහට ඒක හැමදාමත් මගේ හිතේ තියේවි!❤️‍🩹 . #quotes #yalihamuwenakan #slowedandreverb #onemillionaudition #fyyyyyyyypppppppppppp #shenx999 @mihiraaan

About