@ronipolatt: Ibe doesn’t miss, kiitos. mainos/liput saatu@The Day Events #foryou #suomirap

ronipolatt
ronipolatt
Open In TikTok:
Region: FI
Sunday 12 July 2026 10:10:04 GMT
2641
199
0
11

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ronipolatt, please go to the Tikwm homepage.

Other Videos

🤫 කට්ටිය ඉන්න තැන ඔයාට විහිලුවට ගන්න ඕනෑම කෙනෙක් තත්පර පහෙන් ඔයාගේ යටතට ගන්නා අඳුරු මනෝවිද්‍යාත්මක ක්‍රමය අපි හැමෝගෙම යාළුවෝ අතර, නැදෑයෝ අතර නැත්නම් ඔය වැඩ කරන තැන එකෙක් හරි ඉන්නවා අනුන්ව බල්ලාට දාලා තමන් වැඩ්ඩා වෙන්න හදන ජාතියේ කෙනෙක් හැමෝම ඉස්සරහා ඔයාගේ අඩුපාඩුවක් කියනවා, ඔයාගේ පෙනුම ගැන විහිළු කරනවා, නැත්නම් ඔයාට රිදෙන දෙයක් කියලා හිනා වෙනවා. මිනිහා තමයි පොර... ඒ වෙලාවට අපිට දැනෙන කේන්තිය ලැජ්ජාව විස්තර කරන්න බැහැ ගොඩක් වෙලාවට අපි කරන්නේ එක්කෝ බිම බලාගෙන ලැජ්ජාවෙන් ඉන්නවා, නැත්නම් ඒකට රණ්ඩු වෙන්න යනවා හැබැයි මේ දෙකම වැරදියි රණ්ඩු වෙන්න ගියොත් වෙන්නේ ඔයත් ඒ මට්ටමටම වැටෙන එක. අද අමුතු අපි කියලා දෙන්න යන්නේ, ඒ වගේ Toxic පුද්ගලයෙක්ව තත්පර 5ක් ඇතුළත, කිසිම රණ්ඩුවක් නැතුව, හරිම සූක්ෂ්ම විදියට නිහඬ කරලා, අනිත් අය ඉස්සරහා එයාව චාටර් කරන මනෝවිද්‍යාත්මක රහස් කිහිපයක්... 1. ඔයා ඒකෙන් මොකක්ද අදහස් කළේ.. කවුරුහරි ඔයාට අපහාසයක් වෙන විදියේ නරක විහිළුවක් කළොත්, ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි ඒක තේරුණේ නැහැ වගේ ඉන්න එක. ඉතාම සන්සුන්ව එයාගේ ඇස් දෙක දිහා කෙලින් බලලා මෙහෙම අහන්න සොරි, මට ඒක තේරුණේ නැහැ ඔයා ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මේක තමයි ලෝකේ තියෙන පට්ටම Psychological Trick එක. ඕනෑම නරක විහිළුවක්, විහිළුවක් වෙන්නේ ඒකේ තියෙන සැඟවුණු අර්ථය නිසා. ඒක විස්තර කරන්න ගියපු ගමන් ඒකේ තියෙන විහිළු ගතිය නැති වෙලා යනවා.  එයා එක විස්තර කරන්න ගියත්, එයා එක විස්තර නොකර නිහඬව හිටියත් එයා  හැමෝම ඉස්සරහා අපහසුතාවයට පත්වෙනවා. 2. තත්පර 5ක නිහඬ බැල්ම මේක තමයි වචන නැති ප්‍රහාරය කෙනෙක් ඔයාට මොකක් හරි අපහසුතාවයක් වෙන දෙයක් කිව්වම, වචනයක්වත් කියන්න එපා. එයාගේ ඇස් දෙක දිහා හරි නළල මැද හරි තත්පර 5ක් එක දිගට බලන් ඉන්න. කිසිම හැඟීමක් මූණේ තියාගන්න එපා No anger, No smile. තත්පර 5කට පස්සේ හෙමින් හ්ම්... කියලා වෙන පැත්තක් බලාගෙන ඔයාගේ වැඩේ කරන්න. මේ නිහඬතාවය නිසා ඒ පුද්ගලයාට හිතෙනවා එයා කරපු දේ මෝඩ වැඩක් කියලා එයා ඇතුළතින් ගැහෙන්න ගන්නවා මුට මල පැනලද නැත්නම් මම කරපු වැඩේ වැරදිද කියලා. 3. ඔයා හොඳින්ද  Toxic මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඔයාට කේන්ති යයි කියලා. ඒ වෙනුවට ඔයා එයා ගැන අනුකම්පා කරනවා වගේ පෙන්වන්න. කවුරුහරි සෙනඟ මැද ඔයාට අපහාස කරොත්, හරිම ආදරෙන් මෙහෙම අහන්න ඇයි අද ඔයා මේ වගේ හැසිරෙන්නේ ඔයා හොඳින්ද මොකක් හරි ප්‍රශ්නයක්ද කවුරු හරි ඔයාගේ හිත රිදෙන මොනවා හරි කිවුවද..? අන්න වැඩේ! දැන් මුළු සෙනඟම බලන්නේ අර මනුස්සයා දිහා. එයා දැන් විහිළුකාරයෙක් නෙවෙයි, හැමෝම ඉස්සරහා මානසික ලෙඩෙක් වගේ පේන්න ගන්නවා. ඔයා එතන පරිණත කෙනා වෙනවා. 4. විහිළුව
🤫 කට්ටිය ඉන්න තැන ඔයාට විහිලුවට ගන්න ඕනෑම කෙනෙක් තත්පර පහෙන් ඔයාගේ යටතට ගන්නා අඳුරු මනෝවිද්‍යාත්මක ක්‍රමය අපි හැමෝගෙම යාළුවෝ අතර, නැදෑයෝ අතර නැත්නම් ඔය වැඩ කරන තැන එකෙක් හරි ඉන්නවා අනුන්ව බල්ලාට දාලා තමන් වැඩ්ඩා වෙන්න හදන ජාතියේ කෙනෙක් හැමෝම ඉස්සරහා ඔයාගේ අඩුපාඩුවක් කියනවා, ඔයාගේ පෙනුම ගැන විහිළු කරනවා, නැත්නම් ඔයාට රිදෙන දෙයක් කියලා හිනා වෙනවා. මිනිහා තමයි පොර... ඒ වෙලාවට අපිට දැනෙන කේන්තිය ලැජ්ජාව විස්තර කරන්න බැහැ ගොඩක් වෙලාවට අපි කරන්නේ එක්කෝ බිම බලාගෙන ලැජ්ජාවෙන් ඉන්නවා, නැත්නම් ඒකට රණ්ඩු වෙන්න යනවා හැබැයි මේ දෙකම වැරදියි රණ්ඩු වෙන්න ගියොත් වෙන්නේ ඔයත් ඒ මට්ටමටම වැටෙන එක. අද අමුතු අපි කියලා දෙන්න යන්නේ, ඒ වගේ Toxic පුද්ගලයෙක්ව තත්පර 5ක් ඇතුළත, කිසිම රණ්ඩුවක් නැතුව, හරිම සූක්ෂ්ම විදියට නිහඬ කරලා, අනිත් අය ඉස්සරහා එයාව චාටර් කරන මනෝවිද්‍යාත්මක රහස් කිහිපයක්... 1. ඔයා ඒකෙන් මොකක්ද අදහස් කළේ.. කවුරුහරි ඔයාට අපහාසයක් වෙන විදියේ නරක විහිළුවක් කළොත්, ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි ඒක තේරුණේ නැහැ වගේ ඉන්න එක. ඉතාම සන්සුන්ව එයාගේ ඇස් දෙක දිහා කෙලින් බලලා මෙහෙම අහන්න සොරි, මට ඒක තේරුණේ නැහැ ඔයා ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මේක තමයි ලෝකේ තියෙන පට්ටම Psychological Trick එක. ඕනෑම නරක විහිළුවක්, විහිළුවක් වෙන්නේ ඒකේ තියෙන සැඟවුණු අර්ථය නිසා. ඒක විස්තර කරන්න ගියපු ගමන් ඒකේ තියෙන විහිළු ගතිය නැති වෙලා යනවා. එයා එක විස්තර කරන්න ගියත්, එයා එක විස්තර නොකර නිහඬව හිටියත් එයා හැමෝම ඉස්සරහා අපහසුතාවයට පත්වෙනවා. 2. තත්පර 5ක නිහඬ බැල්ම මේක තමයි වචන නැති ප්‍රහාරය කෙනෙක් ඔයාට මොකක් හරි අපහසුතාවයක් වෙන දෙයක් කිව්වම, වචනයක්වත් කියන්න එපා. එයාගේ ඇස් දෙක දිහා හරි නළල මැද හරි තත්පර 5ක් එක දිගට බලන් ඉන්න. කිසිම හැඟීමක් මූණේ තියාගන්න එපා No anger, No smile. තත්පර 5කට පස්සේ හෙමින් හ්ම්... කියලා වෙන පැත්තක් බලාගෙන ඔයාගේ වැඩේ කරන්න. මේ නිහඬතාවය නිසා ඒ පුද්ගලයාට හිතෙනවා එයා කරපු දේ මෝඩ වැඩක් කියලා එයා ඇතුළතින් ගැහෙන්න ගන්නවා මුට මල පැනලද නැත්නම් මම කරපු වැඩේ වැරදිද කියලා. 3. ඔයා හොඳින්ද Toxic මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඔයාට කේන්ති යයි කියලා. ඒ වෙනුවට ඔයා එයා ගැන අනුකම්පා කරනවා වගේ පෙන්වන්න. කවුරුහරි සෙනඟ මැද ඔයාට අපහාස කරොත්, හරිම ආදරෙන් මෙහෙම අහන්න ඇයි අද ඔයා මේ වගේ හැසිරෙන්නේ ඔයා හොඳින්ද මොකක් හරි ප්‍රශ්නයක්ද කවුරු හරි ඔයාගේ හිත රිදෙන මොනවා හරි කිවුවද..? අන්න වැඩේ! දැන් මුළු සෙනඟම බලන්නේ අර මනුස්සයා දිහා. එයා දැන් විහිළුකාරයෙක් නෙවෙයි, හැමෝම ඉස්සරහා මානසික ලෙඩෙක් වගේ පේන්න ගන්නවා. ඔයා එතන පරිණත කෙනා වෙනවා. 4. විහිළුව "මරන්න" සමහර වෙලාවට කෙනෙක් ඔයාගේ ශරීරයේ අඩුපාඩුවක් ගැන විහිළු කරනවා (Body Shaming) ඒ වෙලාවට ලැජ්ජා වෙන්න එපා ඒ වෙනුවට ඒක අනුමත කරලා ඒකේ තියෙන ආතල් එක නැති කරන්න. අඩෝ උඹ දැන් මාර විදියට මහත් වෙලානේ ඔව් බං, මේ දවස්වල කෑම ටිකක් වැඩිපුර ගැනෙනවා. ඒක නෙවෙයි ඔයාගේ අර වැඩේ මොකද වුණේ? (එයාගේ පුද්ලික දෙයක් ගැන හැමෝම ඉස්සරහා ගානක් නැතිව අහන්න) ඔයා ඒකට රිදෙන්නේ නැහැ කියලා පෙනුණම, ඒ මිනිස්සුන්ට ඔයාව විහිළුවට ගන්න තියෙන උනන්දුව නැති වෙලා යනවා. ඒ වගේම එයාගේ පුද්ගලික දෙයක් හෙළිවුණ නිසා ලැජ්ජාවට පත් වෙනවා, ⚠️ දැන් ඔයාලට හිතෙනවා ඇති ඇයි අපි මේ විදියට ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා, මම පැහැදිලි කරලා දෙන්නම්, Toxic පුද්ගලයෙක් කියන්නේ මානසිකව දුර්වල කෙනෙක් එයාට ඕනේ ඔයාව පහත් කරලා එයා Power එකක් ගන්න. ඔයා කේන්ති ගත්තොත් එයා දිනනවා ඔයා නිහඬව, බුද්ධිමත්ව උත්තර දුන්නොත් එයා පරදිනවා. මතක තියාගන්න සිංහයෙක් බුරන බල්ලෙක් පස්සේ පන්නන්නේ නැහැ බල්ලා බුරන්නේ සිංහයාට බයේ. ඒ නිසා කවුරුහරි ඔයාට අපහාස කරද්දී ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක එයාගේ හීනමානයේ ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්න. 💡 ඔබේ වටිනාකම තීරණය කරන්නේ අනුන්ගේ වචන නෙවෙයි කවුරු හරි ඔයාව අපහසුතාවයට පත් කරන්න හැදුවොත් ඒ වෙලාවට හිනා වෙලා එතනින් අයින් වෙන්න තරම් ශක්තිමත් වෙන්න එහෙමත් නැත්නම් අමුතු අපි කිව්ව Psychological Weapons පාවිච්චි කරලා ශිෂ්ට සම්පන්නව වැඩේ දෙන්න. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? ඔයා ඒ වෙලාවට මොකද කළේ?👇 #ToxicPeople #MentalHealth #SelfRespect #PersonalityDevelopment #PsychologyTips

About