@brokenleafe: #creatorsearchinsights #quotesthatgoviral #sinhalaquotes #childhood #foryoupage

𝓑𝓻𝓸𝓴𝓮𝓷𝓛𝓮𝓪𝓯 🍂
𝓑𝓻𝓸𝓴𝓮𝓷𝓛𝓮𝓪𝓯 🍂
Open In TikTok:
Region: LK
Sunday 12 July 2026 11:58:05 GMT
106336
11930
645
1185

Music

Download

Comments

kushaneranda137
kushaneranda137 :
95 අපි ආයේ මේ ජිවිතේ කවදා එයිද😳😳
2026-07-13 07:04:22
1
breeze_photography
Breeze Wedding Photography :
ඒ දවස ආයේ එන්නෑ කියලා දැනෙද්දි මොකද්දෝ ලොකු පාලුවක් දැනෙනවා 🥹
2026-07-13 04:33:46
1
sandeepani211
🌻🌻 :
අනේ ඒ කාලේ 😓😓
2026-07-13 05:05:39
1
kasunmalinda477
Kasun 😎 :
මේක කියවන ගමන් ෆීල් වෙන සින්දුව මාරම සනීපයක් දැනෙනවා 😌❤️
2026-07-13 03:11:12
1
chamee_official0
Chamindu_Kasthuriarachchi :
ඉස්සර ජීවිතේ ආසම නැති වැඩේ සිරසේ live at 55 NEWS යන එක 🥺💔
2026-07-13 02:51:04
125
lochanajayakodi
Lochana Jayakodi :
ඒ කාලේ හරිම සුන්දරයි..ආයිත් එහෙම දවසක් එන්නේ නෑ කියලා දැනෙනකොට හිතට මාරම දුකක් දැනෙනවා..🥺
2026-07-13 04:48:29
65
nilanweerasinghe40
NILAN WEERASINGHE 😊 :
කියවනකොටත් සනීපයි 🥺
2026-07-12 13:28:16
258
mr.nobody01012
😈JanangaChathuranga💀 :
තත්පර ගානකට ඒ කාලෙට ගිහින් ආව .🥺
2026-07-13 03:16:59
25
dil.shan792
Dila :
පොඩි පෙට්ටි ටිවී එකක් තිබ්බෙ ගෙදර ඇන්ටනාව එහෙට මෙහෙට කරකව කරකව බැලුවේ ආයේ කවදා එයිද ඒ අතීතේ🥺❤️ඊට පස්සේ කාටුන් එකේ සිද්ද වෙච්ච දේවල් යාලූවෝ එක්ක කිය කිය හිනා වෙනකොට එන සතුට ❤️🥺
2026-07-13 04:10:43
12
lemon_taco
Lҽɱσɳ_Tαƈσ🍋 :
ඉස්සර නිවාඩු කාලෙට ඇත්තටම ඔහොම තමයි. මමයි මල්ලිලා දෙන්නයි උදේ පාන්දර ඇහැරෙන්නෙ සිරස කාටූන් බලන්න. අම්මා තේ හදලා ළඟට ගෙනත් දෙනවා. අනේ ඒ කාලෙ කොච්චර ලස්සනද! ❤️‍🩹😍👌🍃🌸
2026-07-13 01:44:55
20
malshaaaaaaaaaaaaa
@Malshani - Gunarathne @ :
ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම්,hemadema den වෙනස් වෙලා😔😔😔
2026-07-12 22:20:58
7
achi_95_
🅰🅲🅷🅸🅽🆃🅷🅰 :
හරිම ලස්ස්න සැහැල්ලු මතකයක් ,ජීවිතේ මෙච්චර ලොකු රේස් එකක් කියලා දන්නෙ නැතිව ඒ විදපු කාලෙ ❤️
2026-07-13 02:26:22
5
shaani.rathnayaka
Shaaa...ni 🌒🫶 シャニ🕊️💝 :
අපේ නිවාඩුව ලස්සන කරන්න ලස්සන කාටූන් ගොඩක් තිබුන ඒ කාලෙ 🥺❤️ඒව මතක් වෙද්දිත් මාර සනීපයි.සතුටින්ම හිටිය කාලෙ ❤️‍🩹
2026-07-12 19:39:46
12
isuru_ekanayake
Isuru Ekanayake :
ඒක 🥺 ආපහු ඒ කාලෙට ගියා වගේ ❤️❤️
2026-07-12 12:39:23
10
apple_quotes04
× 𝐀 𝐏 𝐏 𝐋 𝐄 🗿ᮢᮡᮣᮁᮀᮂ🍏 :
Adooi 😭💔. Ai bn loku une 💔
2026-07-12 14:08:04
8
chathurangajayath2
chathuranga jayathilak :
ජීවිත මාර විදිහට වෙනස් වෙනවා.....
2026-07-12 18:43:08
5
poojithalakshan6
Lakshan :
hmm🥺
2026-07-13 03:31:05
2
kavindu_00
☘︎𝑘𝑎𝑣𝑖𝑛𝑑𝑢 ℎ𝑒𝑠ℎ𝑎𝑛 :
2026-07-13 04:40:34
1
keshan741
keshan. 🇫🇷 :
2026-07-13 05:07:11
1
rithmasdiaries
rithma heshani perera🧿🪬🥀❤️ :
Anee🥺 a kale matak weddith dukai😔🫶🏻
2026-07-13 05:59:37
1
user5969820744139
user5969820744139 :
ammo 😔🥺
2026-07-13 06:39:09
1
To see more videos from user @brokenleafe, please go to the Tikwm homepage.

Other Videos


About