@hamoalkarf51: الدنيا في كفه وانت في كفه 💛💫 #ترند #اكسبلورexplore #foryou #fypシ #fypシ

Hamo Mido
Hamo Mido
Open In TikTok:
Region: EG
Sunday 12 July 2026 14:54:53 GMT
160789
3608
10
2523

Music

Download

Comments

user2838575955600
السامونى :
👈🏼عندما ترا نفسك فى مرايتك الجميلة قل لها مين القمر ده 🥰 وقل فابتسم كل يوما لآجلى فأنا استحق السعادة 🫂🤍🫂💙🫂🤍🫂💙🫂🤍🫂💙🫂🤍🫂💙
2026-07-13 18:31:47
0
isma3il_music
ۛا̍ڛـمـٰا̍؏ـﯧـل - 𝑰𝑺𝑴𝑨𝑰𝑳 :
رد خاص
2026-07-13 16:03:50
0
user2392672178128
فوزي الشرقوي بنغازي :
مساء خ
2026-07-12 17:20:13
0
hassanhlouli
hassan :
🌹🥰
2026-07-12 22:53:22
0
adam.mahmoud262
Adam mahmoud :
♥️♥️♥️
2026-07-13 17:44:29
0
amirahwedy
عروسه خالد 🦋 :
@خالد الشايب 🖤🥹
2026-07-13 16:07:29
0
user212942741386
حمو :
🥰🥰🥰
2026-07-13 13:41:44
0
manalradwann
manalradwann :
🥰🥰🥰🥰
2026-07-13 09:37:43
0
user151929844291
حسام الفرماوي :
🥰🥰🥰
2026-07-12 15:20:31
0
lotfi.zhani
lotfi zhani :
❤️❤️❤️
2026-07-13 19:22:12
0
To see more videos from user @hamoalkarf51, please go to the Tikwm homepage.

Other Videos

ඔයා ලඟින් නිදාගෙන ඉන්න දරුවා,  සැබෑවටම ඔයාගෙම දරුවාද?😶‍🌫️                 වසර 92 ක් තිස්සේ ලෝකයක්ම සලිත කල මහා අභිරහසක් ගැන තමයි මේ කියන්න යන්නේ.👀                1912 වර්ෂයේදී  ලුසියානාහි
ඔයා ලඟින් නිදාගෙන ඉන්න දරුවා, සැබෑවටම ඔයාගෙම දරුවාද?😶‍🌫️ වසර 92 ක් තිස්සේ ලෝකයක්ම සලිත කල මහා අභිරහසක් ගැන තමයි මේ කියන්න යන්නේ.👀 1912 වර්ෂයේදී ලුසියානාහි "ස්වේස්" විල අසල නිවාඩුවක් ගත කරන්නට "ඩන්බාර්" පවුලේ අය යනවා. එහිදී දෙමාපියන්ගේ දෑස් මානයෙන් මොහොතකට එහෙ මෙහෙ වුන 4 හැවිරිදි "බොබී ඩන්බාර්" නැමැති කුඩා පිරිමි ලමයා , එක ක්ෂණයකින් අළු දූවිල්ලක් මෙන් අතුරුදහන් වෙලා යන්නේ මුළු ලෝකයම මවිතයට පත් කරමින්.😶‍🌫️ දහස් ගණනක් එකතු වෙලා කරපු දැඩි මෙහෙයුමකින් පසු, මාස 8කට පසු දරුවාව සොයා ගැනෙනවා. 👀 මව තම පුතාව වැළඳගන්නේ සතුටු කඳුළු වගුරුවමින්. උපන් ලප, ශරීර ලක්ෂණ සියල්ලම සමානයි! 😶‍🌫️ "බොබී" නැවතත් තම පවුල සමඟ සතුටින් ජීවත් වෙනවා...👀 බොබී,ලොකුවෙලා විවාහ වෙනවා, දරුවන් පවා හදලා උස්මහත් කරලා අවසානයේ මියයනවා.😶‍🌫️ නමුත්, වසර 92කට පසු බොබීගේ දරුවන්ට අවශ්‍ය වෙනවා බොබීගේ DNA පරීක්ෂණයක් සිදුකරන්නට.👀 මේ පරීක්ෂණයෙන් හෙළි වූ සත්‍යයෙන් මුලු ලෝකයම භීතියෙන් ගල් කරවන්න සමත් වුනා.😶‍🌫️ අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් ඩන්බාර් පවුලේ ආදරය ලැබූ, විවාහ වී දරුවන් ලැබූ, මියයන තෙක්ම "බොබී" ලෙස ජීවත් වූ ඒ පුද්ගලයා, සැබෑ බොබී ඩන්බාර් නොවන බව 2004 දී තහවුරු වුණා.😶‍🌫️ ඔහු අන් කවරෙකු නොව, දුප්පත් මෙහෙකාරියකගේ දරුවෙකු වූ "බෲස් ඇන්ඩර්සන්" ය!👀, බොබී ඩන්බාර් ලෙස වරදවා වටහාගෙන ඔහුව ආපසු රැගෙන එද්දී ඔහු හැදී වැඩෙමින් සිටියේ "විලියම් වෝල්ටර්ස්" නම් දුප්පත් පුද්ගලයෙකු ලඟයි.👀 "බොබී ඩන්බාර්ව" පැහැරගත්තා යැයි චෝදනා ලබා මොහුව සිරබාරයට ගන්නවා.😶‍🌫️ මෙහි වඩාත්ම බිහිසුණු පැති කිහිපයක්ම තියෙනවා! සැබෑ බොබීගේ මව, බෲස්ව දුටු සැනින් මේ සිටින්නේ තමාගේ පුතා යනුවෙන් පිළිගත්තේ කෙසේද? 😶‍🌫️ ඇය දැනුවත්වම කපටිකමින් අන් දරුවෙකු තමන් සන්තක කරගත්තාද? නැතහොත් මාතෘ සෙනෙහස ඇයව අන්ධ කළාද?👀 එමෙන්ම "බෲස් ඇන්ඩර්සන්ව" පැහැරගත්තා යැයි චෝදනා ලැබූ විලියම් වෝල්ටර්ස් වසර ගණනාවක් සිරදඬුවම් වින්දේ ඔහු සත්‍යය පවසද්දීයි.😶‍🌫️ ඒ විතරක් නෙවෙයි සැබෑ මව වූ "ජූලියා ඇන්ඩර්සන්ට" තම දරුවා අහිමි වී මුළු ලෝකයම ඉදිරියේ ඇයව අවඥාවට ලක් වීමටත් සිදුවුනා.👀 එසේනම් එදා 1912 දී අතුරුදහන් වූ සැබෑ බොබී ඩන්බාර්ට සිදු වූයේ කුමක්ද? 😶‍🌫️ ඔහු විලේ සිටි කිඹුලෙකුට බිලි වූවාද?👀 නැතහොත් අදටත් කිසිවෙකු නොදන්නා මහා අපරාධයකට ඔහු ගොදුරු වූවාද?💀 වසර 92ක් පුරා වෙනත් අනන්‍යතාවයකින් ජීවත් වූ ඒ දරුවා, තමාගේ සැබෑ ලේ උරුමය කුමක්දැයි නොදැනම මියගියා.😶‍🌫️ මෙය ඉතිහාසයේ වාර්තා වූ අතිශය අද්භූත සහ හදවත කම්පා කරවන ආකාරයේ අභිරහසකි! 👀 ඔබේ දරුවාගේ දෑස් දෙස බලන්න... ඔය සිටින්නේ සැබෑවටම ඔබේ දරුවාද?😶‍🌫️ නොදත් තතු දැනගන්න Follow- Ux Charcoal ❤️ ( Source - Historical Archives / DNA Investigation 2004) -------------- #uxcharcoal #BobbyDunbar #MysteryCase

About