@darshanaukuwela: A/L Private කරන්න පුළුවන් ද? මොනවද වාසි සහ අවාසි 🤔 #darshanaukuwela #physics #2027Al #2027Al #Alexam

Darshana Ukuwela
Darshana Ukuwela
Open In TikTok:
Region: LK
Sunday 12 July 2026 16:11:36 GMT
221493
15588
102
852

Music

Download

Comments

blueberrylk
Blueberry 🫐🍒 :
මාත් ඉස්කෝලේ ගියේ 12 වසර වෙනකන් විතරයි. private කරේ.. 1st shy එකෙන්ම දැන් මොරටුව uni ♥️♥️
2026-07-13 13:38:37
272
_sandeepani_000_
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
සර් maths ෆේල් උනත් privet කරන්න පුලුවන් නේද🥺
2026-07-14 02:23:39
34
etgcvdegdbfn
CAPCUT :
Rs 400
2026-07-13 08:26:34
94
dilruksha.fernandz
Dilruksha Fernando :
Math Private dammee. Dn Jpure Degree ekath karala iwarai
2026-07-13 03:17:19
178
diary.badi
𝗗𝗜𝗔𝗥𝗬 🤍 :
එතකොට git එකයි common exam එකයි කොහොමද ලියන්නේ
2026-07-13 10:47:37
19
x_sathija__balachandra_x
Sathija Balachandra :
300kuth newe sir subject 3tama rs.400 😂❤️
2026-07-12 17:06:12
55
coldmoments9900
99 :
සර් o/l ප්‍රයිවට් ලියන්න පුලුවන් ද
2026-07-13 18:34:54
11
samith.sandaruwan10
❤️හිතුවක්කාරයා😘🤫 :
6/2 කට A / L කරන්න පුලුවන් ද සර්
2026-07-13 11:51:57
7
movinduanuhas3
Ovindu Anuhas :
A/L private apply කරන්න online site එකෙන් විතරද apply කරන්න පුලුවන් නැත්නම් book shop වල application වෙනම ගන්න තියෙනවද plz දන්න කෙනෙක් reply එකක් දාන්නකො
2026-07-13 04:57:49
37
amandaheshani
chuti ☸️ :
ඕනෙම වෙලාවෙ ලැබුණු වීඩියෝ එකක් 🙏❤️
2026-07-13 16:08:39
13
nice05295
nice :
subject 5 Tama 400i sir 😂😆
2026-07-13 11:58:43
11
aikon_44_
Sakuna..🌀💤 :
iscole aswime sahathiketh aniwaryenma oneda 😗
2026-07-13 16:09:27
6
aditha_21
@notaditha :
2028 clz tiyenne kawadda
2026-07-13 07:56:29
13
tharu_girl215
Tharu :
Heta 3rd term test eka sir 😒
2026-07-13 11:02:45
6
user305698085252
phone :
1 st 💕❤️💕❤️
2026-07-12 16:20:50
9
prasanna.prasanna366
Prasanna :
faaah
2026-07-13 02:58:30
12
bigunzzz1
B 🕷️ :
Thnks sir mt thibb lokukm prshnekt hodm uththryk lebuna sir ❤️❤️🥹
2026-07-13 03:20:11
10
dreammie___queen
Dream Girl 🇰🇷💗 :
මම මෙ අවුරුද්දේ 2shy ol ආපහු දානවා A/l වලට.bio කරන්න හදන්නේ එත් private scl ගියොත් වයස ප්‍රශ්නයක් වෙයිද දන්න කෙනෙක් කියනොද මට දැන් 19 යි
2026-07-13 15:10:27
5
divyaguruge2
upeksharasanjali5 :
sir mata ols vala a1 b5 c1 s1 ganan fail man second shy livva eet fail sir man arts valin karanne ee subjects 3 nam hodatama puluvan sir mata puluvan neda AL karala ol karanna man hamogenma ahuva sir ehema puluvan neda
2026-07-13 09:28:23
9
minulamanusetha
dan rathnayaka :
කොහොමද සර්ගේ class වලට සම්බන්ද වෙන්නේ online .
2026-07-13 08:54:36
6
nadeeshacolombage
Nadeesha :
Private schools yana lamai Kohomath private applicant kenek wenawa
2026-07-13 12:45:43
6
dimashi91
dimashi :
6/5 kata A/l karanna barieda
2026-07-30 02:37:42
0
shahee2007_insta
shaheena perera :
Eh kiyanne private karana ayata shy 3k karanna puluvan neh👀
2026-07-16 12:30:08
2
To see more videos from user @darshanaukuwela, please go to the Tikwm homepage.

Other Videos


About