@bn.bro3: කවදාවත් අයිති කරගන්න බැරි බව දැන දැනම, මන් මගේ මුළු ලෝකයම කලේ ඔයාව විතරයි... 🖤 හිත මුරණ්ඩු වුණේ දෛවයට වඩා ඔයා මට වටිනවා කියලා දැනුන නිසයි.. කවදාවත් නොලැබෙන ඔයාගේ ආදරේ වෙනුවෙන්, මගේ මුළු ජීවිතයම රහසින් විඳවන තැනකට මන් අද වැටිලා.. සමහරවිට ලෝකේ තියෙන අමාරුම ආදරේ, තමන්ගේ නොවෙන කෙනෙක්ව තමන්ගේ පණටත් වඩා පරිස්සම් කරන එක වෙන්න ඇති.. අන්තිමට ඔයාට මාව අමතක වෙලා යද්දී, මට ඉතුරු වුණේ උත්තර නැති ප්‍රශ්න වැලක් විතරයි... 🥀💔 #sinhalastatus #sadfeeling #unfreezemyacount #viralvideo #foryoupage"
BN BRO
Region: LK
Sunday 12 July 2026 16:16:48 GMT
Music
Download
Comments
itZNimZ♥🌙 :
නුබ ඈත යන බව දනී...
කිමදෝ නොදැන හඩමී...
❤️🩹🙂💐...
2026-07-15 03:19:06
10
❤️Maheshi❤️ :
මටත් එහෙම වෙනවා කියලා මතක් වෙද්දි 🥺🥺
2026-07-14 14:09:19
3
දිල්රුක්ෂි :
අනේ ඔව්💔💔
2026-07-13 12:15:29
4
Dana_@3132 :
මතක අතරේ.....
..... පාවෙනා නුඹ
මගේම, දැයි කියන්න.....
කිමදෝ නොදැන....
..... මා හඩමි
ආයෙත්, වරක් කියන්න...
ආදරෙයි මං🥺🫂🤍
2026-07-17 21:43:16
1
❤සුද්දි😊සුද්දි❤️ :
අම්මෝ ඒ වේදනාව 🥺🥺
2026-07-15 12:49:20
2
🇵🇹Λ Ƨ Ή Σ П فاروق :
ගතින් දුර ඈත ඈත ඈ ගියාට..
දන්නේ නැතුවාට ආදරෙයිනේ තාම🙂🤍
2026-07-15 18:53:24
2
Yasiya 💝💖 :
ee hitha athaera ganna be 😔💗
2026-07-15 02:57:42
1
🇱🇰Ricky 🇸🇨🫶👽👅🖤 :
2026-07-15 16:36:50
0
Tishh2007• :
Ai e 🙂😓
2026-07-20 17:21:43
0
Upendra :
අනේමන්දා එහෙම හිත ගිහින් නෑ මට කාටවත්ම එයාට තරම් හැබැයි එයා කැමති උනත් අකමැති උනත් මම එයාට ඉස්සරහට යන්න උදව් කරනවා
2026-07-14 16:34:57
1
Sameera sandalalum :
අම්මො එ වෙදනාව
2026-07-14 16:25:12
1
Nishan deshapriya :
මටත් තාම හිතාගන්න බැරි ඒ ඇයි කියලා..😔😔
2026-07-15 14:49:35
1
Chathu ❤️🩹🫀🫶 :
caption eka dennko please
2026-07-13 00:30:10
1
🧿🪬😼TOM😼🪬🧿🇶🇦🇶🇦 :
Eka mata hithagannath ba😒
2026-07-20 06:52:36
0
Madu💕 :
Hmm
2026-07-13 17:38:32
0
Kavi_Dew 💗 :
💔💔💔
2026-07-13 07:49:32
1
🔥🔥තනූ පන 🔥🔥 :
caption
2026-07-15 01:48:22
1
__Ranmini__ :
Mm hari adarei 🥺❤️🩹
2026-07-14 14:49:30
0
🔥🔥තනූ පන 🔥🔥 :
math
2026-07-15 01:48:33
0
𝐀🚶♀️➡️𝐎𝐍𝐄 °°❤️🩹🥀 :
Captain plzz🤕
2026-07-14 15:26:46
0
dula_12_ :
mmmm
2026-07-15 14:10:28
0
𝓘𝓭𝓾𝔀𝓪𝓻𝓪♟. :
❤️🩹
2026-07-18 13:31:41
0
Buddika_24 :
එහෙම හිතුනෙ ඇයි කියල අදටත් ප්‍රශ්නයක් 🥺
2026-07-15 07:23:51
0
Sandu :
හ්ම් ඇයි ඒ 🥺🥺🥺
2026-07-13 18:43:53
0
To see more videos from user @bn.bro3, please go to the Tikwm
homepage.