@.0535331192: #فطور#مصابيب#رابغ_تيك_توك #creatorsearchinsights #اكسبللللللووووورررر

رابغ _غيمه جنوبيه 0535331192
رابغ _غيمه جنوبيه 0535331192
Open In TikTok:
Region: SA
Sunday 12 July 2026 16:32:15 GMT
170
6
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @.0535331192, please go to the Tikwm homepage.

Other Videos

ඔයාගේ සිනාවෙ පෙනුන සතුට අතරේ, මගේ හඬ නිතරම නිහඬ වෙලා ගියා. මං කතා කරා, ඒත් ඒ වචන ඔයාගේ හිතට ලඟා වෙන්න කලින්ම අතුරුදහන් වෙලා වගේ හිතුනා. ඔයාට මං සරල හමුවක් විතරක් වෙන්න ඇති, හැබැයි මට ඔයා හැම දවසකම හුස්ම ගන්න හේතුවක් වුණා. ඔයා නොදැන ඉන්න වෙලාවලත්, මං ඔයා වෙනුවෙන් මගේ ලෝකයම නතර කරලා හිටියා. මගේ හිතේ තිබුණ ආදරේ, ඇස් දෙකෙන්ම කීව වචන, නිහඬවම ඔයාට ලඟා වෙන්න උත්සාහ කරපු හැඟීම් ඒවටවත් ඔයාට තැනක් නැද්ද කියලා අදටත් මට හිතාගන්න බැහැ. කෙනෙක්ට හිතෙන් ලඟ වෙලා ඉඳලා, ඒ මනුස්සයාටම නෑ වගේ වෙනකොට ඒක කොච්චර රිදෙනවද කියලා ඔයා කවදා හරි තේරුම් ගන්නවද…? මං හිටියේ ඔයා ලඟම, ඔයාට පේන තරමටත් වඩා ලඟින්, ඒත් ඔයාගේ හිතට මං කවදාවත් ලඟා වෙන්න බැරි වුණා වගේ… ඒ නිසාම තවමත්, මගේ හිත අස්සේ නිහඬව අහන එකම ප්‍රශ්නය මාව දැනුනෙම නැද්ද සුදූ….!💔🥺#fyyyyyyyyyyyyyyyy #foryou #sinhalawadan❤🥰

About